ඇමති වසන්ත සමරසිංහ (වපර පොන්නයා) පදින්නේ Land Rover Discovery එකක්… Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ දිනවල භාවිතා කරමින් සිටින්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවරු වර්ගයේ ජීප් රථයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කරයි.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස ගාලු මුවදොර වාහන සංදර්ශනයක් පවත්වමින් සුඛෝපභෝගී වාහන භාවිතා නොකරන බව පැවසූ ඔවුන් අද මෙම මෙම සැප පහසු වාහන පාවිච්චි කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

    අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    මේ අතර වසන්ත සමරසිංහ මහතා දැන් භාවිතා කරන වාහනය කුමක්දැයි දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඔහුගෙන් අවස්ථා දෙකකදී විමසුවද ඔහු ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නේය.

    තමන් භාවිතා කරන්නේ ඉන්ධන ලීටරයට කිලෝමීටර් හත අටක් යන ජීප් රථයක් බව පමණක් කී ඔහු එම වාහන වර්ගයේ නම හෝ මාදිලිය සඳහන් නොකලේය.

    පලවෙනි දවසේ පාර්ලිමේන්තුවට කට්ටියත් එක්ක බස් එකේ ආව එක මතක් උනා බන්.ජනතා සේවය කරන්න සැප වාහන ඕන නෑ කිව්ව ඒවා මතක් උනා බන්.ආප්ප ඇන්ටිගේ ඩබල් කැබ් සංදර්ශනය මතක් උනා බන්...අන්තිමේට කපනවා කිව්ව වරප්‍රසාදත් මතක නෑ බන්...

    පසුගිය නාටය ටිකක්...

    1735278251469.jpeg

    1735278282658.jpeg

    1735278343931.jpeg

    1735278599424.jpeg

    1735278644153.jpeg
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    🤣😬 @SLK_sri @vibhashana Menna JVP aemathila payin yanava🤣
    @vibhashana මුගේ අම්මට කරත්තයක් සෙට් කරලා පුකට නයිට්‍රස් එකක් ගහලා පදිනවලු මේ ටිකේ ලපයා.

    Ekko mun tika pora talks issue nokara enna ona balayata.
    Dan awilla gale reepu balallu wage innawa.
    IMF ekata oluwa nawagena yanawa natta puke gahan.
    "අපි ආවම imf ගිවිසුම වෙනස් කරනවා"
     
    • Sad
    Reactions: planner123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    නලීන් කැරියාගේ ඒ කාලේ වොයිස් කට් එක දාපන්කෝ.
     
    • Like
    Reactions: G Starlin

    planner123

    Well-known member
  • May 22, 2018
    8,954
    15,395
    113
    නලීන් කැරියාගේ ඒ කාලේ වොයිස් කට් එක දාපන්කෝ.
    Harini pora talk dena ekak thibba before general election man hithanne. Api daana minissunta api vaga kiyanawa kiyala. Eka kiyala maasa 3k yanna wune naha kathanayakage upadi case eka adila awith uu illa as wuna.
    Kathanayakage nama Parliament ekedi nominate kareth Harini. Guu 70i.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මගේ අදහස නම් මේකයි. පයින් යන මිනිහට සයිකලේ යන මිනිහා යන්නෙ සැප වාහනේක කියන්න පුළුවන්. සයිකලේ යන එකාට හිතෙනවා මරුටියේ යන මිනිහා සැප වාහනේක යනවා කියලා. ඔහොම ගිහිල්ලා ප්‍රාඩෝ එකක යන මිනිහට හිතෙනවා රෝල්ස් රොයිස් එකක යන එකා මට වඩා සැප වාහනේක යනවා කියලා. ඒ නිසා සැප වාහන කියන්නේ සාපේක්ෂ දෙයක්නේ.

    අනික මානසික ශ්‍රමය යොදවන, තමන්ගේ තීරණයක් ආයතනයේ ඔක්කොමටම දීර්ඝ කාලීනව සහ ආයතනයේ වර්ධනය එක්ක බැඳිලා තියෙන විදිහේ වැඩ කරන අයෙක් ලොකු අවදානමක් ගන්නවා. එතකොට ඒ තනතුරට අදාළව පහසුකම් වැඩි වාහනයක් දෙන එක හෝ ගෙවල් දෙන එක හෝ වරදක් නෙවෙයි. Company එකක CEO තීරණ ගන්නෙ නැතිව පයින් යන්නයි, කඩේ ගිහිල්ලා බඩු ගන්නයි යනවා කියන්නෙ ලංකාව වගේ රටක තේරුමක් නැති වැඩක්, අපරාදේ කාලය. මොකද මේවා මේ system වලට වැඩ කරන තැන් නෙවෙයිනේ. එහෙම තැන් වල කවුරු ලොක්කා වුනත් එකයි. system එක යනවා. ඒත් මෙහේ company එකේ ලොක්කා එහෙම වැඩ වලට කාලය යොදවනවා කියන්නේ company එකේ වැඩ ගැන හොයන්න වෙලාව කෝ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    Mokuth epa kiyapu mun ayi dan regular cars nathuva luxury cars illanne?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මට පේන්නම බැරි එකෙක් තමයි ඔය වසන්තයා. ගූ ගහන්න ඕනි මුට චන්දෙ දීපු අඩුකුලේ නුගත් එවුන්ටත්.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මගේ අදහස නම් මේකයි. පයින් යන මිනිහට සයිකලේ යන මිනිහා යන්නෙ සැප වාහනේක කියන්න පුළුවන්. සයිකලේ යන එකාට හිතෙනවා මරුටියේ යන මිනිහා සැප වාහනේක යනවා කියලා. ඔහොම ගිහිල්ලා ප්‍රාඩෝ එකක යන මිනිහට හිතෙනවා රෝල්ස් රොයිස් එකක යන එකා මට වඩා සැප වාහනේක යනවා කියලා. ඒ නිසා සැප වාහන කියන්නේ සාපේක්ෂ දෙයක්නේ.
    පොන්ස් ලෝකේ luxury vehicle කියලා කැටගරියක් වෙනම තියෙන්නේ ඒකට තමා.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    පොන්ස් ලෝකේ luxury vehicle කියලා කැටගරියක් වෙනම තියෙන්නේ ඒකට තමා.
    ඒක මං දන්නවා බං, මෙතන තියෙන්නේ luxury vehicles සැප වාහන කියලා පෙන්වන ප්‍රශ්නයක් නෙවෙයි,
     
    • Like
    Reactions: G Starlin

    Similar threads