යක්ක පුතෙක්ද කියලා හරියටම දන්නෙ නෑ.. යක්ක පුතා = sri lankan origin. (අපහාසයට නොවේ) බොහෝ විට ලන්කාවෙන් ඉමිග්රේට් වෙච්ච පවුලක් වෙන්න පුලුහන් . මේ පුද්ගලයට වෙඩි තියලා තියෙන්නෙ ඇමරිකන් පොලිසියෙන් එයාගෙ ගෙදරදිම. හොඳට බැලුවොත් පේනවා අඩුගානෙ මෙයාට එයාගෙ තුවක්කුව (මෙයාට අයත්) බිමට හරවන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. ඩ්‍රොප් ද ගන් කියනවත් එක්කම වෙඩි තිබ්බා. පොලිසියෙන් නිවේදනයක් නිකුත් කරලා තියනවා. වෙඩිතිබ්බ නිලදාරියා පොලිසියෙ ප්‍රොටොකෝල් එක අනුගමනය කලා කියලා. පරීක්ශන යනවා තවම.නිලදාරියාට මෙවෙනි අවස්තාවක දෙන විදිහට නිවාඩු දීලා තියනවා. හරිම කණගාටුයි..



https://www.nbcnews.com/news/us-new...eneur-fatally-shot-police-say-was-d-rcna59884
නැතිඋන වුන කෙනාගෙ නම රාජන් මුනසිංහ




https://www.nbcnews.com/news/us-new...eneur-fatally-shot-police-say-was-d-rcna59884
නැතිඋන වුන කෙනාගෙ නම රාජන් මුනසිංහ
Last edited:
