ඇමති පැටවු ගැසීම

upCountry

Member
Nov 12, 2014
484
86
0
ඇමති පැටවු ගැසීම

http://www.lankadeepa.lk/index.php/top_story/388932

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ධූරයේ මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වෙල් විදානේට ලජ්ජා නැනේ(ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය) .මුගේ කතා නම් කොහොමද .

අර විදියතමක විදියට නේද මේ දීල තියෙන්නේ :lol::lol::lol:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    cartoon-bone-6.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මට පොඩි ගැටළුවක් තියෙනවා.මම අහලා තියෙන විදියට රජයේ සේවකයෙකුට සේවා කාලය තුලදී දේශපාලනය කරන්න බෑ.ෆීල්ඩ් මාර්ශල් කියන්නේ රජයේ රැකියාවක්/තනතුරක් නේ?එතකොට සරත් ෆොන්සේකා කොහොමද දේශපාලනය කරන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් මට පොඩි ගැටළුවක් තියෙනවා.මම අහලා තියෙන විදියට රජයේ සේවකයෙකුට සේවා කාලය තුලදී දේශපාලනය කරන්න බෑ.ෆීල්ඩ් මාර්ශල් කියන්නේ රජයේ රැකියාවක්/තනතුරක් නේ?එතකොට සරත් ෆොන්සේකා කොහොමද දේශපාලනය කරන්නේ

    දැන් තියෙන්නේ යහපාලානේ ..ඔව්ව කියන්න ඔට්ටු නැ දානවා හිරේ :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙල් විදානේ කියන්නෙ එකක්.. කරන්නෙ එකක්...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් මට පොඩි ගැටළුවක් තියෙනවා.මම අහලා තියෙන විදියට රජයේ සේවකයෙකුට සේවා කාලය තුලදී දේශපාලනය කරන්න බෑ.ෆීල්ඩ් මාර්ශල් කියන්නේ රජයේ රැකියාවක්/තනතුරක් නේ?එතකොට සරත් ෆොන්සේකා කොහොමද දේශපාලනය කරන්නේ

    eka nikan nambu namayak witharai ban ... miniha retired army officer
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මචන් මට පොඩි ගැටළුවක් තියෙනවා.මම අහලා තියෙන විදියට රජයේ සේවකයෙකුට සේවා කාලය තුලදී දේශපාලනය කරන්න බෑ.ෆීල්ඩ් මාර්ශල් කියන්නේ රජයේ රැකියාවක්/තනතුරක් නේ?එතකොට සරත් ෆොන්සේකා කොහොමද දේශපාලනය කරන්නේ

    field martial ekedi oka wenas karala athi politics puluwan kiyala.
    lokuma eka dilath ponnamenthu yanawa kiyanne ithin dunna ekage newi ganna ekage lajja nathi kama. dan balahan porage son in law naduwata makkaya une?