ඇමති බිරිඳට මරණ දඬුවම නියම කරයි!! NEWS

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    Naththandige Mary Monica Fernando, wife of the minister of Christian and parliamentary affairs, Milroy Fernando, was awarded death sentence on Wednesday for committing murder.


    https://www.dawn.com/news/384455/minister-s-wife-sentenced-to-death-in-lanka



    Colombo high court ruled that the wife of Minister Milroy Fernando and three others were guilty of abducting and murdering two women in Vennappuwa.

    Mary Juliet Fernando Monica, Ajith Priyankara Perera, Neville Rohana Peiris and Sugath Krishantha were found guilty of murdering them during 1991 and 1994.

    Six of the seven member jury decided the accused were guilty of murdering Chalet Theresa Fernando and Teclin Seelawathie while the other jury member voted against.

    https://www.bbc.com/sinhala/news/story/2005/03/050302_minister_wife


    Few years Later



    ජනාදිපති සමාව දුන්නා එයාට
     
    • Like
    Reactions: ChoronaSottiya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,275
    6,792
    113
    East Blue (Goa Kingdom)
    mekada royal park siddiya?
    නැහැ , රෝයල් පාර්ක් සමාව දුන්න එක සාධාරණීකරණය කරන්න ,මේක use කරේ ,
    1991-1994 ගෑනු දෙන්නෙක් පැහැරගන ගිහින් මැරුවට මරණ දඬුවම දීල තිබුනේ .
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    නැහැ , රෝයල් පාර්ක් සමාව දුන්න එක සාධාරණීකරණය කරන්න ,මේක use කරේ ,
    1991-1994 ගෑනු දෙන්නෙක් පැහැරගන ගිහින් මැරුවට මරණ දඬුවම දීල තිබුනේ .
    සිද්දි 2 සමාන කරන්න බෑ කොහෙත්ම. රෝයල් පාක් සිද්දිය හදිසි කෝපයවත් කිව්වැකි
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සිද්දි 2 සමාන කරන්න බෑ කොහෙත්ම. රෝයල් පාක් සිද්දිය හදිසි කෝපයවත් කිව්වැකි
    ඔව්. අනික ඌට අවුරුදු 19ක එකෙක්.

    මිල්රෝයිගෙ කේස් එක ප්ලෑන් කරලා කරපු එකක්.
     
    • Like
    Reactions: windows_ubuntu

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,107
    113
    බම්ප්. නැවත එල්ලමු 😌 සමාව දුන්නු එකාවත් එල්ලමු 😂