ඇමති ප‍්‍රසන්න තරුණියක් සමග නර්තනයේ.. වීඩියෝව සමාජජාලවල..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඇමති ප‍්‍රසන්න තරුණියක් සමග නර්තනයේ.. වීඩියෝව සමාජජාලවල..


    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තරුණියක් සමග නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.

    මේ පිළිබඳව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම ප්‍රසන්න රණතුංග මහතාගෙන් විමසා ඇත.

    ඊට අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් එසේ නර්තනයේ යෙදෙන්නේ තම අයියාගේ දියණිය සමග උත්සව සාදයකදී බවය.


    අයියාගේ දුව කියන්නේ අර්ජුනගේ දුව වියයුතුයි. අර්ජුනට දුවල නෑනේ?

    pohottu ponnayo kata ariyoth boruwa

    @2osama @John Dutton
    hujja kolla lat udara @netudara
     
    • Haha
    Reactions: Kumbhakarna22

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    නිරීක්ෂණ චාරිකාවක් වෙන්න ඇති ඕවට හොට දාන්න හොද නෑ ඔන්න ඔහේ අහකබලාගනින්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    duwala inne muta witharai, mu kiyanne aiyage duwa kiyala.
    issara sinhala awuruddata mn yanawa unge maha gedara
    අරජුනට දුවක් ඉන්නවා.ක්‍රිකට් ලේකම් හිටපු නිශාන්ත රණතුංගට ලස්සන දුවක් ඉන්නවා.
    ලඟදි වීරවිල DoubleTree by Hilton එකේ අයිතිකාරයගේ පුතාගේ වෙඩින්ග් එකේනම් නිශාන්ත රණතුංගගේ දුවත් එක්ක ඩාන්ස් එකක් දාලා තිබ්බා.
    Senuriy Ranatunga

     
    • Like
    Reactions: SLK_sri

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    @2osama පොහොට්ටුවන්ට ලැජ්ජ නැද්ද නාකි වෙලා තමන්ගේ දුවගේ වයසේ කෙල්ලෝ එක්ක ජවුසන් නටන්න.. යකෝ පුංචි අම්මා තව හොඳයි... 🤭 🤭 🤭
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කප්පම්කාරයෙක් ඇමතිකම් කරන එකම රට 🥰


    කෙහෙලිය අඩුම තරමේ ඉල්ලා අස්වුනා.. 😄
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඇමති ප‍්‍රසන්න තරුණියක් සමග නර්තනයේ.. වීඩියෝව සමාජජාලවල..


    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තරුණියක් සමග නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.

    මේ පිළිබඳව මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම ප්‍රසන්න රණතුංග මහතාගෙන් විමසා ඇත.

    ඊට අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් එසේ නර්තනයේ යෙදෙන්නේ තම අයියාගේ දියණිය සමග උත්සව සාදයකදී බවය.


    අයියාගේ දුව කියන්නේ අර්ජුනගේ දුව වියයුතුයි. අර්ජුනට දුවල නෑනේ?

    pohottu ponnayo kata ariyoth boruwa

    @2osama @John Dutton
    hujja kolla lat udara @netudara
    අර්ජුන ට ඉන්නේ දුවයි පුතයි පොන්ස්
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අර්ජුන ට ඉන්නේ දුවයි පුතයි පොන්ස්
    අඩෝ සිරාවට අර්ජුන බැදලද බං

    උගෙ පවුලෙ අය වැඩිය media වලට එන්නෙ නැහැ නෙ. මං දැකලම නැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අඩෝ සිරාවට අර්ජුන බැදලද බං

    උගෙ පවුලෙ අය වැඩිය media වලට එන්නෙ නැහැ නෙ. මං දැකලම නැ.
    ඌට වැඩිය Media උන නැහැ බන් . අර්ජුන කැපට්න් කාලේ එක ඇඩ් එකකට වත් ඉදලා නැහැ ලු
    පොරට ළමයි දෙන්නෙක් ඉන්නවා බන් පොරගේ දුවගේ කොන්ඩේ කර්ල් පොඩි කාලේ
     
    • Like
    Reactions: gamerlk

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    කප්පම්කාරයෙක් ඇමතිකම් කරන එකම රට 🥰


    කෙහෙලිය අඩුම තරමේ ඉල්ලා අස්වුනා.. 😄
    ඔය අර්ජුනටත් කේස් තියනවනේද හොරකම් වල?

    අරජුනට දුවක් ඉන්නවා.ක්‍රිකට් ලේකම් හිටපු නිශාන්ත රණතුංගට ලස්සන දුවක් ඉන්නවා.
    ලඟදි වීරවිල DoubleTree by Hilton එකේ අයිතිකාරයගේ පුතාගේ වෙඩින්ග් එකේනම් නිශාන්ත රණතුංගගේ දුවත් එක්ක ඩාන්ස් එකක් දාලා තිබ්බා.
    Senuriy Ranatunga


    ඔය hilton එකේ hotel නේ ඔවගේ අයිතිකාරයා ඒ සමාගම නෙමේද?
    ------ Post added on Feb 10, 2024 at 7:16 PM
     
    • Like
    Reactions: gamerlk

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    Logo


    https://www.facebook.com/sharer.php...ence-given-by-the-court-to-minister-prasanna/
    https://twitter.com/intent/tweet?te...court-to-minister-prasanna/&via=mawbimaonline
    https://api.whatsapp.com/send?text=...ence-given-by-the-court-to-minister-prasanna/
    https://www.linkedin.com/shareArtic...+ප්‍රසන්න+රණතුංගට+අධිකරණය+නියම+කළ+දඬුවම+මෙන්න

    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (ජූනි 6) නියෝග කළේ ය.
    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව වරදකරු ලෙස නම් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේ ය.
    එමෙන් ම, පැමිණිලිකරු වෙත රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.
    විත්තිකරු සෙසු චෝදනාවලින් නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් ද සියලු චෝදනාවලින් නිදහස් කිරීමට විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.
    ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීමට යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.
    මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර තිබුණු අතර එහි තීන්දුව ලබා දීම අද දිනට නියම වී තිබිණ.
    2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජූනි මස 2 වන දා අතර කාලසීමාව තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
    මෙම නඩුවේ තුන් වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මග හැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබිණි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අර්ජුන ට ඉන්නේ දුවයි පුතයි පොන්ස්

    kawuda naha kiuwe pons

    අඩෝ සිරාවට අර්ජුන බැදලද බං

    උගෙ පවුලෙ අය වැඩිය media වලට එන්නෙ නැහැ නෙ. මං දැකලම නැ.

    puthek inna hena size dial ekak,
    nugegoda palawatta road eke end eke okunge gewal 5k withara thiyana hena loku, oka asse thibba serama unregistred v8 vehicles
    ------ Post added on Feb 10, 2024 at 9:21 PM
     
    • Like
    Reactions: gamerlk