අඩෝ මේ ටෘප්ම් පොන්නයා කරපු වැඩෙන් කැනඩාවට නිකන් පොලව පලන් යන්න වගේ දෙයක් උනා කියලා මට නම් හිතෙන්නෙ, කැනඩා ඇමරිකා එකම රටක් වගේ තිබ්බ රටවල් දෙකක්. කැනඩා වල අය පට්ටම ඩිසපොයින්ට් එකක් වෙලා තියෙනවා මේ කේස් එකෙන්. අන්න දැන් ඇමරිකන් නිස්පාදන වර්ජනය කරන්න අරන්. කැනඩාව බහුතරයක්ම ඉම්පොර්ට් වලින් යැපෙන රටක් විදියට මේ ටැක්ස් කේස් එකනම් ලොකුවටම බලපාල මිල වැඩිවෙන සීන් එකක් තියෙන්නෙ. නාකියා මූනට කෙලගහ ගත්තා 

vetanava vetanava iwarayak na.
