තම්බි රටෙ නීති වැඩ කිරිම, බෞද්ද රටෙ හෙළයොන්ටත් ලැජ්ජයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    නීති වැඩ කරන විදිය හෙලයොන්ට පකිස්තානෙන්, මැලෙසියාවෙන්, maldives.. වගෙ රටවලින් ඉගෙන ගන්න පුලුවන් (උදාහරන ඔනෙ තරම් )..ජනාදිපතිද, උගෙ ගෑනිද ලමයිද කියලා වැඩක් නැ, වැරදි නම් දඩුවම් කරා. උනුත් හිරෙ නම් හිරෙ, නිකම් නඩු දිනෙදි ලෙඩ වෙන්නෙ නැ. පවු හෙළයො.

    Ex-Pakistan PM Imran Khan, wife sentenced to 17 years in corruption case | Imran Khan News | Al Jazeera https://share.google/M9AfGABhPKMPBeoII

    Pakistan’s former Prime Minister Imran Khan and his wife Bushra Bibi have been sentenced to 17 years in prison after a Pakistani court found them guilty of illegally retaining and selling valuable state gifts.

    The sentence, handed down on Saturday, capped a years-long saga that saw the duo accused of selling various gifts – including jewellery from the Saudi Arabian government – at far below market value. They have denied all charges.

    In order to keep gifts from foreign dignitaries, Pakistani law requires officials to purchase them at market value and to declare profits from any sales.

    But prosecutors claimed that the couple profited from the items after purchasing them at an artificially low price of $10,000, compared with their market rate of $285,521.
     
    • Haha
    Reactions: Asmodeus

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,965
    5,231
    113
    ඕස්ට්‍රේලියාවෙ හිටියට සුද්දො උබව පඩේකට ගනං ගන්නෙ නැති නිසා එහෙ ඉදගෙන මෙහෙ හදන්ඩ උපදෙස් දෙනව නේද අවදානෙ ගන්ඩ? :ROFLMAO:

    The Office Lol GIF
     
    • Haha
    Reactions: 6ix9ine

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    ඕස්ට්‍රේලියාවෙ හිටියට සුද්දො උබව පඩේකට ගනං ගන්නෙ නැති නිසා එහෙ ඉදගෙන මෙහෙ හදන්ඩ උපදෙස් දෙනව නේද අවදානෙ ගන්ඩ? :ROFLMAO:

    The Office Lol GIF
    එකට කියන්නෙ අවදානෙ ගන්න නෙමෙ, හෙළයා පිම්ඹෙනවා වැඩි, මතක් කරල දෙන්න ඔනෙ උන්ට වඩා හොඳ එවුන් ඉන්නවා කියල. හරි ස්තානෙ තියන්න ඔනෙ

    ඕස්ට්‍රේලියාවෙ හිටියට සුද්දො උබව පඩේකට ගනං ගන්නෙ නැති නිසා එහෙ ඉදගෙන මෙහෙ හදන්ඩ උපදෙස් දෙනව නේද අවදානෙ ගන්ඩ? :ROFLMAO:

    The Office Lol GIF
    ඔස්ට්‍රෙලියාවෙ සැපෙ ඉන්නෙ සැපෙ.
    ------ Post added on Dec 21, 2025 at 6:13 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,965
    5,231
    113
    එකට කියන්නෙ අවදානෙ ගන්න නෙමෙ, හෙළයා පිම්ඹෙනවා වැඩි, මතක් කරල දෙන්න ඔනෙ උන්ට වඩා හොඳ එවුන් ඉන්නවා කියල. හරි ස්තානෙ තියන්න ඔනෙ
    ඔව් ඉතිං කෙලින්ම අවදානෙ දෙන්ඩ කියන්ඩ බෑනෙ නේද? උබ ගෙදරින් එලියට වත් බහින්නෙ නැද්ද බං සුද්දො ගහයි කියල බයට? :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    ඔව් ඉතිං කෙලින්ම අවදානෙ දෙන්ඩ කියන්ඩ බෑනෙ නේද? උබ ගෙදරින් එලියට වත් බහින්නෙ නැද්ද බං සුද්දො ගහයි කියල බයට? :ROFLMAO:
    අවදානෙ දුන්නාට ස්තුති. හිතෙන්නෙ නැද්ද ලැජ්ජාවක් වත් පකිස්තානෙ මැලෙසියාවෙ, බන්ග්ලාදෙශෙ , මාලදිවයිනෙ තරාතිරම නොබලා දඩුවම් දෙනවා හෙලයොන්ට එහෙම කරගන්න බැ කියලා පෙනකොට?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,965
    5,231
    113
    අවදානෙ දුන්නාට ස්තුති. හිතෙන්නෙ නැද්ද ලැජ්ජාවක් වත් පකිස්තානෙ මැලෙසියාවෙ, බන්ග්ලාදෙශෙ , මාලදිවයිනෙ තරාතිරම නොබලා දඩුවම් දෙනවා හෙලයොන්ට එහෙම කරගන්න බැ කියලා පෙනකොට?
    මට චොකලට් එකක් වත් එවපං, මම විතරනෙ උබට අවදානෙ දෙන්ඩ ඉන්නෙ :ROFLMAO:
    උබට වගේ බොරු ලැජ්ජාවක් අපිට නං නෑ :ROFLMAO:
    උබ කරන්නෙ රට හදනව වගේ පෙන්නල අවදානෙ හිගා කන එක :ROFLMAO:
    උබට බැරිද ඔහෙ ඉන්න බංගලියො එක්කවත් සෙට් වෙන්ඩ සුද්දො ගනං ගන්නෙ නැති නිසා?

