ඇමතුම්_ගාස්තු_44% කින් ඉහළට

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland

    ඔව් බන් මුගේ කාලෙදි මුත් කෑව අපිත් කාල හිටිය රටෙත් මොකක් හරි හැදුන. බලාගෙන යනකොට මූම එක පාරක් කියපු විදියට හොරා කියන්නෙ හොඳම රාජ්‍ය නායකයට වෙන්න ඇති. :baffled:

    a-well-thought-out-rebuttal-photo-u1.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අද speedmalli කියන එකාටයි , antibbs කියන එකාටයි වැඩ බාර දීලා. උබලා සබන්ද නැත්නම් ඩිටජන්ට් කුඩු ද පාවිච්චි කරන්නේ? හැබැයි උබලා කොච්චර හේදුවත් වැඩක් නෑ රනිලා යන යන තැන ඇගේම රී ගන්නවා.
     

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    හොරා කන එක නවත්තන්න ආපු ආන්ඩුව දෑන් මිනිස්සු මරාගෙන කන්නෙ.


    මයිත්‍රී රනිල් තොපිට හෙන ගහපන්

     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    http://offair.nethfm.com/article/35708

    මෝඩයාගේ දවසේදී දුරකතන ගාස්තුවලට වෙන දේ ඔබ දන්නවාද?
    2016-03-21 11:55:11 Views - 3258
    වැට් බද්දෙන් මෙතෙක් නිදහස්ව තිබූ විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍යය යන ක්ෂේත්‍ර නව වැට් බද්දට යටත් කර තිබෙනවා. වත්මන් ආණුඩුවේ මෙම යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු වීමට නියමිත අතර, පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණ හොත් එළැඹෙන අප්‍රේල් 01 වැනිදා සිට එය ක්‍රියාත්මක වනවා.

    යෝජනා කළ වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, ස්ථාවර හා ජංගම දුරකථන පහසුකම් ලබා ඇති මෙරට ජනතාවට තම දුරකථන ගාස්තු වෙනුවෙන් අමතර 15% ක වැට් බද්දකටද යටත් වීමට සිදුවනු ඇත. විදුලි සංදේශ සේවා වැට් බද්දට යටත්වීම තුළ දුරකථන ගාස්තු ඉහළ යෑමට අමතරව, වැට් බද්දෙන් මෙතෙක් නිදහස්ව පැවති පෞද්ගලික සෞඛ්‍යය ක්ෂේත්‍රයද වැට් බද්දට යටත්වීමෙන් පෞද්ගලික අංශයෙන් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නා පිරිසද අර්බුදකට ලක්වීමට ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයන්පෙන්වා දෙනවා.
    - See more at: http://offair.nethfm.com/article/35708#sthash.JF
    TsVPCc.dpuf
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මහින්ද කොරානම් අපි පරාද වෙන්නේ වලට විතරයි. මහින්දය කරපුවගේ ඇරියස් තමා . කලින් 9ම කොරේ මහින්ද මොකද්ද කරේ ණය ගන්න . අඩෝ ණය අරන් අපිටත් සුද්දගේ පුතා වගේ ඉන්න තිබ්බා. තිත්ත බෙහෙත් දෙන්න වෙනවා කිව්වේ මේවට තමා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්ටනෙට් පැකේජ් වලටත් 44%ක් ගහනවද නැත්තං කෝල් වලට විතරද ? :shocked: :shocked:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Phone company tika bima ehenan ada idan :P Moko unta yana gaana wadi wenne na minissu call ganna eka adu karanawa witharai :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්ටනෙට් පැකේජ් වලටත් 44%ක් ගහනවද නැත්තං කෝල් වලට විතරද ? :shocked: :shocked:
    ඉනටනෙට් නිකන් දෙන් නැ පුතා වැදුනොත් ඔය ඔක්කොටම තමා.:dull: