ඇමරිකන් කැනේඩියන් අවුල

netnet

Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    අඩෝ මේ ටෘප්ම් පොන්නයා කරපු වැඩෙන් කැනඩාවට නිකන් පොලව පලන් යන්න වගේ දෙයක් උනා කියලා මට නම් හිතෙන්නෙ, කැනඩා ඇමරිකා එකම රටක් වගේ තිබ්බ රටවල් දෙකක්. කැනඩා වල අය පට්ටම ඩිසපොයින්ට් එකක් වෙලා තියෙනවා මේ කේස් එකෙන්. අන්න දැන් ඇමරිකන් නිස්පාදන වර්ජනය කරන්න අරන්. කැනඩාව බහුතරයක්ම ඉම්පොර්ට් වලින් යැපෙන රටක් විදියට මේ ටැක්ස් කේස් එකනම් ලොකුවටම බලපාල මිල වැඩිවෙන සීන් එකක් තියෙන්නෙ. නාකියා මූනට කෙලගහ ගත්තා :no:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Canada's economy is in a bad shape before this. With this tax, possible recession less than 6 months

    But this is a good lesson. Canada gave hard time for many countries such as Saudi Arabia , China (human rights issues, Huawei CFO Meng Wanzhou), India and strong supporter for Ukraine with USA in their side. Canada lost many international friends. Now they are looking for partnerships with those countries
    ------ Post added on Feb 3, 2025 at 8:24 PM