ඇමරිකන් බොරුව (සඳ ගමන)

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    ඇමෙරිකන් කාරයෝ හදට ගියානේ බන්ස් උඹලා transformer 3 බැලුවේ නැද්ද. :shocked:

    සද ගමනෙන් පසු සද මතම දම ගිය lunar rover ඇතුළු ඉතුරු අරවා මෙව්වා වලින් ඕක තහවුරුවෙය්.එත් එකට හදට යන්නෙත් සුද්දෙක් තමය්.:lol:
     

    ඇමෙරිකන් කාරයෝ හදට ගියානේ බන්ස් උඹලා transformer 3 බැලුවේ නැද්ද. :shocked:

    සද ගමනෙන් පසු සද මතම දම ගිය lunar rover ඇතුළු ඉතුරු අරවා මෙව්වා වලින් ඕක තහවුරුවෙය්.එත් එකට හදට යන්නෙත් සුද්දෙක් තමය්.:lol:
    :):):)
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    me wage boru pacharaya karanna epa buruwo americawata hadata yanna barinam katada puluwan? thawa tika dawasakin samanya minissuntath hadata yanna puluwan
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මාත් කියනානේ ඕක ඔයයක්කුන්ගේ පට්ට පල් බොරුවක් මටනම් සතේකට ඔය ඇමෙරිකන් සුද්දෝ විස්වාසනැ.......:yes::angry:
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    ►♥►Nick◄♥◄;13021548 said:
    1969 දී ඇපලෝ 11 නමැති ඇමරිකන් රොකට්‌ටුවේ නැඟුණු නීල් ආම්ස්ට්‍රෝංග් එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස්‌ යන තිදෙනා හඳට ගිය බවත් ඒ තිදෙනාගෙන් එක්‌ අයකු හඳ වටා භ්‍රමණය වෙමින් පැවැති රොකට්‌ටුවේ සිටියදී දෙදෙනෙක්‌ (නීල් ආම්ස්‌ට්‍රොංග් සහ එඩ්වින් ඕල්ඩ්‍රින්) හඳට බැස්‌ස බවත් ලෝක වාසීන් වැඩි දෙනා දන්නා කතාවය. ඉන්පසු 1972 දී ද තවත් ඇපලෝ රොකට්‌ටුවක්‌ (ඇපලෝ 12) හඳ බලා ගිය බවත් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙක්‌ (චාල්ස්‌ කාන්ඩ්‍රඩ් හා රිචඩ් ගෝඩ්න්) හඳට බැස්‌ස අතර තුන්වැන්නා වූ ඇලන් බින් පමණක්‌ රොකට්‌ටුවේ සිටි බවත් ලෝකවාසීන් වැඩිදෙනා දන්නා කතාවය. ඊටත් පසු තවත් වාර දෙක තුනක්‌ම ඇමරිකානුවන් හඳට ගිය අතර එයින් ගමන් කිහිපයක්‌ ම අසාර්ථක වූ බවත් අනතුරුව 1975 දී ඇමරිකාව තවදුරටත් හඳට යැම අත්හැර වෙනත් ග්‍රහලෝක බලා යැම ගැන පර්යේෂණ කරන්නට පටන් ගත් බවත් චන්ද්‍ර ගවේෂණය පිළිබඳ අන්තිම කතාවය.

    moon-landing-hoax-1.jpg

    1969 දී හඳට පළමුවෙන් අඩිය තැබූ නීල් ආම්ස්ට්‍රෝංග් මෙසේ කී බව වාර්තා වේ. මෙය හඳ මත තබන ලද කුඩා පියසටහනකි. එහෙත් මනුෂ්‍ය වර්ගයා පිනූ විශාල පිම්මකි. "හඳෙන් ගෙනා ගල්", හඳට ගිය රොකට්‌ටු, නීල් ආම්ස්ට්‍රෝංග් සඳ මත පය තැබූ විට ලාගෙන සිටි සපත්තුව යනාදිය ඇමරිකාවේ වොෂිංටන් ඩී. සී. අගනුවර පිහිටි මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. ඒ අතර එම නගරයේම පිහිටි ලොව හයවන තැනට විශාලතම කතෝලික පල්ලියේ එක්‌ ජනේලයක වීදුරුව මැදට චන්ද්‍ර පාෂාණයක්‌ ඔබ්බවා ඇත.

    මේ කරුණු කෙසේ වේවා මිනිසා 1969 දී හඳට නොගිය බව කියන Conspiracy Theory කාරයන් හෙවත් විකල්ප අදහස්‌ කාරයන් දහස්‌ ගණනක්‌ ලොව පුරා වෙසෙති. මේ අය තනි තනිවත්, වෙන වෙනමත් සංවිධානය වී තම මතය තහවුරු කිරීම සඳහා පොත් ගසති. රූපවාහිනි වාර්තා චිත්‍රපට තනති. වෙබ් අඩවි විවෘත කරති. ඇපලෝ 11 රොකට්‌ටුව ඇමරිකාවේ හුස්‌ටන් නගරයේ කැනවරල් තුඩුවෙන් 1969 දී ගුවන් ගතවී කවදාවත් හඳට නොගිය අතර වායුගෝලය පසු කර අභ්‍යාවකාශයට ගොස්‌ පෘථිවිය වටා භ්‍රමණය වෙමින් පවතින උල්කාපාත තොගයට එකතු වූ බවත් ආම්ස්‌ට්‍රොaං ඇතුළු පිරිස ඇමරිකන් චිත්‍රාගාරයක්‌ තුළ මිනිසා සඳට බසින ආකාරය ගැන චිත්‍රපටයක්‌ හදා එය රූපවාහිනියෙන් පෙන්වූ බවත් මේ පිරිස කියති. සඳගාමින් සඳට ගිය බව ඇමරිකානුවන්ගෙන් 20% ක්‌ විශ්වාස නොකරන බව මත විමසුමකදී හෙළිවී ඇත. රුසියානුවන්ගෙන් 28% ක්‌ අදහන්නේ මෙය බොරුවක්‌ බවය.\ සඳ ගමන් ප්‍රශ්නය පිළිබඳ ලියන ලද පළමුවන පොත බිල් කේඩිං ලියූ We Never went to the moon (අපි කවදාවත් හඳට නොගියෙමු) ය. 1974 දී එළි දක්‌වන ලද මේ පොත මගින් ඔහු තර්ක කළේ ඩොලර් බිලියන 30 ක වියදමක්‌ සඳ ගමනට වැය වූ බව කියමින් ඇමරිකන් ආණ්‌ඩුව ඇමරිකානුවන් රැවටූ බවය. 1974 වන විට සඳ ගමන් ව්‍යාපෘතිය අත්හැරීමට ඇමරිකාව සූදානම් වෙමින් සිටියේය. මේ අතර බිහිවූ විකල්ප මතවාදී තවත් සංගමයක්‌ වූ Flat Earth Society සංගමය අපූරු මතයක්‌ පළ කළේය. ඔවුන් කියන පරිදි මිනිසුන් රැගත් යානය සඳට බැසීම, ආම්ස්ට්‍රෝංග් සඳමත පා තැබීම, සඳ මත ඇමරිකන් කොඩිය සිටවීම, රථයක නැඟී සඳ මත ගමන් කිරීම, චන්ද්‍ර පාෂාණ එකතු කිරීම, නැවත රොකට්‌ටුවට නැඟී සඳෙන් නික්‌මීම යන සියලු සිද්ධින් වෝල්ට්‌ ඩිස්‌නි චිත්‍රපට ආයතනයේ අනුග්‍රහයෙන් හොලිවුඩ් නගරයේදී රහසිගතව චිත්‍රපටයක්‌ ලෙස තනා ඇත. මෙහි තිර නාටකය ලියා අත්තේ ආතර් සී. ක්‌ලාක්‌ බවත්, 2001 Space odissey චිත්‍රපටය තැනූ ස්‌ටැන්ලි කු=බ්රික්‌ මෙය අධ්‍යක්‍ෂණය කළ බවත් පෙර කී Flat Earth Society සංගමය තරයේම කියයි. වියට්‌නාම් යුද්ධයට ඇමරිකාව සම්බන්ධ වී සිටියදී ඇමරිකාව මිනිසුන් හඳට යෑවීමට පටන් ගැනීම "විකල්ප මතවාදී කණ්‌ඩායම්වල" සැකයට පාත්‍ර වී ඇත. වියට්‌නාම් යුද්දය නිසා 1960 ගණන්වල අගදී ඇමරිකාවට විශාල පාඩු සිදු විය. ඇමරිකන් තරුණයන් දහස්‌ ගණන් වියට්‌නාම් යුද්ධ භූමිවල මියගිය අතර එවකට තිබූ ඇමරිකන් රජය ගැන සාමාන්‍ය ජනයා මහත් සේ කලකිරී සිටියේය. එම කලකිරීම නැති කර ජනතාවගේ අවධානය වෙනත් අතකට හැරවීම සඳහා එතෙක්‌ පර්යේෂණ මට්‌ටමින් තිබූ සඳ ගමන් ව්‍යාපෘතිය මිනිසුන් සඳට යෑවීම දක්‌වා පුළුල් කිරීමට ඇමරිකන් ආණ්‌ඩුව කටයුතු කළ බවත් ඉන්පසු ව්‍යාජ චිත්‍රපට මගින් ජනයා මුලා කර තම අරමුණ ඉටු කරගත් බවත් විකල්ප මතධාරීන්ගේ අදහසයි.

