ඇමති හේමාල් - අධිවේගයේ දෙවැනි කොටස
http://www.aluthnews.com/2014/11/minister-hemal-exeed-speed-of-expressway.html
හේමාල් ගුණසේකර නැවතත් අධිවේගයේ සීමාව පන්නයි-විඩියෝ
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර ගේ නිල රථය ගමන් කල දක්ෂින අධිවේගී මාර්ගයේදී නැවතත් වේග සීමා උල්ලංගණය කර ඇති බව අද වාර්ථා වෙනවා.
පසු ගිය ජුනි මාසයේ දීද වේග සීමා උල්ලංගණය කල මෙතුමා ට ලියූ දඩ කොලය නිසා පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති අතර ඔහුගේ රථයටද ගිනි තබා තිබුනා. නමුත් මේ සිද්ධිය සම්පූර්ණ බොරුවක් බවයි නි. ඇමති හේමාල් කිව්වෙ.
කෙසේ වෙතත් අද දිනයේ වේග සීමා උල්ලංගණය කරමින් ධාවනයේ යෙදුනු ඇමති ගේ රථය නවත්වා නීතියේ හැටියට දඩ නියම කිරීමට සැරසුනා. එහිදී ඇමති හේමාල් "තමුසෙට කරන්න පුළුවන් දේ කරනවා" යැයි පවසා ඇති බවයි පැවසෙන්නෙ. ඉන් පසුව ඇමති ආරක්ෂක අංශයේ වාහනයෙන් බැසගත් ආරක්ෂක නිළධාරියා "මොකක්ද ගැටළුව?" යැයි විමසා සිටියා. රාජකාරියේ නියුක්තව සිටි නිළධාරියා නැවතත් සිදු වී ඇති දෙය පැහැදිලි කරද්දී ඔන්න ඕක අතඇරලා දානවා යැයි ආරක්ෂක නිළධාරියා පවසා එතැනින් පිටව ගොස් තිබුනා. නීතිය කෙසේ වෙතත් තම ජීවිතය රැක ගැනීම උදෙසා දෝ එම නිළධාරියා පසෙකට වී ඇමති රථ පෙල යන විලාශය බලා සිටියා.
තවද,
අධිවේගයේ යන බොහෝ ඇමති නිල රථ වලින් මුදල් නොදී ගමන් කරන බවත්, ඇතැම් ඇමති වාහන වලින් මුදල් භාගයක් හෝ 100ක් දෙසීයක් අඩුවෙන් දීලා යනව කියලයි අපට වාර්ථා වෙන්නෙ. ඒ හේතූන් නිසා දිනය අවසානයේ මුදල් විගණන කටයුතු වලදී අධිවේගයේ සේවයේ නිරත නිළධාරීන් ගේ මුදල් වලින් ගෙවීම් පැහැර හැරපු ලොක්කන්ගේ ගෙවීම් පියවන්න සිදු වී ඇත්තෙ.
හේමාල් ගුණසේකර මහතා පසුගිය ජුනි මාසයේ වේග සීමා සිද්ධියේදී කියා සිටියේ නැවතත් වේග සීමා කඩ කලහොත් නීතිය හරියට ක්‍රියාත්මක කර තමාව අත්අඩංගුවට ගන්නා ලෙසයි.
එම විඩියෝව පහතින් බලන්න