ඇමති හරි කිව්වාට අදත් විදුලිය කැපේ - වගකීමක් නැති තත්වයක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    "විදුලිය කැපේ"

    ඒ කියන්නෙ කවුරුවත් කපන්නෙ නෑ... නිකම්ම කැපෙන්නෙ. ඒ නිසා කාටවත් දොස් කියල වැඩක් නෑ....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    දැන් නොරොච්චෝල කැඩිල නැද්ද හුත්තිගෙ පුතෝ???කට ඇරියොත් පචයක් තොපි නම්..ගෙදරින් ගෙනල්ල හරි නැතුව හරි හැදුවනෙ ඒ ඇතිනෙ තෝ පොන්නයො බොම්බ ගහනකන් කොල්ලො ගගහ උන්න ඇරෙන්ඩ කක්කුස්සියක්වත් හැදුවද????

    ඉතිහාසයක් ගැන කියවන්න ඕන නෑ , මේ අර්බුදයෙන් ගොඩ එන්න ගත්ත ක්‍රියාමාර්ග කියපන් පොන්ස්
     
    • Haha
    Reactions: jhnnwp

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නොකඩවා විදුලිය දෙන්නත් බෑ. කපන වෙලාව කලින් කියන්නත් බෑ. මොක්කුද බන් මුන්

    ඇමති වේසාවෝ දෙන්නා ආඩපාලි කියාගන්න නාට්ටියක් පෙන්නනවා, පඹයාට උන් දෙන්නව පාලනය කරගන්න බෑ. මේවා ආණ්ඩු නෙවෙයි පාණ්ඩු.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතිහාසයක් ගැන කියවන්න ඕන නෑ , හෙට අනිද්දා ඊලග සතියේ කරන්ට් තිබුනොත් ඇති.. මේ වගේ නුගත් සෙට් එකක් පත් කරපු උබලට ගහන්න ඕන බං
    ඔය විදියට හිතන තාක් අනාගතයක් හැදෙයිද? මහජන දේපලක් විකුණල තව සති දෙකක් කරන්ට් දෙන්න සැලැස්ම හැදුවොත් උඹ එකගද?. බලශක්තිය ගැන ඉතිහාස අනතුරුඇගවීම් වලට දුන්න පැලැස්තර විසදුම්වල ප්‍රතිපල බන් මේව....... මතකද ඒ කාලේ ඩොලර් අර්බුද මොකුත් නැති කාලෙත් ඔර්ලෝසුවේ කටු කරකල බලශක්තිය කළමණාකරණය කරගන්න බැරිව නටපු නැටිල්ලක්.... 77 ඉදලම පත්වුනු ආණ්ඩුවල බලශත්කි ප්‍රවීණයෝ ඉදිරි සැලසුම් හදල තියෙනව..... ඒවට කිසිම ආණ්ඩුවකින් නිසි ප්‍රමුකත්වය නොදිමේ අවසන් ප්‍රතිපලය.....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    ඔය විදියට හිතන තාක් අනාගතයක් හැදෙයිද? මහජන දේපලක් විකුණල තව සති දෙකක් කරන්ට් දෙන්න සැලැස්ම හැදුවොත් උඹ එකගද?. බලශක්තිය ගැන ඉතිහාස අනතුරුඇගවීම් වලට දුන්න පැලැස්තර විසදුම්වල ප්‍රතිපල බන් මේව....... මතකද ඒ කාලේ ඩොලර් අර්බුද මොකුත් නැති කාලෙත් ඔර්ලෝසුවේ කටු කරකල බලශක්තිය කළමණාකරණය කරගන්න බැරිව නටපු නැටිල්ලක්.... 77 ඉදලම පත්වුනු ආණ්ඩුවල බලශත්කි ප්‍රවීණයෝ ඉදිරි සැලසුම් හදල තියෙනව..... ඒවට කිසිම ආණ්ඩුවකින් නිසි ප්‍රමුකත්වය නොදිමේ අවසන් ප්‍රතිපලය.....
    උබ ඔය කතා කරන්නේ නොදන්වා කරනට් කපන එකේ පල විපාක නොදැන මචන්.. දිර්ගකාලින සැලසුම් තියා ඕන අඩු තරමේ හෙට ට ප්ලෑන් එකක් නැති ආණ්ඩුවක් මේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිහාසයක් ගැන කියවන්න ඕන නෑ , මේ අර්බුදයෙන් ගොඩ එන්න ගත්ත ක්‍රියාමාර්ග කියපන් පොන්ස්
    ඉතිහාසය ගැන කියුවමයි පොන්ස් අනගතේ පේන්නෙ මෙහෙම හරි ඇදන් යන්නෙ මහින්දගෙ බලාගාර ටික හින්ද, තෝ මේ අකවුන්ට් මාරු කර කර වේස මායම් දාන්නෙත් මහින්දගෙ බලගාරවල කර්න්ට් එකෙන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    ඉතිහාසය ගැන කියුවමයි පොන්ස් අනගතේ පේන්නෙ මෙහෙම හරි ඇදන් යන්නෙ මහින්දගෙ බලාගාර ටික හින්ද, තෝ මේ අකවුන්ට් මාරු කර කර වේස මායම් දාන්නෙත් මහින්දගෙ බලගාරවල කර්න්ට් එකෙන්..

