CAD doller lankave Rs level ekata avilla thama nawathinnavetanava vetanava iwarayak na.
US unta kelavenna na Doller safe heaven currency ekak hinda, ghilla balapan doller uda, anith okkoma currency homben ghilla
මිනිහ ඌගෙ රට වෙනුවෙන් කරන්න තියෙන හැම දේම කරනව. ඕක තමයි වෙන්න ඕන. එක එකා එකතු වෙලා එක එක කරන්සි හදන්න යනව. තව සමහරු US වට්ටන්න ඕන කියල එක එක බයිල ගහනව. ඒ මදිවට එක එක දිහාස් වලින් හොරෙන් US පනිනව. මේක මරු. මම නම් කැමතියි රුසියාව චීනෙ ඉන්දියාව කැනඩාව යුරෝපෙ හැම එකාම ඇමරිකාව ඉස්සරහ දන නමාගෙන ඉන්නව දකින්න. මොකද ඔය කොච්චර කයිය ගැහුවත් ඇමරිකන් කාරය ලෝකෙට ලොක්ක කියන තැන නැති කර ගත්තු දාට අනික් රටවල් වලට මුලින්ම කෙලින්නෙ ඔය චීනෙ රුසියාව වගේ රටවල්.කාටත් කෙළවන්න ගිහින් කවුරුත් එකතු වෙලා BRICS එකට සපෝට් කරොත් ඇමරිකාවට පුකෙන් යන්න වෙන්නෙ පුකෙන්.ඩොලර් එකට වටිනාකමක් තියෙන්නෙ අනිත් රටවල් වලින් පිළිගන්න කං විතරයි. නැත්තං ලංකාවෙ රුපියල වගේ තමයි.
චීනට බලේ යනවට අනිත් රටවල් අකමැති නිසා ඕක නොවී තියෙනව ඇත්තෙ තාම.
ehnam ai ban china valata tariff demmama australian $ vetenna, kawruth australian $ buy karanne na, because US $ is a safe heaven currency, chinese yuan is a risky currency, global uncertainty ekak thiyana kota safe heaven thama okkoma un buy karanne, nethuwa anith ratawal vala demand balanne na.
anna south africa adanava US aid neweththuwa kiyala, indian un us embassy issara polime US yanna, brazil un balen US paninava 
Sri Lanka’s Next Big Export Venture – A Game-Changer in the Making!We can get an advantage from this by exporting stuff to there, if gov is wise enough
ehnam ai ban china valata tariff demmama australian $ vetenna, kawruth australian $ buy karanne na, because US $ is a safe heaven currency, chinese yuan is a risky currency, global uncertainty ekak thiyana kota safe heaven thama okkoma un buy karanne, nethuwa anith ratawal vala demand balanne na.
BRICSanna south africa adanava US aid neweththuwa kiyala, indian un us embassy issara polime US yanna, brazil un balen US paninava
![]()

unge equity market eka balapan 70% of world market, nato unge fund valin thama run venne, WHO, UN okkotama unge fund ona run venna, uba hithanne china ovata salli nasthi karai kiyaladaඋබ කියන්නෙ මෙච්චර කල් තිබුණ තත්වය. එතකොට ඇමරිකාව යුරෝපෙ, කැනඩාව එක්ක ඔහොම ගොං ගේම් දෙන්න ගියේ නෑ. එතකොට උන් ඇමරිකාව පැත්තෙ.
මං කියන්නෙ ට්‍රම්ප් කරන වැඩ වලින් අරුන් ඇමරිකාවෙ පැත්තෙන් අයින් උනොත් වෙන දේ. එතකොට ඇමරිකාවට කරන්න පුලුවන් ලබ්බක් නෑ. තියෙන නියුක් ටික හතර අතේ ගහලා suicide කරගන්න තමා තියෙන්නෙ.![]()
EU already collapsing, China growth is slowඋදේ සිංහ පාට් දාල පස්සේ අරූ call එකෙන් අඩල තියේන ඇඩිල්ලට ඉතින් ඕක pause කලේ නැත්තම් තමයි පුදුමේඅන්න රිවර්ස් කරලා නාකි ට්‍රම්ප්.
Tariffs are a bargaining chip. Trump is getting exactly what he wants. The threat of tariffs is something Mexico and Canada cannot afford…Trump knows this. So stop saying he is barking with no bite. It’s the opposite…he is barking and biting.අන්න රිවර්ස් කරලා නාකි ට්‍රම්ප්.