ඇමති ප‍්‍රසන්න තරුණියක් සමග නර්තනයේ.. වීඩියෝව සමාජජාලවල..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    @2osama පොහොට්ටුවන්ට ලැජ්ජ නැද්ද නාකි වෙලා තමන්ගේ දුවගේ වයසේ කෙල්ලෝ එක්ක ජවුසන් නටන්න.. යකෝ පුංචි අම්මා තව හොඳයි... 🤭 🤭 🤭
    එහෙනම් උබේ අම්මාව යවපන් ජවුසන් දාන්න 😛

    kawuda naha kiuwe pons

    අයියාගේ දුව කියන්නේ අර්ජුනගේ දුව වියයුතුයි. අර්ජුනට දුවල නෑනේ?
    නාකි මොඩයට දැන් කියපු දේ දැන් මතක නැහැ🤣🤦
    ------ Post added on Feb 10, 2024 at 9:44 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නාකි මොඩයට දැන් කියපු දේ දැන් මතක නැහැ🤣🤦

    mn koheda moda ponnayto kiuwe, eka news eke comment eke thibba ekak misa.

    thota wada mn dannawa ranathunga family eka gena
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    mn koheda moda ponnayto kiuwe, eka news eke comment eke thibba ekak misa.

    thota wada mn dannawa ranathunga family eka gena
    News එකේ කොමෙන්ට් එකේ Screen Shot එකක් දාපන් බලන්න බොරු නොකියා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කෙල්ල සහෝදරයෙක්ගේ දුවක් තමයි..

    ගොඩක් කාළෙකට කලින් දැකලා තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් එකේ ඔය කෙල්ල මූ ගැන දාලා තිබුනා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ------ Post added on Feb 10, 2024 at 11:55 PM

    ඔය අර්ජුනටත් කේස් තියනවනේද හොරකම් වල?


    ඔය hilton එකේ hotel නේ ඔවගේ අයිතිකාරයා ඒ සමාගම නෙමේද?
    ------ Post added on Feb 10, 2024 at 7:16 PM
    Hilton එකෙන් මැනේජ් කලාට හොටලේ අයිති ලංකාවේ KDU group එකට.
    ඔය බැන්දේ දීලක උපසේන.


    https://www.kdugroup.com/leisure.php
    ------ Post added on Feb 10, 2024 at 11:57 PM
     
    Last edited: