ඇමරිකන් පයි - 90 Kids වරෙව්.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අම්මා වැඩට යනකන් ඉදල හොරෙන් බැලුවේ..අම්මෝ ඒ ආතල් ටික..nostalgic memoriයක් තමයි
     
    • Like
    Reactions: shenat

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    හම්මෝ මතක් වෙනකොටත් හිනයි.. අන්තිම එකේද මන්ද ආච්චි ගෙදර එක්ක එන seen එක පට්ට.. :ROFLMAO: :ROFLMAO:
    download (2).jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,544
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    I've never seen this before. What movie is that? and actors are different; is this a remake?

    පට්ට නාකියෙක් or 2000 න් පස්සෙ එකෙක් detected 🫢

    ඔර්ජීන් එකෙන් පිට කතා කීපයක් ආව...


    බුක් ඔෆ් ලවු,
    බෑන්ඩ් කෑම්ප්,
    නේකඩ් මයිල්,
    බෙටා හවුස්

    ඕව අපි දන්නෙ නෑ. ඇමරිකන් පයි මූවීස් 7ක් විතර බැලුව මතකයි 🫢
    ------ Post added on Aug 21, 2023 at 9:42 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පට්ට නාකියෙක් or 2000 න් පස්සෙ එකෙක් detected 🫢
    නෑ නෑ..
    මූ අහල තියෙන්නෙ, ඔර්ජීන් එකෙන් පිට මූවීස් ගැන...
    ත්‍රෙඩ් එකේ වීඩියෝ ක්ලිප් එක ඔර්ජිනල් ඇරමරිකන් පායි මූවි එකක ක්ලිප් එකක් නෙමෙයි...



    ඕව අපි දන්නෙ නෑ. ඇමරිකන් පයි මූවීස් 7ක් විතර බැලුව මතකයි 🫢
    ------ Post added on Aug 21, 2023 at 9:42 AM
    ඔර්ජිනල් ෆිල්ම්ස් ආවෙ 4යි...
    ඒ සෙට් එකට ගහන්න මූවිනං ආවෙ නෑ තමයි...

    ඔර්ජීන් එකෙන් පස්සෙ, "ඇමරිකන් පායි ප්‍රසන්ට්" කියල වෙනම හදපු සෙට් එකක් ආව...
    "ස්ටෙශ්ලර්" ගෙ කසින්ල, මල්ලිල තමයි ඕවයෙ ඉන්නෙ...😃

     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔකේ ෆිල්ම් 9ක් ද කොහෙද අව . ඔකොම බැලුව ඒ කලේ පට්ට ෆිල්ම් සෙට් එක
     
    • Like
    Reactions: Asmodeus

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඇත්තටම තරුණ කාලේ මතක් වෙනවා බන් ඇමරිකන් පයි බලනකොට. ඒකාලේ ෆැෂන් , ලව් කරන විදිහ .... අපේ අශාවල් , සීමාසහිත මන්දගාමී අන්තර්ජාලය , කැම්පස් , හයි ස්කුල් , Brittny Speers, Backstreet boys etc...





    One of the best :love:
    ඔක්කොම බැලුවා. හොරෙන්! :baffled:

    Stifler තමයි වැඩකරු!

    image-2023-08-21-100723862.png
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇත්තටම තරුණ කාලේ මතක් වෙනවා බන් ඇමරිකන් පයි බලනකොට. ඒකාලේ ෆැෂන් , ලව් කරන විදිහ .... අපේ අශාවල් , සීමාසහිත මන්දගාමී අන්තර්ජාලය , කැම්පස් , හයි ස්කුල් , Brittny Speers, Backstreet boys etc...





    මිනිස්සුන්ට හොඳ humor එකක් තිබ්බ කාලේ films ඔය. දැන් හැම මගුලම politically correct කරන්න යනවා කිසිම ඇගට දැනෙන humor එකක් නැහැ අලුත් ඒවගෙ.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Mn giya maase baluwe oya okkoma tika.antima කෙල්ලොන්ගේ එක බලන්න බැරි උනා.අර ටිකේ නම් මාර ලස්සන කෑලි බන් ඉන්නේ😍.