    The Office Lol GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    මට චොකලට් එකක් වත් එවපං, මම විතරනෙ උබට අවදානෙ දෙන්ඩ ඉන්නෙ :ROFLMAO:
    උබට වගේ බොරු ලැජ්ජාවක් අපිට නං නෑ :ROFLMAO:
    උබ කරන්නෙ රට හදනව වගේ පෙන්නල අවදානෙ හිගා කන එක :ROFLMAO:
    උබට බැරිද ඔහෙ ඉන්න බංගලියො එක්කවත් සෙට් වෙන්ඩ සුද්දො ගනං ගන්නෙ නැති නිසා?

    The Office Lol GIF
    එහෙම කියලා සුද්දෙක් ඉන්න gif එකක් තමයි දාන්නෙත්. සුද්දාගෙ සොයා ගැනිම් ඔක්කොම උඹ අයින් කරොත් පිලිකන්නට වෙලා තමයි ඉන්න වෙන්නෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,965
    5,231
    113
    එහෙම කියලා සුද්දෙක් ඉන්න gif එකක් තමයි දාන්නෙත්. සුද්දාගෙ සොයා ගැනිම් ඔක්කොම උඹ අයින් කරොත් පිලිකන්නට වෙලා තමයි ඉන්න වෙන්නෙ
    හෙළයොන්ගෙ ෆෝරම් එකේ සුද්දට පුක දීල වැඩක් නෑ :ROFLMAO:
    සුද්දෙක්ගෙ නමකුයි, සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකටයි දාගෙන සුද්දො ඉන්න ෆෝර්ම් එකකට ගිහිං කියපං අවදානෙ ගන්ඩ
    උබට බැරිද ඔහෙ ඉන්න බංගලියො එක්කවත් සෙට් වෙන්ඩ සුද්දො ගනං ගන්නෙ නැති නිසා?

    The Office Lol GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    හෙළයොන්ගෙ ෆෝරම් එකේ සුද්දට පුක දීල වැඩක් නෑ :ROFLMAO:
    සුද්දෙක්ගෙ නමකුයි, සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකටයි දාගෙන සුද්දො ඉන්න ෆෝර්ම් එකකට ගිහිං කියපං අවදානෙ ගන්ඩ
    උබට බැරිද ඔහෙ ඉන්න බංගලියො එක්කවත් සෙට් වෙන්ඩ සුද්දො ගනං ගන්නෙ නැති නිසා?

    The Office Lol GIF
    සුද්දොන් හොඳ මිනිස්සු නිසා එතන ආතල් එකක් නැ. මෙකෙ ඉන්න උඹලා වගෙ එවුන්ගෙන් තමයි ආතල් එක තියෙන්නෙ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,965
    5,231
    113
    සුද්දොන් හොඳ මිනිස්සු නිසා එතන ආතල් එකක් නැ. මෙකෙ ඉන්න උඹලා වගෙ එවුන්ගෙන් තමයි ආතල් එක තියෙන්නෙ
    ආතල් කිය කිය අවදානෙ හිගා කනව

    The Office Lol GIF
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    That is not an optimal example of how the impartiality of the law or the mechanism of the impartial law work in a decent country, as per your view, a Muslim country. That is a good example of how a corrupted government suppresses the opposition political movement. Do you know that in Pakistan the army controls the government and Imran tried to change that? Poor fucker got arrested because of that.
     
    • Like
    Reactions: UbeThaththa