ඇමති නොවූ ඇමතියෝ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ආයතනයක් තිබෙනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් නමින්. මෙම ආයතනයේ පාලකයන් විදුලුබල මණ්ඩලය මංකොල්ලා කනවා මොවුන්ට විරුද්දව අධිකරණවල දැන් නඩු කටයුතු තිබෙනවා. මෙම නඩු කටයුතු වලට එම හොරු රල වෙනුවෙන් පෙනී හිටින්නේ අලි සාබ්රි ය.
    ලන්ක්ක ට්‍රආන්ස්ෆොර්මර්ස් ආයතනයේ වෙනම කාර්යාලයක් මෙම අලි සාබ්‍රියාට ඇත.
    දුෂකයනිට , හොරුන්ට නීති උපදෙස් ලබා දෙන ඔවුන් වෙනුවෙන් පෙනේ හිටින ආලි සාබ්රිය්ට මොන මන්තීර් දුරද
    අපි චන්දය දුන්නේ මේවාට නොවෙයි

    දිලිත් ජයවිරගේ නියමය අනුව අධිකරණ ඇමති ලෙස අලී ශබ්‍ පත්කලා
     
    • Love
    Reactions: ryandok

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ආයතනයක් තිබෙනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් නමින්. මෙම ආයතනයේ පාලකයන් විදුලුබල මණ්ඩලය මංකොල්ලා කනවා මොවුන්ට විරුද්දව අධිකරණවල දැන් නඩු කටයුතු තිබෙනවා. මෙම නඩු කටයුතු වලට එම හොරු රල වෙනුවෙන් පෙනී හිටින්නේ අලි සාබ්රි ය.
    ලන්ක්ක ට්‍රආන්ස්ෆොර්මර්ස් ආයතනයේ වෙනම කාර්යාලයක් මෙම අලි සාබ්‍රියාට ඇත.
    දුෂකයනිට , හොරුන්ට නීති උපදෙස් ලබා දෙන ඔවුන් වෙනුවෙන් පෙනේ හිටින ආලි සාබ්රිය්ට මොන මන්තීර් දුරද
    අපි චන්දය දුන්නේ මේවාට නොවෙයි

    ඊබ්‍රාහීම්ගේ බෝම්බකරුවන් වෙනුවෙන් පෙනීසිට ඇති බව ඔබ දන්නවාද
     
    • Haha
    Reactions: ryandok

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    විජේදාසගෙන් වෙන වැඩක් ගන්ඩ ඉන්නව කියල ආරන්චියි..හොද තනතුරක්
    හොදට දෙස දෙස හැරිලා ගිහින් රාජ්‍ය ඇමැති කමක් දෙන්න හදලා 🤣