ඇමරිකන් කාරයා සිංහල ජන්ද වලින් පමණක් විශ&#3538

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඇමරිකන් කාරයා තනි සිංහල ජන්ද වලින් පමණක් &#352

    ඇමරිකන් කාරයා තනි සිංහල ජන්ද වලින් පමණක් විශිෂ්ඨ ජයක් ලබයි!!!!!!!!!!!!



    සිංහල ජාතිකත්වයට ජයවේවා !!!!

    අපගේ සුබ පැතුම් !!!


    ඩොනල්ඩ් ට්‍රම්ප් : ඇමරිකානු ජනාධිපති

    :D:D:D:D:D
     
    Last edited:

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    "ලබන සතියේ මේ වෙනකොට රනිලුයි සජිතුයි විපක්ෂ නායකකමට මරාගන්නවා දකින කොට දැනෙන සතුට දැන්ම වාවගන්න බෑ":D:D:D
     
    Last edited:
    • Like
    Reactions: powersport

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1573949936638.jpg
     

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    "ලබන සතියේ මේ වෙනකොට රනිලුයි සජිතුයි විපක්ෂ නායකකමට මරාගන්නවා දකින කොට දැනෙන සතුට දැන්ම වාවගන්න බෑ":D:D:D

    We should start a poll on this...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "ලබන සතියේ මේ වෙනකොට රනිලුයි සජිතුයි විපක්ෂ නායකකමට මරාගන්නවා දකින කොට දැනෙන සතුට දැන්ම වාවගන්න බෑ":D:D:D

    :rofl::rofl::rofl::rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙම කියන්න එපා මම මුෂ්ලිම් ගොඨාට තමා දුන්නෙ අප්පහ් :(
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ලප කුමාර ට මොකද වෙලා තියෙන්නේ :D:D:D:D

    අපේ තුන්වන බලවේගය:D:D:D

    76268815_536594613830240_2548906083351527424_n.jpg


    කව්ද බං ආරියවංස ????
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,204
    113
    Panadura
    "ලබන සතියේ මේ වෙනකොට රනිලුයි සජිතුයි විපක්ෂ නායකකමට මරාගන්නවා දකින කොට දැනෙන සතුට දැන්ම වාවගන්න බෑ":D:D:D

    :D :D :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුළු ජාතික ඡන්දවලින් ජනාධිපති කෙනෙක් ගේනවා කිව්ව ජංගියේ චූ කරගන්න රත්තපුරේ පොන්ස් කෝ

    71227551_576284612911927_373706268361097216_n.jpg
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    "ගෝඨාභයට සුළු ජාතික ඡන්ද ලැබීමට තිබෙන ඉඩකඩ ඉතාම අවමයි. කල යුත්තේ නොලැබෙන සුළු ජාතික ඡන්ද ගැන බලාපොරොත්තු තැබීම නොව ජාතිකත්වයට නැඹුරු වෙමින් සිංහල ජනතාවට ආමන්ත්‍රණය කිරීමයි. කිසිදු අපේක්ෂකයෙකු නොගත් තරම් සිංහල ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ගෝඨාභයට හැකියාවක් තිබෙනවා."

    -- මහාචාර්ය නලින් ද සිල්වා
    2019 අගෝස්තු

    හැමදාමත් වගේ එතුමා නිවැරදියි. දැන්වත් දේශපාලන නායකයෝ එතුමාට ඇහුම්කන් දුන්නොත් හොඳයි
    .