ඇමති මංඩලයේ නව සොයා ගැනීම්

paanbatta

Member
Apr 25, 2012
388
32
0
මහින්ද රාජපක්ශ - ජනතාව වැඩියෙන්ම කැමති අය සිරගෙදරට යැවිය හැකි බව ඔප්පු කර පෙන්වීම
 
kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    අප රටෙන් බිහිවු නව සොයාගැනීම් කල ශේෂ්ඨ යන් ගේ ගුණ සැමරීමටත්,ඔවුන් ලෝකය වෙනුවෙන් කල උදාර මෙහෙය ඇගයීමටත් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා.මොවුව ඇගයීමකට ලක් කර උත්සවයක් පවත්වා සම්මාන ලබාදීමට හැකි කෙනෙක් ඉන්නව කම් ඒක කරන්න.

    1.බන්දුල ගුණවර්ධන - රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
    හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම.

    2.විමල් වීරවංශ - මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම .
    බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම.

    3.සුසිල් ප්‍රේමජයන්ත - මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම

    4.විජිත් විජිතමුණි - ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.

    5.ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න - ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.

    6.ජැක්සන් ඇන්තනි - ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.

    7.මහින්ද යාපා අබේවර්ධන - ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම

    8.ලලිත් වීරතුංග - පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව)

    9.රත්නසිරි වික්‍රමනායක - සීයා වරුන් (70+) සහ මිණිපිරියන්,මී මිණිපිරියන් (18-)අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම.

    10.චම්පික රණවක - මාධ්‍ය ඉදිරිපිට ප්‍රසිද්ධියේ තට්ටේ බෑමෙන්,කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,බේගල් ඇද බෑමෙන් නිවන් යා හැකිදැයි පර්යේෂණ යක් සිදු කිරීම.(ප්‍රතිඵල තාම ලැබී නැත)

    11. රංජිත් සියඹලාපිටිය - ජාතික කෞතුකාගාරයේ අඩු ආරක්ෂාව නිසා පුරාවස්තු තමාගේ ගෙදර ගෙන යාමෙන් වඩා හොඳ ආරක්ෂාවක් සැලසිය හැකි බව සොයාගැනීම

    12. මර්වින් සිල්වා - කොතෙක් නොපණත්කම් කලද ජනපතිට හතර ගාතයෙන් බිම වැටී වැඳිය හැකිනම් අවුලක් නැතිව තවදුරටත් ජඩකම් කලහැකි බව ඔප්පු කිරීම

    13. දුමින්ද සිල්වා - දෙනෝදාහක් ඉදිරිපිට මිනීමැරුවද ඔලුව පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් ගිය බව කියමින් සිංගප්පූරුවට වී ආතල් ගත හැකි බව ඔප්පු කිරීම.

    14. ජෝන් සෙනෙවිරත්න - තමාගේ ලේකම් මත්කුඩු වලියකට මිනීමැරූ විට මගේ ලේකම්ලා ගැන මං දන්නෙ කොහොමද කියමින් ශේප් විය හැකි බව ඔප්පු කිරීම

    මොවුන් කවුරුන් හෝවෙනුවෙන් උපහාර හෝ සම්මාන් උත්සවයක් පවත්වන්නේ නම් පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා.

    ඇයි රෙජිනෝල්ඩ් කුෙර් හොයා ගත්ෙත් උක්වගාවට යටිරෝපනයක් හැටියට ගම්මිරිස්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ptti machan....
    mechchara buddimathun inna ratakane api innne.................:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    palaweni thanata bandulawa thama hariyanne "lewakanna waadaya" lowata handunwa deema nisa ela ela.....
     
    gepa

    Well-known member
  • තව තියනවනම් නව සොයාගැනීම් ගැනීම් දාපල්ලා.. අපේ මැති ඇමතිවරු ගැන ටිකක ජනතාව දැනුවත් කොරන්ඩ බම්ප් එකක්වත් දීපල්ලා
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අප රටෙන් බිහිවු නව සොයාගැනීම් කල ශේෂ්ඨ යන් ගේ ගුණ සැමරීමටත්,ඔවුන් ලෝකය වෙනුවෙන් කල උදාර මෙහෙය ඇගයීමටත් මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා.මොවුව ඇගයීමකට ලක් කර උත්සවයක් පවත්වා සම්මාන ලබාදීමට හැකි කෙනෙක් ඉන්නව කම් ඒක කරන්න.

    1.බන්දුල ගුණවර්ධන - රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයා ගනිමින් ලෙවකන්නා වාදය ලොවට හදුන්වා දීම.
    හාල්පිටි කිලෝවකින් ඉඳි ආප්ප 350 ක් නිපදවිය හැකි ක්‍රමයක් හදුන්වා දීම.

