ඇමරිකන් බොරුව (සඳ ගමන)

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මචන් මෙහෙමයි. ගොඩක් අන්තවාදී සහ දේශපාලනික වශයෙන් විරුද්ධ කණ්ඩායම් මේ වගේ දේවල් වලට අකුල් හෙලනවා. බොරු කියල කියන්න ඕන තරම් සාක්කි පෙන්නනවා. හඳට ගිය එක නෙවෙයි, ඔසාම ලෝක වෙළෙඳ පොළ ට ගැහුවේ නැහැ, ඒක කරේ අමෙරිකාවමයි කියන්නත් ඩොකියුමන්ටරි හිටන් හැදුවා උඹල දන්නවා ඇති. අල් කයිඩා එක කියද්දී අපි ගැහුවා කියල වෙන උන් කියනවා උන් නෙවෙයි කියල. නොදන්නා ඉස්ලාම් අන්තවාදීන් රැවටෙනවා.
    මේක හරි විහිලු ලෝකයක් මචන්. අපි කරන්නෙත් නැහැ. කරන එකාට අපහාස කරලා ඒකත් නවත්තන්න හදන සමාජයක්. මම කියන්නේ උඹට නෙවෙයි. උඹ දැම්මේ උඹ අහපු දේ. මම කියන්නේ මේවා නිර්මාණය කරන උන්.
    කොහොම උනත් මේවා හදන උන් එක දෙයක් හිතන්න ඕන. එක පාරක් කියන්න පුළුවන් ඕක බොරුවක් කියල. හැබැයි ඊළඟ පාර යද්දී වහගෙන ඉන්න වෙනවා. මොකද ඒ පාරත් බොරු කියල කියන්න බැරි නිසා.
    ඇමෙරිකාව ට අපි කැමති නැහැ තමයි. නමුත් උන් හොයාගත්ත දේවල් වලින් තමයි බන් අපිත් මේ උන්වම විවේචනය කරන්නේ. කොටින්ම මේ ලැපයි නෙට් එකයි ත්.
     
    :):):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    05. මෙන්න නියම කාරනය පලවෙනියට සද මතට පා තිබ්බේ නීල් ආම්ස්ට්‍රොන්ග් නේ නමුත් මුලින්ම සදමත පාතබන දර්ශනය ඇතුලත් රුපයේ කැමරා කෝනය අනුව ඒක ගන්න ඕනී පහල ඉදන්..හත් දෙයියනේ කවුද එතකොට ඔය photo එක ගන්න හදෙ හිටියේ……මොකද නීල් මහත්තයා උඩ ඉදන් බැහැගෙන එනවා නේ ඔය රූපෙ තියෙන්නෙ..

    sirawatama oka matath thibuna prob ekak machan
    ela ela +5
     
    good post
    thanks :D

    :yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං හඳට ගිය කථාව ඒ විදිහට ස්ටුඩියෝ එකක කලා හරි නොකලා හරි කියලා
    ඒ...ඒ...අය හිතන විදිහට තිබුනදෙන් කියමුකො.
    එතකොට මේ කාලයේ හබල් දුරේක්ෂය ආලෝක වර්ෂ ගනන් ගිහින් එව්වා කියලා දාන අභ්‍යවකාශයේ ෆොටෝ උනත් බොරු කියන්න කෙනෙකුට පුලුවන් නේද?
    තාක්ෂණයෙ දියුණුව නිසා දැන් ඒවා කරන්න පුලුවන් කියලා කියන්නත් පුලුවන්...
    ඒ කාලයෙ හැටියට එහෙම කලා නම් මේ කාලයෙ හැටියට ඊටත් වඩා දියුණු රඟපෑමක් කරන්නත් පුලුවන්නෙ.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    owa eka eka wasiyata hadana boru katha kata wishwasa nathath mata 100000000% wishwasai amerikawa aththatama hadata giya kiyala
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මචන් එතකොට මෙහෙ ඉදන් යවන laser beam එකක් හදෙන් reflect වෙන්නනෙ කොහොමද? හදට තියන දුර මනින්නෙත් ඔය ක්‍රමයෙන්මනෙ. retro reflector එකක් හදෙ තියෙන්න ඔනෙ ඔක කරන්න. :confused::confused::confused:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    මචන් එතකොට මෙහෙ ඉදන් යවන laser beam එකක් හදෙන් reflect වෙන්නනෙ කොහොමද? හදට තියන දුර මනින්නෙත් ඔය ක්‍රමයෙන්මනෙ. retro reflector එකක් හදෙ තියෙන්න ඔනෙ ඔක කරන්න. :confused::confused::confused:
    එහෙ හාවා ඉන්නවනේ