ඇමති බිමල් පාර්ලිමේන්තුවේදී සංවේදී වී හඬා වැටෙයි.. 😭😭😭😭😭😭😭

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami

    රටේ සාමය නැති කරපු ජීවිත දාස් ගානක් නැති උන මහ විනාසෙකට පාර කපපු පිස්සෙක්ට පුක දෙන්න අපිට මොංගල් නෑ. මූටත් ඕන වෙලා තිබ්බෙ රුසියන් විප්ලවේ වගේ චේගුවේරල කලා වගේ තියෙන පාලනය පෙරළල ඒකාධිපති රෙජීම් එකක් හදන්න.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    රෝහණ විජේවීර කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෙක්.

    ඒ විදිහට බැලුවම යාපනේ ස්වාධීන අපු පිස්සට විරුද්ධව action ගන්නවා නම් මූට විරුද්ධවත් action ගන්න ඕන
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    යකෝ මුන්ට රටේ ප්‍රශ්ණ නැතුවද පරණ මඟුල් දොඩව දොඩව ඉන්නෙ..ඵහෙන් දවසම දයාසිරි ඵක්ක ජාතිවාදය ගැන කියෝ කියෝ මරාගන්නවා මෙහෙන් උන්ගේ පරණ ලබ්බවල් අැදන් නහයෙන් අඬනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    විජේවීර මරපු තැන අණ දීපු එකෙක් දැන් ඉන්නේ ඒ පැත්තේ තමා අර පොටෝ ගහපු පෙරටුගාමී ඩයල් එක කියන විධියට
     
    • Like
    Reactions: malakadss

    gama22

    Well-known member
  • විජේවීර ඊට අවුරුදු ගානකට කලින් මරුන නම් ලංකාව මීට වඩා හොද තැනක තියනව අද වෙද්දී .
    img_1_1723561917598.jpg

    මෙහෙම උන්ගෙන් ඔයිට වැඩිය බලාපොරොත්තු වෙන්න එපා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    මුන් පුදුම හුකන්නල ඒ පවුලේ අයට ගෙයක් හදල නොදී
    පොන්නයා වගේ අඩනවා අන්න ඒ මිනිස්සු තවම වෙලිසර නාවික කදවුරේ

    කදවුරේ කෑම වතුර light ගෑස් උබලගේ බදු සල්ලි
     
    • Like
    Reactions: malakadss

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    යකෝ මුන්ට රටේ ප්‍රශ්ණ නැතුවද පරණ මඟුල් දොඩව දොඩව ඉන්නෙ..ඵහෙන් දවසම දයාසිරි ඵක්ක ජාතිවාදය ගැන කියෝ කියෝ මරාගන්නවා මෙහෙන් උන්ගේ පරණ ලබ්බවල් අැදන් නහයෙන් අඬනවා.
    උබලාගේ නල්ල මලේ විපක්ෂ පොන්ස්ලා අහන ප්‍රශ්ණවලට තමයි මේ උත්තර දෙන්නේ පොන්ස්.. 🤭 🤌
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විජේවීර කියන්නේ මිනිස්සු මරන්න ඕඩර්ස් දීපු අමු සක්කිලියෙක් නේ. ඒ වගේ එවුන්ට අත් වෙන්නේ ඔය වගේ ඉරණමක් තමා. ඌ විතරක් නෙමේ අහින්සක මිනිස්සු මරන්න ඕඩර්ස් දීපු යු ඈන් පී එකේ අයට වුනත් එච්චර තමා. කවුරු වුනත් දෑන දෑනම අහින්සක මිනිස්සු මරන්න අණ දුන්නා නම් ප්‍රතිපල විදින්න ඕනේ. ප්‍රභාකරන් විජේවීර කියන්නේ එක වගේ මොලේ කරවුන තිරිසන්නු දෙන්නෙක්
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    විජේවීර කියන්නේ මිනිස්සු මරන්න ඕඩර්ස් දීපු අමු සක්කිලියෙක් නේ. ඒ වගේ එවුන්ට අත් වෙන්නේ ඔය වගේ ඉරණමක් තමා. ඌ විතරක් නෙමේ අහින්සක මිනිස්සු මරන්න ඕඩර්ස් දීපු යු ඈන් පී එකේ අයට වුනත් එච්චර තමා. කවුරු වුනත් දෑන දෑනම අහින්සක මිනිස්සු මරන්න අණ දුන්නා නම් ප්‍රතිපල විදින්න ඕනේ. ප්‍රභාකරන් විජේවීර කියන්නේ එක වගේ මොලේ කරවුන තිරිසන්නු දෙන්නෙක්
    එහෙම කියන්න බෑ.. එහෙනම් දෙමලු මරපු දුටුගැමුණුත් අපරාධකාරයෙක්නේ .. 🤭 🤌
     
    • Haha
    Reactions: malakadss

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    එහෙම කියන්න බෑ.. එහෙනම් දෙමලු මරපු දුටුගැමුණුත් අපරාධකාරයෙක්නේ .. 🤭 🤌
    මුන් පුදුම හුකන්නල ඒ පවුලේ අයට ගෙයක් හදල නොදී
    පොන්නයා වගේ අඩනවා අන්න ඒ මිනිස්සු තවම වෙලිසර නාවික කදවුරේ

    කදවුරේ කෑම වතුර light ගෑස් උබලගේ බදු සල්ලි
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Nodakin, munuth ara prabakaran samarana ewun wage thamai 🤮 NPP gagena wena namakin awata oya penne munge aththa thathwe
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකාගේ ත්‍රස්තවාදි වැඩ හින්දා තමා 80-90 කාලේ අනික් රටවල් දියුනු වෙනකොට ලංකාවට ඒ තත්වෙන් දියුනු වෙන්න බැරි උනේ. උතුරෙන් කොටි ගිනි තියනකොට දකුනෙන් මේ ත්‍රස්තවාදියා රට ගිනි තිබ්බා.

    මහජන චන්දෙන් පත්වුන රජයකට විරුද්ධව කැරලි ගහන්නෙ ත්‍රස්තවාදියෝ නැතිව මොක්කු ද ඉතිං.
     
    Similar threads