    2.විමල් වීරවංශ - මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම .
    බුදුන්ට ගල් පෙරලුවේ අංගුලිමාල බව පුරාවිද්‍යා පරීක්ෂණයකින් සොයා ගැනීම.

    3.සුසිල් ප්‍රේමජයන්ත - මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම

    4.විජිත් විජිතමුණි - ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව පුරා විද්‍යා පර්යේෂණයක් සිදු කර සොයා ගැනීම.

    5.ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න - ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම.

    6.ජැක්සන් ඇන්තනි - ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව ගුප්ත DNA පරීක්ෂණයකින් සොයා ගැනීම.

    7.මහින්ද යාපා අබේවර්ධන - ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම

    8.ලලිත් වීරතුංග - පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණියේ 1905 දී බව සොයාගැනීම (08/04/12 දොරමඩලාව)

    9.රත්නසිරි වික්‍රමනායක - සීයා වරුන් (70+) සහ මිණිපිරියන්,මී මිණිපිරියන් (18-)අතර ලිංගික ක්‍රියාකාරකම් ප්‍රතිපලදායක බව වසර ගණනාවක් තිස්සේ තමා විසින්ම පර්යේෂණ කටයුතු වල නියලෙමින් ඔප්පු කර පෙන්වීම.

    10.චම්පික රණවක - මාධ්‍ය ඉදිරිපිට ප්‍රසිද්ධියේ තට්ටේ බෑමෙන්,කාන්තා ලිංගික පරපීඩික ක්‍රියා සිදුකරමින්,බේගල් ඇද බෑමෙන් නිවන් යා හැකිදැයි පර්යේෂණ යක් සිදු කිරීම.(ප්‍රතිඵල තාම ලැබී නැත)

    11. රංජිත් සියඹලාපිටිය - ජාතික කෞතුකාගාරයේ අඩු ආරක්ෂාව නිසා පුරාවස්තු තමාගේ ගෙදර ගෙන යාමෙන් වඩා හොඳ ආරක්ෂාවක් සැලසිය හැකි බව සොයාගැනීම

    12. මර්වින් සිල්වා - කොතෙක් නොපණත්කම් කලද ජනපතිට හතර ගාතයෙන් බිම වැටී වැඳිය හැකිනම් අවුලක් නැතිව තවදුරටත් ජඩකම් කලහැකි බව ඔප්පු කිරීම

    13. දුමින්ද සිල්වා - දෙනෝදාහක් ඉදිරිපිට මිනීමැරුවද ඔලුව පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් ගිය බව කියමින් සිංගප්පූරුවට වී ආතල් ගත හැකි බව ඔප්පු කිරීම.

    14. ජෝන් සෙනෙවිරත්න - තමාගේ ලේකම් මත්කුඩු වලියකට මිනීමැරූ විට මගේ ලේකම්ලා ගැන මං දන්නෙ කොහොමද කියමින් ශේප් විය හැකි බව ඔප්පු කිරීම

    මොවුන් කවුරුන් හෝවෙනුවෙන් උපහාර හෝ සම්මාන් උත්සවයක් පවත්වන්නේ නම් පැමිණෙන ජනතාවගේ රස වින්දනය පිණිස 18 වන ව්‍යවස්ථා සංශෝධනය,බලය බෙදීම පිලිබද දේශනයක් සිදු කිරීමට උපේකෂා සවර්ණමාලි මැතිනියට ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා.

    ඇයි රෙජිනෝල්ඩ් කුෙර් හොයා ගත්ෙත් උක්වගාවට යටිරෝපනයක් හැටියට ගම්මිරිස්

    :lol:එළ එළ, මෙන්න මගෙනුත් ටිකක්

    විපක්ෂයේ සොයා ගැනීම්

    රනිල් වික්‍රමසිංහ-තොප්පිගල යනු විශාල වනයක් බව නිරීක්ශනයෙන් නිගමනයකට පැමිනීම

    ලක්ෂ්මන් කිරිඇල්ල-ගොන්නුන්ටත් යුද්ධ කළ හැකි බව සොයා ගැනීම

    රවී කරුණානයක-අලිමංකඩ යන පාරෙන් පාමංකඩ යා හැකි බව සොයා ගැනීම

    patta patta.. supiri soya-ganeem..
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    පිස්සු හැදිලා අාෙයත් හැෙදනවා මචං. සිරා . පට්ටම පට්ට අාතල් කතා ටික බං
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් නිෂ්පාදන වර්ජනය කිරීමෙන් ඇමෙරිකන් ආර්ථිකය අඩපන කල හැකි බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ගුගල් මුදියන්සේලාගේ තුන්මුල්ලේ විමල් වීරවංශ සොයා ගැනීම.
     
    • Like
    Reactions: subash dushmantha