ඇමති මංඩලයේ නව සොයා ගැනීම්

gepa

Well-known member
  • ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් නිෂ්පාදන වර්ජනය කිරීමෙන් ඇමෙරිකන් ආර්ථිකය අඩපන කල හැකි බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ගුගල් මුදියන්සේලාගේ තුන්මුල්ලේ විමල් වීරවංශ සොයා ගැනීම.

    එල එල...මේකව අමතක උනානේ