ඇමති මණ්ඩලේ 15කින් රට ගෙනියන හැටි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    රටම උලා කාපු නාකි වේස මයිනා ගේ සීනි වලට ඇමති කෙනෙක් හිටියා. හොඳටම කෙලපු නන්දසේනට මැටි වලට ඇමති කෙනෙක් හිටියා. තුක් නොදකින් සක්කිලි :sick::sick::sick:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113

    තියරි අනුව හරි. මොකද තියරි වලදි "මිනිස් ආශා, පරන නය, වටේ පිටේ කට්ටියගේ කතා" වගේ ඒවා බලපාන්නේ නෑ.

    ඇත්ත ජීවිතේ ඕකට වඩා වෙනස්.

    ඔන්න මුලදි 15ක් දානවා. ටික දවසක් යනකොට, හම්බුනේ නැති උන්ගෙ ඔලුවට "යකො අපිත් වැඩ කලානේ. අපි කලුද? ඇයි අපිට බැරිද?" වගේ සිතුවිලි එන්න ගන්නවා.
    ගෙදර ගෑනු, අහල පහල උන් "යකෝ උඹ අපරාදෙනෙ ඔහොම පුක දුන්නේ. ඇමති කමක්වත් නැද්ද?. අපරාදේ උඹට support කලේ, අපිට කිසි වාසියක් නෑනේ. අනිත් උන් අපිට කොචොක් දානව අපි පුක දීපු එකා නිකන්ම නිකන් මන්ත්‍රී, උන්ගෙ එකා ඇමති කියලා" වගේ ඒවා කියන්න ගන්නවා.

    ඔන්න දැන් ඉතින් අරූට ඉන්න බැරි තැන ලොක්කට කියනව "බොසා මටත් ඇමති කමක් ඕනා" කියලා. එතකොට බොසා බෑ කරන්න. අපි 15යි තියාගන්නේ. ඔන්න ඉතින් දැන් අරූට ටික ටික මල පනිනව. ඊට පස්සෙ ඌ ඉතින් ලොක්කගෙ කකුලෙන් අදින්න ගන්නවා, support එකක් දෙන්නෙ නෑ. තැන තැන අවුල් කතා කියනවා, එක ලැට් එකයි. දැන් ලොක්කට ඉතින් option 2යි. මූට එකක් දීලා 15 පනිනවද? නැත්තන් අහුනෙ නෑ වගේ ඉන්නවද?. අහුනෙ නෑ වගෙ ඉන්න ගත්තම වෙන්නෙ මුලු එකම රුවිතෙට යන එක. මූට දැන් විපක්ශෙ උනුත් උසි උසි ගානවා. මුගෙ ටාර්ගට් එක ඉතින් කොහොමහරි ලොක්කට ඇමති කමක් නොදී ඉන්න බැරි ලෙවල් එකට ගේන එක. දැන් හිතපන්කො ඔය එන 120න් 60ක් විතර ඔහොම හිතන්න ගත්තාම මොකද වෙන්නෙ කියල.

    නිකන් හිතපන්කො ජෙප්පන්ට ගන්න පුලුවන් උනේ 90යි කියලා. ඉතුරු 30 ගනිද්දි එන උන් ඕවා demand කරන්නෙ නැද්ද? ඕක නිසා තමා මුස්ලිම් කොන්ග්‍රස් වගේ උ සීට් 5 6 තියන් ඇමති පට්ටම් 2 3 ගන්නේ. උන්ට demanding power එක වැඩි.

    දැන් ඔය උඩ කියපු ටික ඇවිල්ලා ජෙප්පන්ට විතරක් අදාල දෙයක් නෙවී. ඒක ඇවිල්ලා මිනිස්සුන්ගෙ හැටි.

    අන්න එදාට තමා ලොක්කට තෙරෙන්නේ මයික් පලන් කියපු බයිලා කරන්න ගියාම තමා රෙවෙන්නෙ කියලා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    amathilata legal dena salary and allowances maha loku ganak nemei, un horakan karanne naththan amathila 100 hitiyath ratata danenne naha..

    amathila 15 kalama wenne unta wada wadi nisa ekak wath hariyata kerenne naha, habai amathila 30 horakam karapuwa 15 denek centralised karan supiriyata horakan karanawa.. :lol:
     
    • Like
    Reactions: Tricle_Buwa

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    karanne nane kiwwata

    ekagai
    ------ Post added on May 29, 2024 at 10:15 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758

    කැබිනට් ගාන අඩු කරල , නියෝජ්‍ය ඇමති පට්ටම් රාජ්‍ය ඇමති පට්ටම දාල දෙන එක කරන්න ඕනෙ. ඇමතිකම් නෙමේ කැබින්ට අමාත්‍යාංශ ගානයි අඩු කරන්න ඕනෙ. ඒකෙන් වෙන loss එක සෑහෙනට අඩු කරන්න පුලුවන්.. ඕකට පට්ට solution එකක් verite reserch එකෙන් කරල තිබුන