    මේ අර්බුදයෙන් ගොඩ එන්න ගත්ත ක්‍රියාමාර්ග කියපන් පොන්ස්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ඉතිහාසය ගැන කියුවමයි පොන්ස් අනගතේ පේන්නෙ මෙහෙම හරි ඇදන් යන්නෙ මහින්දගෙ බලාගාර ටික හින්ද, තෝ මේ අකවුන්ට් මාරු කර කර වේස මායම් දාන්නෙත් මහින්දගෙ බලගාරවල කර්න්ට් එකෙන්..
    lol mehemath wahallu.........................
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මූසලයා ආව දවසෙ ඉඳන් රටටම වගතුවක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    lol mehemath wahallu.........................
    තෝ තමා රියල් වහල ෆේක් සියක් ව්තර හදන් ගුපියට පුක දෙන

    මේ අර්බුදයෙන් ගොඩ එන්න ගත්ත ක්‍රියාමාර්ග කියපන් පොන්ස්
    අලුතෙන් යාපනේ සුර්ය විදුලි බලගාර 3ක් හදන්ඩ යන්නෙ අපේ ආන්ඩුවෙන්...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබ ඔය කතා කරන්නේ නොදන්වා කරනට් කපන එකේ පල විපාක නොදැන මචන්.. දිර්ගකාලින සැලසුම් තියා ඕන අඩු තරමේ හෙට ට ප්ලෑන් එකක් නැති ආණ්ඩුවක් මේ..
    නොදන්වා කැපීම හැර කිසිම විකල්පයක් නැ බන් මේ වෙද්දි........ කිසිම රටක් ණයට තෙල් දෙන්නෙ නැත්නම් අපට මේව ගන්න ඩොලරුත් නැත්නම් .........
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    නොදන්වා කැපීම හැර කිසිම විකල්පයක් නැ බන් මේ වෙද්දි........ කිසිම රටක් ණයට තෙල් දෙන්නෙ නැත්නම් අපට මේව ගන්න ඩොලරුත් නැත්නම් .........

    me kiyala tiyenne ehema na kiyalane ban..

    අද (24) දහවල් ජනපති සමග සාකච්ඡාවකින් පසු විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ ස්ථිර කර මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ අද සිට විදුලි කප්පාදුවක් කිසිසේත් සිදු නොවන බවත් ඩොලර් නිකුත් කිරීම සඳහා තෙල් නැවක තෙල් ලබාදීමට එකඟවී පවතින විදුලි අර්බුදය නිමවූ බවත්ය.

