ඇමරිකන් යක්ඛ පුතෙකුට? වෙඩි තියලා :(

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    යක්ක පුතෙක්ද කියලා හරියටම දන්නෙ නෑ.. යක්ක පුතා = sri lankan origin. (අපහාසයට නොවේ) බොහෝ විට ලන්කාවෙන් ඉමිග්‍රේට් වෙච්ච පවුලක් වෙන්න පුලුහන් . මේ පුද්ගලයට වෙඩි තියලා තියෙන්නෙ ඇමරිකන් පොලිසියෙන් එයාගෙ ගෙදරදිම. හොඳට බැලුවොත් පේනවා අඩුගානෙ මෙයාට එයාගෙ තුවක්කුව (මෙයාට අයත්) බිමට හරවන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. ඩ්‍රොප් ද ගන් කියනවත් එක්කම වෙඩි තිබ්බා. පොලිසියෙන් නිවේදනයක් නිකුත් කරලා තියනවා. වෙඩිතිබ්බ නිලදාරියා පොලිසියෙ ප්‍රොටොකෝල් එක අනුගමනය කලා කියලා. පරීක්ශන යනවා තවම.නිලදාරියාට මෙවෙනි අවස්තාවක දෙන විදිහට නිවාඩු දීලා තියනවා. හරිම කණගාටුයි..:(:(:(:(


    https://www.nbcnews.com/news/us-new...eneur-fatally-shot-police-say-was-d-rcna59884



    නැතිඋන වුන කෙනාගෙ නම රාජන් මුනසිංහ
     
    Last edited:
    • Sad
    Reactions: Silly point and DHE

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඉස්සර වෙලා ඌ කොහේටද වෙඩි තියෙන්නේ. අපේ එකෙක් තිබ්බනං අල්ලපු ගෙදර call කරපු එකට තමා බඩු හම්බ වෙන්නේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ඉස්සර වෙලා ඌ කොහේටද වෙඩි තියෙන්නේ. අපේ එකෙක් තිබ්බනං අල්ලපු ගෙදර call කරපු එකට තමා බඩු හම්බ වෙන්නේ.
    ගෙදරට හොරෙක් වත් ආවා කියලා හිතුවද දන්නෑ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බැස්සා තිබ්බා. කළු හමේ මොන වටිනාකමක්ද