    A Blueprint for a Rational Government in Sri Lanka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    කැබිනට් ගාන අඩු කරල , නියෝජ්‍ය ඇමති පට්ටම් රාජ්‍ය ඇමති පට්ටම දාල දෙන එක කරන්න ඕනෙ. ඇමතිකම් නෙමේ කැබින්ට අමාත්‍යාංශ ගානයි අඩු කරන්න ඕනෙ. ඒකෙන් වෙන loss එක සෑහෙනට අඩු කරන්න පුලුවන්.. ඕකට පට්ට solution එකක් verity reserch එකෙන් කරල තිබුන

    ඇමති නි.ඇමති ඔක්කොම එකයි බන්. ජෙප්පො කියන විදියට උන් ඔක්කොම රටට බරක්. ඒත් ඒක නෙවී ඇත්ත කතාව. ඔය එකෙක්වත් ඇමති පඩියෙන් ගොඩ ගිය උන් නෙවී. ප්‍රොජෙක්ට් වලින් ගොඩ ගිය උන්. ඒකෙන් ගානක් උන්ට එනවා.

    ආතල් එක කියන්නෙ රටක් දියුනු කරන විදිය මට උනත් කියන්න පුලුවන්. කරන්න තමා බැරි. මොකද රටක් කියන්නෙ මාර known/unknown variables තියෙන සමීකරනයක්.

    ඕක තෙරෙන්නේ ඇත්තටම ජොබක් කරපු, මොකක්හරි දෙයක් කරපු එකෙක්ට මිසක් බොක්කු උඩට වෙල බයිලා ගහපු උන්ට නෙවී.

    amathilata legal dena salary and allowances maha loku ganak nemei, un horakan karanne naththan amathila 100 hitiyath ratata danenne naha..

    amathila 15 kalama wenne unta wada wadi nisa ekak wath hariyata kerenne naha, habai amathila 30 horakam karapuwa 15 denek centralised karan supiriyata horakan karanawa.. :lol:

    Yeah, Fucker don't have a clue to how a country is run.
    ------ Post added on May 29, 2024 at 10:21 AM
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    තියරි අනුව හරි. මොකද තියරි වලදි "මිනිස් ආශා, පරන නය, වටේ පිටේ කට්ටියගේ කතා" වගේ ඒවා බලපාන්නේ නෑ.

    ඇත්ත ජීවිතේ ඕකට වඩා වෙනස්.

    ඔන්න මුලදි 15ක් දානවා. ටික දවසක් යනකොට, හම්බුනේ නැති උන්ගෙ ඔලුවට "යකො අපිත් වැඩ කලානේ. අපි කලුද? ඇයි අපිට බැරිද?" වගේ සිතුවිලි එන්න ගන්නවා.
    ගෙදර ගෑනු, අහල පහල උන් "යකෝ උඹ අපරාදෙනෙ ඔහොම පුක දුන්නේ. ඇමති කමක්වත් නැද්ද?. අපරාදේ උඹට support කලේ, අපිට කිසි වාසියක් නෑනේ. අනිත් උන් අපිට කොචොක් දානව අපි පුක දීපු එකා නිකන්ම නිකන් මන්ත්‍රී, උන්ගෙ එකා ඇමති කියලා" වගේ ඒවා කියන්න ගන්නවා.

    ඔන්න දැන් ඉතින් අරූට ඉන්න බැරි තැන ලොක්කට කියනව "බොසා මටත් ඇමති කමක් ඕනා" කියලා. එතකොට බොසා බෑ කරන්න. අපි 15යි තියාගන්නේ. ඔන්න ඉතින් දැන් අරූට ටික ටික මල පනිනව. ඊට පස්සෙ ඌ ඉතින් ලොක්කගෙ කකුලෙන් අදින්න ගන්නවා, support එකක් දෙන්නෙ නෑ. තැන තැන අවුල් කතා කියනවා, එක ලැට් එකයි. දැන් ලොක්කට ඉතින් option 2යි. මූට එකක් දීලා 15 පනිනවද? නැත්තන් අහුනෙ නෑ වගේ ඉන්නවද?. අහුනෙ නෑ වගෙ ඉන්න ගත්තම වෙන්නෙ මුලු එකම රුවිතෙට යන එක. මූට දැන් විපක්ශෙ උනුත් උසි උසි ගානවා. මුගෙ ටාර්ගට් එක ඉතින් කොහොමහරි ලොක්කට ඇමති කමක් නොදී ඉන්න බැරි ලෙවල් එකට ගේන එක. දැන් හිතපන්කො ඔය එන 120න් 60ක් විතර ඔහොම හිතන්න ගත්තාම මොකද වෙන්නෙ කියල.