    තෝ තමා රියල් වහල ෆේක් සියක් ව්තර හදන් ගුපියට පුක දෙන

    අලුතෙන් යාපනේ සුර්ය විදුලි බලගාර 3ක් හදන්ඩ යන්නෙ අපේ ආන්ඩුවෙන්...

    pons, next week goda daganne kohomada kiyapan..
    ------ Post added on Jan 25, 2022 at 1:11 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොදන්වා කැපීම හැර කිසිම විකල්පයක් නැ බන් මේ වෙද්දි........ කිසිම රටක් ණයට තෙල් දෙන්නෙ නැත්නම් අපට මේව ගන්න ඩොලරුත් නැත්නම් .........
    :yes: :yes: නොදන්වා කපනව කියන්නෙත් බයිලයක්නෙ, අපේ පැත්තට මේ ටිකේ කැපුනෙම නැ, පුලුවන් තරන් සේප් කරන් යනව කියන එකනෙ තේරුම එහෙම හොදයි මම නම් කියන්නෙ,

    pons, next week goda daganne kohomada kiyapan..
    ------ Post added on Jan 25, 2022 at 1:11 PM
    ඒක ආණ්ඩුව කරගනි උබ කලබල වෙන්ඩ එපා, උබලගෙ ඔය ලබන සති බිල්ල කවදාවත් වෙන දෙයක් නෙමේනෙ හැමදාම බිල්ල ලබන සතියේ..🤣🤣🤣🤣
    ------ Post added on Jan 25, 2022 at 1:13 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    තෝ තමා රියල් වහල ෆේක් සියක් ව්තර හදන් ගුපියට පුක දෙන
    pennapan mage eka fake ekak meke fonna wahalaaaaaaaaaaaaaaa...........
    :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    නොදන්වා කැපීම හැර කිසිම විකල්පයක් නැ බන් මේ වෙද්දි........ කිසිම රටක් ණයට තෙල් දෙන්නෙ නැත්නම් අපට මේව ගන්න ඩොලරුත් නැත්නම් .........

    ඩොලර් මෙහෙම නැති උනේ කාගේ වරදින්ද?
    මෙහෙම ඩොලර් නැති වෙලාවට වැරදි විදියට පොහොර නැව් වලට ඩොලර් වන්දි දෙද්දි, ඒවට කවුරුත් වග කියන්නේ නැද්ද?
    නාස්තිකරයො සහ හොරු එකතු වෙලා කරපු හරියක් තමයි...
     
    • Like
    Reactions: jayanathek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    අවුරුදු 5ක් බලේ ඉදලත් ඩිසල් ජෙනියක්වත් ගෙන්න ගන්ඩ බැරි උන ගුපියො දාන් ගොබ්බ තෙර්ඩ්
    ඩීසල් ජෙනිගෙනත් අහවල් ඒක දාල දුවන්නද තෙල් නැත්තන්. ඕකුන්ට හෙන ගහන්නඕනි වතුරෙන් දුවන ජෙනියක් ගේන්න බැරි වෙච්ච එකට. කාලකණ්ණි ගුපි හැත්ත.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    :yes: :yes: නොදන්වා කපනව කියන්නෙත් බයිලයක්නෙ, අපේ පැත්තට මේ ටිකේ කැපුනෙම නැ, පුලුවන් තරන් සේප් කරන් යනව කියන එකනෙ තේරුම එහෙම හොදයි මම නම් කියන්නෙ,

    ඒක ආණ්ඩුව කරගනි උබ කලබල වෙන්ඩ එපා, උබලගෙ ඔය ලබන සති බිල්ල කවදාවත් වෙන දෙයක් නෙමේනෙ හැමදාම බිල්ල ලබන සතියේ..🤣🤣🤣🤣
    ------ Post added on Jan 25, 2022 at 1:13 PM

    light giya pons, kiyata eida danne na.. next week newe, hetat light kapaida?
     
    Similar threads