    fake%2Bimage%2Bof%2Bmoon5.JPG

    1969 දී මිනිසා සඳ මත පා තැබීම විශාල බොරුවක්‌ බව කියුබානු පාසල්වල පසුගිය කාලය පුරාම උගන්වන ලදී. සඳ ගමන ගැන සැක පහළ කරවන වාර්තා චිත්‍රපටයක්‌ Fox Television ආයතනය විසින් වසර 2001 දී ලොව පුරා පෙන්වන ලදී. ඇමරිකානුවෝ මිලියන 15 ක්‌ පමණ මේ චිත්‍රපටය බැලූ අතර ඉන් පසු කළ ක්‍ෂණික මත විමසුමකදී හෙළි වූයේ ඔවුන්ගෙන් 20% ක්‌ සඳ ගමන ගැන අලුතින්a සැක පහළ කරගෙන ඇති බවය.

    සඳ ගමන තනිකරම ව්‍යාජ නාට්‍යයක්‌ නම් ඇමරිකාව එබන්දක්‌ කළේ ඇයි? විකල්ප මතවාදීන් කියන පරිදි පළමුවන එවකට ඇමරිකාව සහ රුසියාව අතර තිබූ අභ්‍යවකාශ තරගයයි. ඇපලෝ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන කාලයේදී ඇමරිකාව සහ සෝවියට්‌ දේශය එක පමණට බලවත්ව සිටියහ. ඇමරිකාවට දැරිය නොහැකි තරම් මිල අධික අවදානම් ගමනක්‌ වුවද සඳ ගමන නොගියොත් ඇමරිකාව අභ්‍යාවකාශ තාක්‍ෂණය පැත්තෙන් සෝවියට්‌ දේශයට පරාජය වන්නේය. 1959 වනවිටත් සෝවියට්‌, රුසියාව මිනිසුන් රහිත යානයක්‌ සඳට යවා තිබිණ. 1962 වනවිට සඳේ සිට තවත් කිලෝ මීටර් මිලියන 100 ක්‌ දුර අභ්‍යවකාශයේ තොරතුරු රැස්‌ කළ හැකි දියුණු තාක්‍ෂණයක්‌ අත්පත් කර ගැනීමට සෝවියට්‌ දේශයට හැකි විය. මේ සියල්ලටම විසඳුම වූයේ සඳට නොගියත් ගිය ලෙස හැඟවෙන වැඩසටහනක්‌ නිර්මාණය කර ප්‍රචාරය කිරීමය. කෙසේ වුවද ඇමරිකන් වැඩපිළිවෙළ සැබෑවක්‌ බව සිතූ සෝවියට්‌ සංගමය පසු කාලයේදී තම අභ්‍යවකාශ වැඩපිළිවෙළ අත්හල බවත් සෝවියට්‌ සංගමය බිඳ වැටුණු පසු එය සම්පූර්ණයෙන්ම යටපත් වූ බවත් විකල්ප මතවාදීහු පවසති.

    කෙසේ වුවද අවසාන වශයෙන් ලෝකයට සඳ ගමන පෙන්වා ඇපලෝ වැඩසටහනට සහ ඉදිරි අභ්‍යවකාශ කටයුතු සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 30 ක්‌ කොංග්‍රස්‌ මණ්‌ඩලයෙන් අනුමත කර ගැනීමට ඇමරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙළ භාර නාසා ආයතනයට හැකි වූ බව විකල්ප මතවාදීහු කියති. මේ කටයුත්තේදී කටවල් වසාගෙන සිටීම වෙනුවෙන් විශාල පිරිසකට විශාල වශයෙන් මුදල් ගෙවූ බවද ඔවුන්ගේ අදහසය.



    gaththe facebook eken
    repostnam sorryy:sorry:
    :):):)
     
    me wage boru pacharaya karanna epa buruwo americawata hadata yanna barinam katada puluwan? thawa tika dawasakin samanya minissuntath hadata yanna puluwan

    මාත් කියනානේ ඕක ඔයයක්කුන්ගේ පට්ට පල් බොරුවක් මටනම් සතේකට ඔය ඇමෙරිකන් සුද්දෝ විස්වාසනැ.......:yes::angry:

    :):):)