යකෝ දැන් මේ රටේ මොන ප්‍රශ්නේ ආවත් හැම මගුලටම මැදිහත් වෙන්න ඕනේ ජනාධිපති තුමා. එහෙම එකේ මොකටද බන් මෙච්චර මැති ඇමති නඩයක්? එක අමතියෙකුටවත් බෑ රටට හරි වැඩක් කරන්න අනාගන්නව අන්තිමට මහින්දම මැදිහත් වෙන්න ඕනේ. ඉතින් නරකද මුන් ටික ගෙදර යවලා වැඩක් කරන්න පුළුවන් එවුන් පත් කරානන්? රටට ගොඩක් යහපතක් වෙයි. බොරුද මම කියන්නේ??