    නිකන් හිතපන්කො ජෙප්පන්ට ගන්න පුලුවන් උනේ 90යි කියලා. ඉතුරු 30 ගනිද්දි එන උන් ඕවා demand කරන්නෙ නැද්ද? ඕක නිසා තමා මුස්ලිම් කොන්ග්‍රස් වගේ උ සීට් 5 6 තියන් ඇමති පට්ටම් 2 3 ගන්නේ. උන්ට demanding power එක වැඩි.

    දැන් ඔය උඩ කියපු ටික ඇවිල්ලා ජෙප්පන්ට විතරක් අදාල දෙයක් නෙවී. ඒක ඇවිල්ලා මිනිස්සුන්ගෙ හැටි.

    අන්න එදාට තමා ලොක්කට තෙරෙන්නේ මයික් පලන් කියපු බයිලා කරන්න ගියාම තමා රෙවෙන්නෙ කියලා.
    Nice profile pic

    ඇමති නි.ඇමති ඔක්කොම එකයි බන්. ජෙප්පො කියන විදියට උන් ඔක්කොම රටට බරක්. ඒත් ඒක නෙවී ඇත්ත කතාව. ඔය එකෙක්වත් ඇමති පඩියෙන් ගොඩ ගිය උන් නෙවී. ප්‍රොජෙක්ට් වලින් ගොඩ ගිය උන්. ඒකෙන් ගානක් උන්ට එනවා.

    ආතල් එක කියන්නෙ රටක් දියුනු කරන විදිය මට උනත් කියන්න පුලුවන්. කරන්න තමා බැරි. මොකද රටක් කියන්නෙ මාර known/unknown variables තියෙන සමීකරනයක්.

    ඕක තෙරෙන්නේ ඇත්තටම ජොබක් කරපු, මොකක්හරි දෙයක් කරපු එකෙක්ට මිසක් බොක්කු උඩට වෙල බයිලා ගහපු උන්ට නෙවී.

    Yeah, Fucker don't have a clue to how a country is run.
    ------ Post added on May 29, 2024 at 10:21 AM
    umba atha gahapu okkoma projects fail wage
    ------ Post added on May 29, 2024 at 10:24 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Nice profile pic

    umba atha gahapu okkoma projects fail wage
    ------ Post added on May 29, 2024 at 10:24 AM
    Technical projects fail wela ne.

    Management changes push karana ewanam fail wela tiyenawa. Ekatath reason eka apita pena/penne nathi variables godak thiyena eka.

    device ekakata command ekak gahuwama response eka binary. But minissu ehema ne. Jeppanta terenne naththeth oka tama.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මෙහෙමයි, ඇමති මණ්ඩලය 15ට අඩු කරා කියමු. ඒත් ලංකාවේ හැම දෙයක්ම රජය මූලික වෙලා කරන තත්ත්වයක් තියෙන්නේ. එතකොට එක ඇමති කෙනෙකුට එන විෂය පරාසය වැඩියි. නිකමට හිතමු. අපි කෘෂි කර්ම ඇමති කියලා, ඒ ඇමතිට ඒ ගැන සියලු දේ බලන්න කියනවා නම්, ලංකාවේ වගාවන් (වී,එළවළු,පලතුරු,වෙනත් ධාන්‍ය) ඔක්කොම, සත්ත්ව පාලනය, පොහොර සම්බන්ධ දේවල්, ගොවීන්ගේ ගැටළු,කෘෂි තාක්ෂණය, පසු අස්වනු කටයුතු, මේ ඔක්කොම එක ආයතනයකින් බලන්න වෙනවා. එතකොට විෂය පරාසය වැඩි වෙනකොට එක් ක්ෂේත්‍රයකට අවධානය අඩුයි. (ඇමතිගේ නෙවෙයි සමස්ත විෂය ගැන කියන්නෙ). ඊට පස්සේ අපනයන භෝග, සුළු අපනයන භෝග, මහවැලි ජනපද,වාරි මාර්ග ?
    ඔහොම කරන්න නම් හැම දෙයක්ම රජය මැදිහත් නොවී ගොඩක් දේවල් පුද්ගලික අංශෙන් කර ගන්න වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: CohenLenstra

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda

    China, India, England වල state council එකෙත් ඉන්නෙත් ඇමතියො විසි ගාණයි, Germany වල දාසයයි. ඇයි අපිට බැරි පොඩි කැබිනට් එකකින් කරන්න මෙච්චර ජනගහණය අඩු පොඩි ආර්ථිකයක් තියෙන රටක් වෙලත්? ඇමතියට හැම ප්‍රශ්නෙම බලන්න අවධානය දෙන්න බෑ, එතුමාට තියෙන්නෙ නිසි වගකීම් පවරල අධීක්ෂණය කිරීම. මේ ප්‍රවණතාවය ආවෙ අනූ ගණන් වල තමයි, එක එකාට වරදාන දෙන්න ගිහිල්ල. මහින්ද මහත්තයගෙ කාලෙ තමයි ගොඩක්ම වැඩි වුනේ. ඩඩ්ලි සේනානායක, සිරිමාවෝගෙ කාලෙත් හිටියෙ කැබිනට් එකේ විසිගාණයි.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තියරි අනුව හරි. මොකද තියරි වලදි "මිනිස් ආශා, පරන නය, වටේ පිටේ කට්ටියගේ කතා" වගේ ඒවා බලපාන්නේ නෑ.

    ඇත්ත ජීවිතේ ඕකට වඩා වෙනස්.

    ඔන්න මුලදි 15ක් දානවා. ටික දවසක් යනකොට, හම්බුනේ නැති උන්ගෙ ඔලුවට "යකො අපිත් වැඩ කලානේ. අපි කලුද? ඇයි අපිට බැරිද?" වගේ සිතුවිලි එන්න ගන්නවා.
    ගෙදර ගෑනු, අහල පහල උන් "යකෝ උඹ අපරාදෙනෙ ඔහොම පුක දුන්නේ. ඇමති කමක්වත් නැද්ද?. අපරාදේ උඹට support කලේ, අපිට කිසි වාසියක් නෑනේ. අනිත් උන් අපිට කොචොක් දානව අපි පුක දීපු එකා නිකන්ම නිකන් මන්ත්‍රී, උන්ගෙ එකා ඇමති කියලා" වගේ ඒවා කියන්න ගන්නවා.

    ඔන්න දැන් ඉතින් අරූට ඉන්න බැරි තැන ලොක්කට කියනව "බොසා මටත් ඇමති කමක් ඕනා" කියලා. එතකොට බොසා බෑ කරන්න. අපි 15යි තියාගන්නේ. ඔන්න ඉතින් දැන් අරූට ටික ටික මල පනිනව. ඊට පස්සෙ ඌ ඉතින් ලොක්කගෙ කකුලෙන් අදින්න ගන්නවා, support එකක් දෙන්නෙ නෑ. තැන තැන අවුල් කතා කියනවා, එක ලැට් එකයි. දැන් ලොක්කට ඉතින් option 2යි. මූට එකක් දීලා 15 පනිනවද? නැත්තන් අහුනෙ නෑ වගේ ඉන්නවද?. අහුනෙ නෑ වගෙ ඉන්න ගත්තම වෙන්නෙ මුලු එකම රුවිතෙට යන එක. මූට දැන් විපක්ශෙ උනුත් උසි උසි ගානවා. මුගෙ ටාර්ගට් එක ඉතින් කොහොමහරි ලොක්කට ඇමති කමක් නොදී ඉන්න බැරි ලෙවල් එකට ගේන එක. දැන් හිතපන්කො ඔය එන 120න් 60ක් විතර ඔහොම හිතන්න ගත්තාම මොකද වෙන්නෙ කියල.

    නිකන් හිතපන්කො ජෙප්පන්ට ගන්න පුලුවන් උනේ 90යි කියලා. ඉතුරු 30 ගනිද්දි එන උන් ඕවා demand කරන්නෙ නැද්ද? ඕක නිසා තමා මුස්ලිම් කොන්ග්‍රස් වගේ උ සීට් 5 6 තියන් ඇමති පට්ටම් 2 3 ගන්නේ. උන්ට demanding power එක වැඩි.

    දැන් ඔය උඩ කියපු ටික ඇවිල්ලා ජෙප්පන්ට විතරක් අදාල දෙයක් නෙවී. ඒක ඇවිල්ලා මිනිස්සුන්ගෙ හැටි.

    අන්න එදාට තමා ලොක්කට තෙරෙන්නේ මයික් පලන් කියපු බයිලා කරන්න ගියාම තමා රෙවෙන්නෙ කියලා.
    මේ තියරිය හරි. මිනිස්සුන්ගෙන් ඡන්ද ගන්නවා වගේම ගේමක් තමයි තමුන්ගේ පැත්තෙ මන්ත්‍රීලා ටික වට්ටගන්නෙ නැතුව තියාගන්න එක. ඒකට ඉතින් එක එක උප්පරවැට්ටි දාලා බැලන්ස් කරගන්න වෙනවා. මේ ක්‍රමය ඇතුලේ ලොකු පවර් එකක් තියෙනවා පොඩි පක්ෂ වලට. මතකනෙ ජාතික ලැයිස්තුවටත් මුං මරාගන්නවා.
    ඇමතිකම් කෙසේ වෙතත් අඩුම ජාතික ලැයිස්තුවෙන් වත් එක එකාව කැමති විදිහට රිංගවන්න බැරි වෙන නීති ගේන්න ඕනෙ.

    මෙහෙමයි, ඇමති මණ්ඩලය 15ට අඩු කරා කියමු. ඒත් ලංකාවේ හැම දෙයක්ම රජය මූලික වෙලා කරන තත්ත්වයක් තියෙන්නේ. එතකොට එක ඇමති කෙනෙකුට එන විෂය පරාසය වැඩියි. නිකමට හිතමු. අපි කෘෂි කර්ම ඇමති කියලා, ඒ ඇමතිට ඒ ගැන සියලු දේ බලන්න කියනවා නම්, ලංකාවේ වගාවන් (වී,එළවළු,පලතුරු,වෙනත් ධාන්‍ය) ඔක්කොම, සත්ත්ව පාලනය, පොහොර සම්බන්ධ දේවල්, ගොවීන්ගේ ගැටළු,කෘෂි තාක්ෂණය, පසු අස්වනු කටයුතු, මේ ඔක්කොම එක ආයතනයකින් බලන්න වෙනවා. එතකොට විෂය පරාසය වැඩි වෙනකොට එක් ක්ෂේත්‍රයකට අවධානය අඩුයි. (ඇමතිගේ නෙවෙයි සමස්ත විෂය ගැන කියන්නෙ). ඊට පස්සේ අපනයන භෝග, සුළු අපනයන භෝග, මහවැලි ජනපද,වාරි මාර්ග ?
    මොළේ තියෙන උන් කීපදෙනෙක් ඇරෙන්න බහුතරයක් ඇමතිලා කරන හුත්තක් නෑ. උන්ගේ පහල එවුන් කියන එව්වට හා හා කියලා ඌටත් කොහොමද ඒකෙන් කුට්ටියක් කඩාගන්නෙ බලනවා මිසක්. ඇමති නිල වශයෙන් ඕකේ එක දෙනවා මිසක් ඌ හිතලා දේවල් කරනවා කියලා මම නම් හිතන්නෙ නෑ. අනික ලංකාවේ ඒ ඒ විෂයට අදාළ එවුන් නෙමෙයි දාන්නෙත්. ඌ ඉතින් ඒ දේවල් ගැන දන්නෙ නැතුව කොහොමද උඩින් නියෝග දෙන්නෙ.

    පාර්ලිමේන්තුවෙදි උනත් පේනවනෙ පලකට ඇති දේවල් කියන උන් ඉන්නෙ අතේ ඇඟිලි ගානට.
    ------ Post added on May 29, 2024 at 11:55 AM

    ආතල් එක කියන්නෙ රටක් දියුනු කරන විදිය මට උනත් කියන්න පුලුවන්. කරන්න තමා බැරි. මොකද රටක් කියන්නෙ මාර known/unknown variables තියෙන සමීකරනයක්.
    :yes: :yes: :yes:
    ------ Post added on May 29, 2024 at 11:57 AM
     
    • Like
    Reactions: tharakaf

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    China, India, England වල state council එකෙත් ඉන්නෙත් ඇමතියො විසි ගාණයි, Germany වල දාසයයි. ඇයි අපිට බැරි පොඩි කැබිනට් එකකින් කරන්න මෙච්චර ජනගහණය අඩු පොඩි ආර්ථිකයක් තියෙන රටක් වෙලත්? ඇමතියට හැම ප්‍රශ්නෙම බලන්න අවධානය දෙන්න බෑ, එතුමාට තියෙන්නෙ නිසි වගකීම් පවරල අධීක්ෂණය කිරීම. මේ ප්‍රවණතාවය ආවෙ අනූ ගණන් වල තමයි, එක එකාට වරදාන දෙන්න ගිහිල්ල. මහින්ද මහත්තයගෙ කාලෙ තමයි ගොඩක්ම වැඩි වුනේ. ඩඩ්ලි සේනානායක, සිරිමාවෝගෙ කාලෙත් හිටියෙ කැබිනට් එකේ විසිගාණයි.
    එහෙම කරන්න බැරි හේතුව මම කලින්ම කිව්වේ ඒකයි. ඔයා උදාහරණෙට ගන්න ඉන්දියාවේ තියෙන්නේ ප්‍රාන්ත ක්‍රමයක්. චීනයේ මැතිවරණ තියෙන විදිහ හොයලා බලන්න. අනික් රටවල් දෙකේම පුද්ගලික අංශය ලංකාවේ පුද්ගලික අංශය එක්ක සසඳලා බලන්න. මේ ලංකාවේ, ළමයෙක් ඉපදෙනවා රජයේ රෝහලේ නොමිලේ. ඒ ලමයට ප්‍රතිශක්තිකරන එන්නත් ටික, ඉපදෙනකම් අම්මගේ තත්ත්වය mid wife ලා, හොයලා බලනවා ඒකත් නොමිලේ. ඉපදුනාට පස්සේ ත්‍රිපෝෂ ටික දෙන්න රජයෙන්. ළමයා පෙර පාසැල් යනකොට ඒක බලන්නෙ ප්‍රා.ලේ. එකෙන්. වසර 13ක රජයේ පාසැල් අධ්‍යාපනය නොමිලේ. ලෙඩ වුනාම රජය රෝහල, නොමිලේ. සමෘද්ධිය,අස්වැසුම,5 වසරේ ශිෂ්‍යාධාර, රජයේ සේවකයින්ට විශ්‍රාම වැ‍ටුප,ආබාධිත දීමනා,පින් පඩි, මේ ටික දෙන්න රජයේ ආයතන කීයක් සම්බන්ධ වෙනවද? ගොවියන්ට පෝර දෙන්න ගොවි ජන කාර්යාලෙ සම්බන්ධ වෙනවා. යන්නෙ නැත්නම් වෘත්තීය අධ්‍යාපනය, ඒකත් නොමිලේ. ගොවියෙක් නම්, කෘෂි උපදෙස් රජයෙන්.වගා කීයක් ගැන රජයෙන් මණ්ඩල හදලා තියෙනවද?කුණු අරන් යන්නේ, පාරට ලයිට් දෙන්නේ ප්‍රාදේශීය සභාවෙන්. රටටම විදුලිය දෙන්නෙ රජයෙන්. වාරි මාර්ග කළමනාකරනය රජයෙන්. මහවැලිය රජයෙන්. ලංකාවේ ලොකුම ඉඩම් හිමියා රජය. තැපෑල රජයේ. දුම්රිය රජයේ.

    දවසක ඈත ගමක ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙකට ගිහින් බලන්න, ගම් වල මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ප්‍රශ්න කීයක් විසඳගන්න එනවද කියලා. මේ හැම දේටම රජය මැදිහත් වෙනවා නම් ඇමතිලා අඩු කරන්නත් ඕනේ නම් ඒ ඒ වැඩ වෙන්නත් ඕනේ නම් ඒ හැම දේම පරස්පරයි.

    එතුමාට තියෙන්නේ හුදෙක් වගකීම් පවරලා ඒ විදිහට වැඩ වෙනවද කියලා බලා ඉන්න නම්, මහජන දිනයක ඇමති, මන්ත්‍රී මුන ගැහෙන්න ඉන්න මිනිස්සු පෝලිමට ගිහිල්ලා කතා කරන්න.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    එහෙම කරන්න බැරි හේතුව මම කලින්ම කිව්වේ ඒකයි. ඔයා උදාහරණෙට ගන්න ඉන්දියාවේ තියෙන්නේ ප්‍රාන්ත ක්‍රමයක්. චීනයේ මැතිවරණ තියෙන විදිහ හොයලා බලන්න. අනික් රටවල් දෙකේම පුද්ගලික අංශය ලංකාවේ පුද්ගලික අංශය එක්ක සසඳලා බලන්න. මේ ලංකාවේ, ළමයෙක් ඉපදෙනවා රජයේ රෝහලේ නොමිලේ. ඒ ලමයට ප්‍රතිශක්තිකරන එන්නත් ටික, ඉපදෙනකම් අම්මගේ තත්ත්වය mid wife ලා, හොයලා බලනවා ඒකත් නොමිලේ. ඉපදුනාට පස්සේ ත්‍රිපෝෂ ටික දෙන්න රජයෙන්. ළමයා පෙර පාසැල් යනකොට ඒක බලන්නෙ ප්‍රා.ලේ. එකෙන්. වසර 13ක රජයේ පාසැල් අධ්‍යාපනය නොමිලේ. ලෙඩ වුනාම රජය රෝහල, නොමිලේ. සමෘද්ධිය,අස්වැසුම,5 වසරේ ශිෂ්‍යාධාර, රජයේ සේවකයින්ට විශ්‍රාම වැ‍ටුප,ආබාධිත දීමනා,පින් පඩි, මේ ටික දෙන්න රජයේ ආයතන කීයක් සම්බන්ධ වෙනවද? ගොවියන්ට පෝර දෙන්න ගොවි ජන කාර්යාලෙ සම්බන්ධ වෙනවා. යන්නෙ නැත්නම් වෘත්තීය අධ්‍යාපනය, ඒකත් නොමිලේ. ගොවියෙක් නම්, කෘෂි උපදෙස් රජයෙන්.වගා කීයක් ගැන රජයෙන් මණ්ඩල හදලා තියෙනවද?කුණු අරන් යන්නේ, පාරට ලයිට් දෙන්නේ ප්‍රාදේශීය සභාවෙන්. රටටම විදුලිය දෙන්නෙ රජයෙන්. වාරි මාර්ග කළමනාකරනය රජයෙන්. මහවැලිය රජයෙන්. ලංකාවේ ලොකුම ඉඩම් හිමියා රජය. තැපෑල රජයේ. දුම්රිය රජයේ.

    දවසක ඈත ගමක ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙකට ගිහින් බලන්න, ගම් වල මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ප්‍රශ්න කීයක් විසඳගන්න එනවද කියලා. මේ හැම දේටම රජය මැදිහත් වෙනවා නම් ඇමතිලා අඩු කරන්නත් ඕනේ නම් ඒ ඒ වැඩ වෙන්නත් ඕනේ නම් ඒ හැම දේම පරස්පරයි.

    එතුමාට තියෙන්නේ හුදෙක් වගකීම් පවරලා ඒ විදිහට වැඩ වෙනවද කියලා බලා ඉන්න නම්, මහජන දිනයක ඇමති, මන්ත්‍රී මුන ගැහෙන්න ඉන්න මිනිස්සු පෝලිමට ගිහිල්ලා කතා ක

    ලංකාවෙත් පළාත් සභා වලට ගොඩක් විශයන් බෙදල තියෙනව ඉන්දියාව තරම්ම සන්ධීය නැති වුනත්. ලංකාවෙ ජනගහනය ගත්තොත් ඉන්දියාවෙ ප්‍රාන්ත ගොඩක් ජනගහනය අතින් ලංකාවට වඩා ලොකුයි. අනිත් එක දුම්රිය, තැපැල, සෞඛ්‍ය්‍ය, සාමාන්‍ය පරිපාලන කටයුතු වුනත් වෙන රටවල් වල බොහෝදුරට රජය තමයි ගොඩක් දුරට කරන්නෙ (state funded). බටහිර රටවල් වල වුනත් අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ ඒව පුද්ගලිකකරණය කරල නිකම්ම අයාලෙ යන්න දීල නෑ.

    අනිත් එක ඔය මහජන දිනයක් ගත්තොත් ගොඩක් දුරට එන්නෙ මම හොඳට දන්න දෙයක්, පෞද්ගලික වනසේ වල ඉල්ලීම් (රජයේ රැකියාවක් කෙසේ හෝ ලබාගැනීම, නැත්නම් තමන්ට පහසු තැනකට ට්‍රාන්සර් යන්න, ළමයෙක් කෙසේ හෝ ඉස්කෝලෙකට දාගන්න ආදිය ගැටලු) තමයි මේවට ගොඩක් එන්නෙ, එහෙම නැතුව ප්‍රජාවට පොදු වන සේ එන ගැටලු නෙමෙයි. ලොකු කැබිනට් එකකින් වෙන්නෙ නිකන්ම අනවශ්‍ය වියදමක් විතරයි, ඒ වෙන්වට පුද්ගලික කාර්ය මණ්ඩල, වරප්‍රසාද, වෙනම අමාත්‍යාංශ, ඒවට වෙනමම කාර්ය මණ්ඩල, ගොඩනැගිලි ආදී නඩත්තු වියදම්.

    අපි දේශපාලනඥයෙන්ගෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රතිපත්ති සම්පාදනය හා අධීක්ෂණය, ඒ වුනත් ඒ අය අනවශ්‍ය විදියට කරන මැදිහත්වීම් නිසා තමයි රටට මේ විදියට කෙළවෙලා තියෙන්නෙ. දැන් ඉස්සර ඩඩ්ලි, සිරිමාවො ගෙ කාලෙ ඔය පොඩි කැබිනට් එකෙන් රට කොහොමහරි කරගෙන ගියා.

    ඔයා කතා කරන්නේ වෙන දෙයක්. කැබිනට් එක 15 කරන එකයි, ඇමතිලා 15ක් විතරක් ඉන්න එකයි දෙකක්. මහජන දිනේ කතාව මම දන්නවා. ඒකම තමයි මමත් කියන්නේ. මිනිස්සු මහජන දිනේට ඇවිල්ලා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන දෙන්නේ නෑ. ඔය කියන ස්ථාන මාරු වේවා, පත් වීම් වේවා පාර හදා ගන්න එක වේවා ඇයි ඇමති/මන්ත්‍රී ගාවට එන්නේ? ඇයි මිනිස්සුන්ට බැරි ඔය කියනා ඇමතිගේ ප්‍රතිපත්ති සම්පාදනය කරන භූමිකාවට ඉඩ දීලා මොකක් හෝ ක්‍රම වේදයට ඉඩ දෙන්න? හේතුව ඒක නෙවෙයි මිනිස්සුන්ට ඕන. මෙතන රටේ අති විශාල රජයක් (ආණ්ඩුව නෙවෙයි) නඩත්තු කරනවා නම්, ඒකට ආයතන ඕන වෙනවා. අන්න එතනදි ඒ ආයතන වග කියන්නෙ කාටද? එක්කො ඔය කියනා ඇමති 15ට සීමා වෙනවා. නැත්නම් රජයේ කාර්ය භාරය සීමා වෙනවා.
    ප්‍රධානම දේ, සිරිමාවෝ,ඩඩ්ලි ඒ නායකයින්ගේ කාලේ සමාජයේ සංකීර්ණත්වයයි අද තත්ත්වයයි වෙනස්. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්ත රජය කතාවයි ලංකාවේ පළාත් සභායි දෙකක්. සමහරු කිව්වෙ පළාත් සභා එපා කියලනේ.
     
