ඇමරිකන් පයි - 90 Kids වරෙව්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    ඇත්තටම තරුණ කාලේ මතක් වෙනවා බන් ඇමරිකන් පයි බලනකොට. ඒකාලේ ෆැෂන් , ලව් කරන විදිහ .... අපේ අශාවල් , සීමාසහිත මන්දගාමී අන්තර්ජාලය , කැම්පස් , හයි ස්කුල් , Brittny Speers, Backstreet boys etc...




     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,706
    113
    In Your Heart
    American Pie 4 Band Camp .. Original Series eka ekka set oya movie eka wutharai anith ewa set na .. parana set eka inna thawa movie ekak langadi enawa..

    mama American Pie Reunion Baluwe Relese wechcha dawase.. Super