ඇමති මණ්ඩලයට අලුත් වාහන තහනම්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ඇමති මණ්ඩලයට අලුත් වාහන තහනම්

ජනාධිපතිතුමන්, අග්‍රමාත්‍යතුමන් ඇතුලු ඇමති මණ්ඩලය හට නව වාහන මිල දී ගත නොහැකි බවට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

ඒ අනුව ඔවුන් හට මේ වන විට භාවිතයේ ඇති වාහන භාවිතා කිරීමට සිදු වේ.

-Lankadaily
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලැජ්ජයි යකෝ. මෙහෙමද රටක් පාලනය කරන්නේ? පරන වාහන තියාගෙන මගදි යනකොට කැඩුනා. රටට නේද පාඩු. නැත්තන් ඔය වාහන වල මලකඩ කෑල්ලක් තිබිල ඒකට ඇග හීරිල මැරුනා. රටට නේද යකෝ පාඩුව. මුන්ට මේවා තෙරෙන්නෙ නෑ. මුන්ට චන්දෙ දීපු අපිට ගහන්ඩ ඕනෙ
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලැජ්ජයි යකෝ. මෙහෙමද රටක් පාලනය කරන්නේ? පරන වාහන තියාගෙන මගදි යනකොට කැඩුනා. රටට නේද පාඩු. නැත්තන් ඔය වාහන වල මලකඩ කෑල්ලක් තිබිල ඒකට ඇග හීරිල මැරුනා. රටට නේද යකෝ පාඩුව. මුන්ට මේවා තෙරෙන්නෙ නෑ. මුන්ට චන්දෙ දීපු අපිට ගහන්ඩ ඕනෙ

    menna thawath pissu huyannek.....:rofl::rofl::rofl:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ලැජ්ජයි යකෝ. මෙහෙමද රටක් පාලනය කරන්නේ? පරන වාහන තියාගෙන මගදි යනකොට කැඩුනා. රටට නේද පාඩු. නැත්තන් ඔය වාහන වල මලකඩ කෑල්ලක් තිබිල ඒකට ඇග හීරිල මැරුනා. රටට නේද යකෝ පාඩුව. මුන්ට මේවා තෙරෙන්නෙ නෑ. මුන්ට චන්දෙ දීපු අපිට ගහන්ඩ ඕනෙ

    Ado sira ban.. ape thava salli thogayak wiyadam karala.. aluth car tikak ganda oni..
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ado sira ban.. ape thava salli thogayak wiyadam karala.. aluth car tikak ganda oni..
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ අනිත් රටවල් වල එවුන් කාර් වල යද්දි අපේ එවුන්ව හෙලිකොප්ටර් වල යවන්ඩ ඕනෙ යකෝ. ලැජ්ජයි යකෝ. මුලු සින්හල වන්ශෙටම නින්දාවක් මේක
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ලැජ්ජයි යකෝ. මෙහෙමද රටක් පාලනය කරන්නේ? පරන වාහන තියාගෙන මගදි යනකොට කැඩුනා. රටට නේද පාඩු. නැත්තන් ඔය වාහන වල මලකඩ කෑල්ලක් තිබිල ඒකට ඇග හීරිල මැරුනා. රටට නේද යකෝ පාඩුව. මුන්ට මේවා තෙරෙන්නෙ නෑ. මුන්ට චන්දෙ දීපු අපිට ගහන්ඩ ඕනෙ

    ou ban uba gahaganin ubata:yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලැජ්ජයි යකෝ. මෙහෙමද රටක් පාලනය කරන්නේ? පරන වාහන තියාගෙන මගදි යනකොට කැඩුනා. රටට නේද පාඩු. නැත්තන් ඔය වාහන වල මලකඩ කෑල්ලක් තිබිල ඒකට ඇග හීරිල මැරුනා. රටට නේද යකෝ පාඩුව. මුන්ට මේවා තෙරෙන්නෙ නෑ. මුන්ට චන්දෙ දීපු අපිට ගහන්ඩ ඕනෙ

    යකෝ අනිත් රටවල් වල එවුන් කාර් වල යද්දි අපේ එවුන්ව හෙලිකොප්ටර් වල යවන්ඩ ඕනෙ යකෝ. ලැජ්ජයි යකෝ. මුලු සින්හල වන්ශෙටම නින්දාවක් මේක
    :D:D:D:rofl::rofl::rofl: