ඇමති මණ්ඩලේ Guess කරමූ 🎁

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    හෙට උදේ 10ට මණ්ඩලය පත් වෙනවානේ.. උඹලට අනුව Minister Positions කාට කාට යයිද ? Guess කරමුද ?

    Finance & Defense 90% sure අනුර ගනී
    Education සමහරවිට හරිණී ගනී (Not 100% Sure)
    ------ Post added on Nov 17, 2024 at 7:53 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආර්ථික ඔස්තාර් හඳුන්ට නම් ආර්ථික සහ වෙළඳ කටයුතු දෙන්නම ඕනේ.

    සමන්තයට වාරි මාර්ග දුන්නා නම් උමා ඔයේ හිල වහලා දෙයි නේ.

    කාන්තා කටයුතු ළමා අධ්‍යාපන ඒවා නම් හරිනිට ගැලපෙනවා

    වසන්තට මාර්ග සංවර්ධන,දුම් රිය මහාමාර්ග...දෙපැත්තටම යන ලයිට් රේල් වේ එකක් හදාගන්න පුලුවන්..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ආර්ථික ඔස්තාර් හඳුන්ට නම් ආර්ථික සහ වෙළඳ කටයුතු දෙන්නම ඕනේ.

    සමන්තයට වාරි මාර්ග දුන්නා නම් උමා ඔයේ හිල වහලා දෙයි නේ.

    කාන්තා කටයුතු ළමා අධ්‍යාපන ඒවා නම් හරිනිට ගැලපෙනවා

    වසන්තට මාර්ග සංවර්ධන,දුම් රිය මහාමාර්ග...දෙපැත්තටම යන ලයිට් රේල් වේ එකක් හදාගන්න පුලුවන්..
    කාන්තා කටයුත් - ලාල් කාන්ත
    අධිකරණ - නිලන්ති කොට්ටහච්චි
    සංස්කෘතික හා කලා - ජගත් මනුවර්ණ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ඊට වඩා හොද නැද්ද මාලිමාවෙ ඉන්න අයගෙ දක්ශතා තියෙන ක්ශේත්‍ර ගැන නූලක් දැම්ම නම්?
     
    • Haha
    Reactions: senewimala1988

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාන්තා කටයුත් - ලාල් කාන්ත
    :lol:

    අධිකරණ - නිලන්ති කොට්ටහච්චි
    විදේශ කටයුතු දැම්ම නම් උගන්ඩාවේ සල්ලි ටික හරි ගේනවානේ..හා නැද්ද
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    හෙට උදේ 10ට මණ්ඩලය පත් වෙනවානේ.. උඹලට අනුව Minister Positions කාට කාට යයිද ? Guess කරමුද ?

    Finance & Defense 90% sure අනුර ගනී
    Education සමහරවිට හරිණී ගනී (Not 100% Sure)
    ------ Post added on Nov 17, 2024 at 7:53 PM
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    කාන්තා කටයුත් - ලාල් කාන්ත
    අධිකරණ - නිලන්ති කොට්ටහච්චි
    සංස්කෘතික හා කලා - ජගත් මනුවර්ණ
    අධිකරණ නම් නිලන්තිට දෙන එකක් නෑ බං අලුත් නිසා. සුනිල් වටගලට දෙයි සමහර විට.
     
    • Like
    Reactions: Amith0424

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    හෙට වෙනකං ඉවස‍ං ඉන්න බැරිද.
    අනික දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න වෙන්නේ කෝමත් අපිට 🤷

    කාන්තා හා ලමා එක ලාල් කාන්තට දුන්න නම් ඇති මට
     
    • Like
    Reactions: War Fighter and ttj