ඇමරිකන් සබ්මැරින් එකක් කුඩු කරයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,597
    10,429
    113
    44
    Living in an Atom
    1280px-US_Navy_040730-N-1234E-002_PCU_Virginia_%28SSN_774%29_returns_to_the_General_Dynamics_Electric_Boat_shipyard.jpg

    අද මට Facebook එකේ ඉන්න ලංකාවේ JVP බයියෙක් මෙන්න මෙහෙම කියනවා. හදිසියෙවත් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉරාන නැවට ඇමරිකන් සබ් මැරීන් එකකින් ප්‍රහාරයක් එල්ල උනා නම් ලංකාවේ නාවික හමුදාව නිකන් ඉන්නේ නැහැලු. ඇමරිකන් සබ්මැරීන් එක කුඩු කරයි ලු. ජාත්‍යන්තර මුහුදේ වෙච්ච නිසා මේකට අත දාන්න බැරි නිසාලු ලංකාවේ නේවි එක සද්ද නොකර හිටියේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,597
    16,451
    113
    යකෝ ඔය අන්දරේ :ROFLMAO:

    මේ උෟ නෙමෙයි..මූ තනියෙම අැමරිකාවේ ඉන්න ඵකෙක්..ඉන්දරේටත් වඩා මූ අමුතුම ලෙඩක් තියෙන ඵකෙක්..
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මේ උෟ නෙමෙයි..මූ තනියෙම අැමරිකාවේ ඉන්න ඵකෙක්..ඉන්දරේටත් වඩා මූ අමුතුම ලෙඩක් තියෙන ඵකෙක්..
    උ හිතන් ඉන්නේ ඇමරිකාවේ ඉන්නවා කියලා 🤌🤌
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    1280px-US_Navy_040730-N-1234E-002_PCU_Virginia_%28SSN_774%29_returns_to_the_General_Dynamics_Electric_Boat_shipyard.jpg

    අද මට Facebook එකේ ඉන්න ලංකාවේ JVP බයියෙක් මෙන්න මෙහෙම කියනවා. හදිසියෙවත් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉරාන නැවට ඇමරිකන් සබ් මැරීන් එකකින් ප්‍රහාරයක් එල්ල උනා නම් ලංකාවේ නාවික හමුදාව නිකන් ඉන්නේ නැහැලු. ඇමරිකන් සබ්මැරීන් එක කුඩු කරයි ලු. ජාත්‍යන්තර මුහුදේ වෙච්ච නිසා මේකට අත දාන්න බැරි නිසාලු ලංකාවේ නේවි එක සද්ද නොකර හිටියේ.

    Kawda @tharakaf da?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සබ්මැරින් යුදපිටිය (submarine warfare) කියන්නේ වෙනම එකක්
    මෙවැනි ඇමරිකානු සබ්මැරීනයක් ලංකාවේ අපේ නේවි එකේ තීන සබ්මැරීනයකින් විනාශ කරන්න බැරි කමක් නෑ එහෙම දෙයක් කලින් වෙලා නැති නිසා කියන්න අමාරුයි. මොකද අපේ නේවි සබ්මැරීන ඇමරිකානු චීන සහ රුසියානු සබ්මැරීන සමග යුද අභ්‍යාස කළා මිසක එකිනෙක ගැටී නෑ නේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    රෙද්ද තමා රත්ගම වැල්ලෙ ගෑණුටික අවුස්ස ගත්ත නම් බලයො මරණ බෝට්ටු සෙට් එක බස්සලා ඔය ඇමරිකන් කාරයොන්ගෙ වලු කපලා ජාඩි දායි. සබ්මැරින් එක පුකේ ගහන් තමයි යන්න වෙන්නෙ

    සබ්මැරින් යුදපිටිය (submarine warfare) කියන්නේ වෙනම එකක්
    මෙවැනි ඇමරිකානු සබ්මැරීනයක් ලංකාවේ අපේ නේවි එකේ තීන සබ්මැරීනයකින් විනාශ කරන්න බැරි කමක් නෑ එහෙම දෙයක් කලින් වෙලා නැති නිසා කියන්න අමාරුයි. මොකද අපේ නේවි සබ්මැරීන ඇමරිකානු චීන සහ රුසියානු සබ්මැරීන සමග යුද අභ්‍යාස කළා මිසක එකිනෙක ගැටී නෑ නේ.
    අපේ සබ්මැරින් කිව්වෙ අර වැලිසර කෑම්ප් එක ඉස්සරහ දාන ස්පයිසි සබ්මැරින් එක වෙන්න ඇති නේද? නැත්තං කොහෙද පකෝ අපිට සබ්මැරින්
    ------ Post added on Mar 5, 2026 at 11:33 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,105
    113
    ulan bator
    1280px-US_Navy_040730-N-1234E-002_PCU_Virginia_%28SSN_774%29_returns_to_the_General_Dynamics_Electric_Boat_shipyard.jpg

    අද මට Facebook එකේ ඉන්න ලංකාවේ JVP බයියෙක් මෙන්න මෙහෙම කියනවා. හදිසියෙවත් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉරාන නැවට ඇමරිකන් සබ් මැරීන් එකකින් ප්‍රහාරයක් එල්ල උනා නම් ලංකාවේ නාවික හමුදාව නිකන් ඉන්නේ නැහැලු. ඇමරිකන් සබ්මැරීන් එක කුඩු කරයි ලු. ජාත්‍යන්තර මුහුදේ වෙච්ච නිසා මේකට අත දාන්න බැරි නිසාලු ලංකාවේ නේවි එක සද්ද නොකර හිටියේ.
    mun thama inne josap stalinge kale!

    owata gahanna yawanne wena ewath amaricawen nikam deepuwa!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,105
    113
    ulan bator
    රෙද්ද තමා රත්ගම වැල්ලෙ ගෑණුටික අවුස්ස ගත්ත නම් බලයො මරණ බෝට්ටු සෙට් එක බස්සලා ඔය ඇමරිකන් කාරයොන්ගෙ වලු කපලා ජාඩි දායි. සබ්මැරින් එක පුකේ ගහන් තමයි යන්න වෙන්නෙ

    අපේ සබ්මැරින් කිව්වෙ අර වැලිසර කෑම්ප් එක ඉස්සරහ දාන ස්පයිසි සබ්මැරින් එක වෙන්න ඇති නේද? නැත්තං කොහෙද පකෝ අපිට සබ්මැරින්
    ------ Post added on Mar 5, 2026 at 11:33 AM
    ai e bottu walata puluwanda 300m moode kimidenna?