ඇමරිකන් ජෙප්පෝ 🤮🤮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,362
    74,952
    113
    ඉතින් උඹල දන්නවනෙ ජෙප්පො කියන්නෙ සාපයක් කියලා. ඇමරිකාවෙත් ජෙප්පො ඉන්නවා. උන්ට කියන්නෙ democratic පක්ශේ කියලා. උන් ඉතින් පටන් ගත්ත වෙලාවේ ඉඳලා අනිත් උන්ගෙ වැරදි හොයන එකයි, හැම එකටම අනිත් උන් තමා වැරදි ගගා ඉන්න තමා දන්නේ. හරියට ලංකාවෙ වගේ.

    ඇමරිකන් ජෙප්පන්ගේ ප්‍රදාන පෙලේ supporter තමා CNN කියන්නේ. මේ තියෙන්නේ ඒ අඩු කුලේ media උන් ට්‍රම්ප්ගේ සීන් එක cover කරපු විදිය ගැන වෙන සෙට් එකක් කරපු segment එකක්. කොටින්ම උන්ට දැන් හිතට අමාරුයින් attention ටික ට්‍රප්ම්ට ගිය එක ගැන.

    ජෙප්පොනම් ඉතින් කොහේ හිටියත් සාපයක්. :yes: :yes:

     
    • Haha
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,115
    46,721
    113
    මේකයි ඌ කලින් කරපු වැඩ නිසයි ඔහොම සැකයක් ඇවිත් තියෙන්නේ...නැතුව වෙන එකක් නෙමෙයි..

    trump hugging flag GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: tharakaf