Wow misiඔර්ජීන් එකෙන් පිට කතා කීපයක් ආව...
බුක් ඔෆ් ලවු,
බෑන්ඩ් කෑම්ප්,
නේකඩ් මයිල්,
බෙටා හවුස්
Fuck boot campnot 90s, gen z mofo here
Band camp![]()
I've never seen this before. What movie is that? and actors are different; is this a remake?
ඔර්ජීන් එකෙන් පිට කතා කීපයක් ආව...
බුක් ඔෆ් ලවු,
බෑන්ඩ් කෑම්ප්,
නේකඩ් මයිල්,
බෙටා හවුස්
නෑ නෑ..පට්ට නාකියෙක් or 2000 න් පස්සෙ එකෙක් detected 🫢
ඔර්ජිනල් ෆිල්ම්ස් ආවෙ 4යි...
ඕව අපි දන්නෙ නෑ. ඇමරිකන් පයි මූවීස් 7ක් විතර බැලුව මතකයි 🫢
------ Post added on Aug 21, 2023 at 9:42 AM
ඇත්තටම තරුණ කාලේ මතක් වෙනවා බන් ඇමරිකන් පයි බලනකොට. ඒකාලේ ෆැෂන් , ලව් කරන විදිහ .... අපේ අශාවල් , සීමාසහිත මන්දගාමී අන්තර්ජාලය , කැම්පස් , හයි ස්කුල් , Brittny Speers, Backstreet boys etc...

ඇත්තටම තරුණ කාලේ මතක් වෙනවා බන් ඇමරිකන් පයි බලනකොට. ඒකාලේ ෆැෂන් , ලව් කරන විදිහ .... අපේ අශාවල් , සීමාසහිත මන්දගාමී අන්තර්ජාලය , කැම්පස් , හයි ස්කුල් , Brittny Speers, Backstreet boys etc...
mekath patta movie eka..kari atahl ban mewa balanakota e kale..dan walak balala wat ganna be e athal ekaGIRL NEXT DOOR![]()