    පළාත් සභා වලටත් සැලකිය යුතු විශයන් ප්‍රමාණයක් බෙදල දීල තියෙනව ඉන්දියාවෙ තරම් නැති වුනත්, ඒකෙන් ජනතා ගැටලු විසඳන්න පුළුවන්, අනිත් එක ඉන්දියාවට වඩා ජනගහණය අඩු නිසා තවත් ලේසියි. අධ්‍යාපනයෙන් හා සෞඛ්‍යයෙන් කොටසක් පළාත් සභාවෙන් කරන්නෙ අර ජාතික පාසල්, ජාතික රෝහල් ශික්ෂණ රෝහල් හැර අධ්‍යාපනයයි සෞඛ්‍යයයි පළාත් සභාවෙන් කරන්නෙ. පළාත් පාලන ආයතන වුනත් අයිති වෙන්නෙ පළාත් සභාවෙ ප්‍රධාන අමාත්‍යංශයට බොහෝදුරට. තව සමූපකාර, ධීවර, කෘෂිකර්ම, ක්‍රීඩා, සංස්කෘතික, සමාජ සේවා ආදී ගොඩක් දේවල් පළාත් සභාව යටතට වැටෙනව, ඒකෙ වෙනමම ආණ්ඩුකාරවරයෙක් ඉන්නව. ඒ නිසා ඒකට වෙනම දේශපාලන බලාධිකාරයක් පවතිනව. ඒ හින්ද මධ්‍යම රජයෙන් තව තව වැඩි ඇමතිවරු මොකටද? අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ

    රාජ්‍ය ආයතන ගොඩක් තියෙන්න පුළුවන්, නමුත් ඒ වැඩි වෙන ගානටම ඇමතිවරු පත් කරන එක අසාර්ථක දෙයක්. ඒ ආයතන වලට hierarchy එකක් තියෙනව. ඒ හින්ද කොහොමත් වෙන ඉහල තැන් වලත් නිලධාරී මට්ටමින් අධීක්ෂණයක් වෙනව. ආයතන වල වගකීම ඇමතියට එන්න කලින් ධූරාවලිය අනුව ගොඩක් තැන් පහු කරන්න පුළුවන්. හැම මගුලටම ඇමතිට ඩිරෙක්ට් කතා කරන්න ඕන කියන මානසිකත්වයෙන් මිදෙන්න ඕන. ලංකාව කියන්නෙ ඉන්දියාවෙ ප්‍රාන්ත එක්ක බැලුවත් කුඩා රටක්. ඒ හින්ද තමයි පළාත් සභා වලට, බලය බෙදීමට වුනත් විරෝධයක් ඇතිවෙලා තියෙන්නෙ. ප්‍රායෝගික තත්ත්වය ගත්තත් ලංකාවෙ වෙන්නෙ ඇමතිය වැඩි අවධානය කරන්නෙ තමන්ගෙ විශය පථයෙ හැටියට රජයට දෙයක් කරනවට වඩා තමන්ගෙ දේශපාලන අනාගත අභිවෘද්දිය වෙනුවෙන් තීරණ ගන්න එක. ඒකනෙ ඔය ඇමතියො ආවට පස්සෙ එයාගෙ බල ප්‍රදේශයේ පාක්ෂිකයොන්ට පුරප්පාඩු ගාන වත් බලන්නෙ නැතුව දේශපාලන පත්වීම් දීල රාජ්‍ය සේවය පුරවල තියෙන්නෙ. ඒ විතරක‍ෙද තව ඔය කොමිස් ගන්න පුළුවන් ඒවටත් ඇඟිලි ගහන්න බලනව. තමන්ගෙ විශය අනුව රටට දෙයක් කරන්න දෙන්නෙ ඊට අඩු ප්‍රමුඛතාවයක්. මේක තමයි රටේ තත්ත්වෙ.
     
    ඔයා රජයේ ආයතන සංග්‍රහයක්, මූල්‍ය රෙගුලාසියක් කියවලා බලන්න, කීයක් දේවලට අමාත්‍යංශ ලේකම්ට කියන්න ලියන්න වෙනවද කියලා. හුදෙක් ඇමතිලා ගාණ අඩු කරා කියලා මැජික් වෙන්නේ නෑ. ඒ අමාත්‍යංශය යටතට වැටෙන විෂයයන් කළමනාකරණය කරද්දි ඇමතිලා ගාණ අඩු වුනා කියලා ධූරාවලීන් පැතලි වෙන්නේ නෑ.
    ඔය පළාත් සභා වලත් මහ ඇමති එක්ක ඇමතිලා 5ක් ඉන්නවා. එතකොට පළාත් සභා පාසැල්,රෝහල් තියෙනවා, ජාතික මට්ටමේ ඒවා වෙනයි. පළාත් සභා වලට තාමත් ඉඩම්, පොලිස් බලතල දීලා නෑ හරියටම. බලය විමධ්‍යගත කරනවා කියන එක තාමත් 100% සම්පූර්ණ නෑ.

    මේක මේ හුදෙක් ඇමතිලා ගාණ කැබිනට් එකේ අඩු කරා කියලා ප්‍රශ්නෙ විස‍ඳෙන්නේ නෑ. එහෙම නම් වෙන්නේ රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති කියලා ආයි කට්ටියක් එකතු වෙන එක.