ඇමති බදූර්දීන්ට විශ්වාසභංගයට JO සහාය නෑ

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    තොපි ඔක්කොටම මහජනතාව විශ්වාස භංගයක් ගේනවා ලඟදීම. කාලකණ්ණි (225+1) ටම බොම්බයක් ගහලා දාන්න එකෙක් නෑනේ. තුක් නොදකින්.
    උබේ කතාවට මට දෙන්න දෙයක් නෑ මගේ rep power 2i ඉදා ඒ දෙකම තියාගනින් මචෝ :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒත් කමක් නැහැ මචං ගෙන්නයි ඔනේ ජනතාවට තේරැම් ගන්න ඊලග චන්දේට සිංහලයන්ට ඒකතු වෙන්න ලේසියි.

    gena ekanam genawa man dakka ada whimal and gamanpila MR gen illala thiyanawa anek chandedi asad rishad hibulla wage anthawadi eunwa ganne na kiyala porondu wenna kiyala.

    balamu mokada wenne kiyala.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තොපි ඔක්කොටම මහජනතාව විශ්වාස භංගයක් ගේනවා ලඟදීම. කාලකණ්ණි (225+1) ටම බොම්බයක් ගහලා දාන්න එකෙක් නෑනේ. තුක් නොදකින්.

    :yes: :yes: :yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    image_50e99ab14e.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එයට විරෝධය දක්වා තිබේ.

    එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

    කෙසේ වෙතත් අද පෙවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් අති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත් දන්වා ඇත.

    මූලිකම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංග යෝජනාවේ වැරදි ඇති බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516

    LOL
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඊයෙ ගහපුවගෙ වීවියෝ ෆොටෝ ෆේස්බුක් තියන ඒව ඔක්කොම රිපෝට් කරපල්ල . සින්හල නම් වලින් තම්බි ඒව දාන්නෙ දැන් . ඕකොම රිපෝට් කරමු මචන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,989
    113
    ආශ්චර්යමත් රටක

    ඔන්න ඕක තමයි කියන්නේ මුන් සේරම මැරුණත් තමන් බදාගත්ත පක්ෂෙට පිටින් යන්නේ නෑ.

    මතිවරනෙකදී බදුර්දීන් මුන්ගේ පැත්තට අවොත් ඔය සේරම බය්යෝ මේ වගේ වෙනවා .

    මුන් එකෙක්වත් රටට අආදරේ නෑ :angry::angry:

    :yes::yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,058
    113
    විශ්වාසභංග ගෙනහන් ඒත් ඇයි මුන්ට 21 වෙනිදම උන්ව ඇතුලට දාන්න බැරි උනේ?...:angry:
    මරාගෙන මරුන එකාගෙ මාමණ්ඩි (ගෑණිගේ අප්ප) රිෂාඩ් පොන්සියගේ භාණ්ඩාගාරික. යකෝ රටේ අපි වගේ එකෙක් මෙහෙම සම්බන්ධ කමක් තිබ්බොත් මෙලහට 4 වෙනි තට්ටුවෙ ඇට තලල. ඇයි මුන්ට අමුතු නීතියක්? වරප්‍රසාද වලට මුවා වෙලා ත්‍රස්තවාදය වපුරන වේසාවෝ...:angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,989
    113
    ආශ්චර්යමත් රටක
    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එයට විරෝධය දක්වා තිබේ.

    එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

    කෙසේ වෙතත් අද පෙවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් අති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත් දන්වා ඇත.

    මූලිකම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංග යෝජනාවේ වැරදි ඇති බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

    basila baya wela aththe badurdeen eliyata dammama muge jada weda eliyata dai kiyala.. :angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එයට විරෝධය දක්වා තිබේ.

    එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

    කෙසේ වෙතත් අද පෙවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් අති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත් දන්වා ඇත.

    මූලිකම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංග යෝජනාවේ වැරදි ඇති බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

    Basil thamai 2008 indan Rishad ta support karala thiyenne
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එයට විරෝධය දක්වා තිබේ.

    එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන ස්වාමීන්වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ.

    කෙසේ වෙතත් අද පෙවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් අති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත් දන්වා ඇත.

    මූලිකම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංග යෝජනාවේ වැරදි ඇති බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

    sources?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,558
    8,796
    113
    මේ අස්සේ පොහොට්ටුවෙන් එකක් ගේනවා, එක වැරදි කියල බැසිල් කියනවා..
    මෙයාල කාවද මේ රවට්ටන්න හදන්නේ.
     
    Similar threads