ඇමරිකන් කැනේඩියන් අවුල

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    CAD doller lankave Rs level ekata avilla thama nawathinna :lol: vetanava vetanava iwarayak na.

    US unta kelavenna na Doller safe heaven currency ekak hinda, ghilla balapan doller uda, anith okkoma currency homben ghilla

    කාටත් කෙළවන්න ගිහින් කවුරුත් එකතු වෙලා BRICS එකට සපෝට් කරොත් ඇමරිකාවට පුකෙන් යන්න වෙන්නෙ පුකෙන්. 🙈 ඩොලර් එකට වටිනාකමක් තියෙන්නෙ අනිත් රටවල් වලින් පිළිගන්න කං විතරයි. නැත්තං ලංකාවෙ රුපියල වගේ තමයි.

    චීනට බලේ යනවට අනිත් රටවල් අකමැති නිසා ඕක නොවී තියෙනව ඇත්තෙ තාම.
     
    • Like
    Reactions: Yin And Yang

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මම නම් ට්‍රම්ප් කාරයට කැමතියි :rofl: මිනිහ ඌගෙ රට වෙනුවෙන් කරන්න තියෙන හැම දේම කරනව. ඕක තමයි වෙන්න ඕන. එක එකා එකතු වෙලා එක එක කරන්සි හදන්න යනව. තව සමහරු US වට්ටන්න ඕන කියල එක එක බයිල ගහනව. ඒ මදිවට එක එක දිහාස් වලින් හොරෙන් US පනිනව. මේක මරු. මම නම් කැමතියි රුසියාව චීනෙ ඉන්දියාව කැනඩාව යුරෝපෙ හැම එකාම ඇමරිකාව ඉස්සරහ දන නමාගෙන ඉන්නව දකින්න. මොකද ඔය කොච්චර කයිය ගැහුවත් ඇමරිකන් කාරය ලෝකෙට ලොක්ක කියන තැන නැති කර ගත්තු දාට අනික් රටවල් වලට මුලින්ම කෙලින්නෙ ඔය චීනෙ රුසියාව වගේ රටවල්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,073
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ ගමන සිංහයා බලු වෙලා 😂

    Stephen Dorff Cowboy GIF by FOX TV
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    කාටත් කෙළවන්න ගිහින් කවුරුත් එකතු වෙලා BRICS එකට සපෝට් කරොත් ඇමරිකාවට පුකෙන් යන්න වෙන්නෙ පුකෙන්. 🙈 ඩොලර් එකට වටිනාකමක් තියෙන්නෙ අනිත් රටවල් වලින් පිළිගන්න කං විතරයි. නැත්තං ලංකාවෙ රුපියල වගේ තමයි.

    චීනට බලේ යනවට අනිත් රටවල් අකමැති නිසා ඕක නොවී තියෙනව ඇත්තෙ තාම.
    :lol: ehnam ai ban china valata tariff demmama australian $ vetenna, kawruth australian $ buy karanne na, because US $ is a safe heaven currency, chinese yuan is a risky currency, global uncertainty ekak thiyana kota safe heaven thama okkoma un buy karanne, nethuwa anith ratawal vala demand balanne na.

    BRICS :lol: anna south africa adanava US aid neweththuwa kiyala, indian un us embassy issara polime US yanna, brazil un balen US paninava :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    We can get an advantage from this by exporting stuff to there, if gov is wise enough
    Sri Lanka’s Next Big Export Venture – A Game-Changer in the Making!

    Exciting times ahead! A groundbreaking business venture is on the horizon, set to transform Sri Lanka’s export industry. With a visionary concept and a strong international partnership, we are bringing an innovative business model that promises economic growth and global reach.

    Backed by a solid collaboration with my Chinese business partner, this project is designed to tap into high-potential markets, leveraging cutting-edge strategies and world-class expertise. The foundation is strong, the plan is in motion, and the future looks promising.

    Stay tuned—soon, you will see me not just as a businessman, but as a key player in the global export market. Big things are coming!

    Let’s build the future together.
    Brandy2020 04.02.2025
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    :lol: ehnam ai ban china valata tariff demmama australian $ vetenna, kawruth australian $ buy karanne na, because US $ is a safe heaven currency, chinese yuan is a risky currency, global uncertainty ekak thiyana kota safe heaven thama okkoma un buy karanne, nethuwa anith ratawal vala demand balanne na.

    BRICS :lol: anna south africa adanava US aid neweththuwa kiyala, indian un us embassy issara polime US yanna, brazil un balen US paninava :lol:

    උබ කියන්නෙ මෙච්චර කල් තිබුණ තත්වය. එතකොට ඇමරිකාව යුරෝපෙ, කැනඩාව එක්ක ඔහොම ගොං ගේම් දෙන්න ගියේ නෑ. එතකොට උන් ඇමරිකාව පැත්තෙ.

    මං කියන්නෙ ට්‍රම්ප් කරන වැඩ වලින් අරුන් ඇමරිකාවෙ පැත්තෙන් අයින් උනොත් වෙන දේ. එතකොට ඇමරිකාවට කරන්න පුලුවන් ලබ්බක් නෑ. තියෙන නියුක් ටික හතර අතේ ගහලා suicide කරගන්න තමා තියෙන්නෙ. :lol:
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උබ කියන්නෙ මෙච්චර කල් තිබුණ තත්වය. එතකොට ඇමරිකාව යුරෝපෙ, කැනඩාව එක්ක ඔහොම ගොං ගේම් දෙන්න ගියේ නෑ. එතකොට උන් ඇමරිකාව පැත්තෙ.

    මං කියන්නෙ ට්‍රම්ප් කරන වැඩ වලින් අරුන් ඇමරිකාවෙ පැත්තෙන් අයින් උනොත් වෙන දේ. එතකොට ඇමරිකාවට කරන්න පුලුවන් ලබ්බක් නෑ. තියෙන නියුක් ටික හතර අතේ ගහලා suicide කරගන්න තමා තියෙන්නෙ. :lol:
    unge equity market eka balapan 70% of world market, nato unge fund valin thama run venne, WHO, UN okkotama unge fund ona run venna, uba hithanne china ovata salli nasthi karai kiyalada :lol: EU already collapsing, China growth is slow
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අන්න රිවර්ස් කරලා නාකි ට්‍රම්ප්.
    උදේ සිංහ පාට් දාල පස්සේ අරූ call එකෙන් අඩල තියේන ඇඩිල්ලට ඉතින් ඕක pause කලේ නැත්තම් තමයි පුදුමේ

    " reinforcing the border with new choppers, technology and personnel, enhanced coordination with our American partners, and increased resources to stop the flow of fentanyl. Nearly 10,000 frontline personnel are and will be working on protecting the border. In addition, Canada is making new commitments to appoint a Fentanyl Czar, we will list cartels as terrorists, ensure 24/7 eyes on the border, launch a Canada- U.S. Joint Strike Force to combat organized crime, fentanyl and money laundering. I have also signed a new intelligence directive on organized crime and fentanyl and we will be backing it with $200 million."
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අන්න රිවර්ස් කරලා නාකි ට්‍රම්ප්.
    Tariffs are a bargaining chip. Trump is getting exactly what he wants. The threat of tariffs is something Mexico and Canada cannot afford…Trump knows this. So stop saying he is barking with no bite. It’s the opposite…he is barking and biting.
     
    • Like
    Reactions: War Fighter