ඇමරිකන් Facebook උදව්වක් ඕන යාළුවනේ.

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    ඇමරිකන් Facebook උදව්වක් ඕන යාළුවනේ.

    හෝ...හෝ..යාළුවනේ.. මට උදව්වක් ඕන යාළුවනේ..ලංකාවෙ ඉදගෙන ඇමරිකන් කාරයෙක් විදියට ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න හැටි කියල දෙන්න යාළුවනේ....ඒකට කෙලවෙන්නෙ නැතිව කරගෙන යන හැටිත් කියල දෙන්න ඕන ඉතිං නැත්නම් මගදි හුචස්ගාල කෙලවෙයි. :yes::yes::yes::cool::cool:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇමරිකාවේ VPS එකක් අරගෙන VPN එකක් හදාගනින් පසෙ ඔය ID ජෙනරෙටර් එකකින් ෆෙක් ඇඩ්‍රස් සොශල් නම්බර්ස් යුස් කරලා හදාගනින් ....
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    uba mulinma american kellekwa badinna oni bn.nathnmm ehe palayan. eetapasse citizenship ganin. eeta passe ekige yaluwoth ekka connection hadaganin. eeta passe ithin nothing bn ubta fb ekak hadagena american ekek wage inna puluwan.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඇමරිකාවේ VPS එකක් අරගෙන VPN එකක් හදාගනින් පසෙ ඔය ID ජෙනරෙටර් එකකින් ෆෙක් ඇඩ්‍රස් සොශල් නම්බර්ස් යුස් කරලා හදාගනින් ....
    උඹ අත්දැකීමෙන්ද කියන්නෙ..? මමනම් හිතන්නෙ ඕව කරන්න ඕන නෑ. ගොඩක් එවුන් මොකක්ද ජිල්මාට් එකක් දාල නෝමල් විදියට කරගෙන යනවා.
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    ඇමරිකාවේ VPS එකක් අරගෙන VPN එකක් හදාගනින් පසෙ ඔය ID ජෙනරෙටර් එකකින් ෆෙක් ඇඩ්‍රස් සොශල් නම්බර්ස් යුස් කරලා හදාගනින් ....

    මේ ක්‍රමය සාර්ථකද බන්. අපේ එවුන් මේ විදියටද පේජ් කරන්නෙ ?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මං දන්න පොරක් ඉන්නවා ඔය මොකුත් ජිල්මාට් නැතුව නිකන් ඇමරිකන් විදියට ප්‍රොෆයිල් එක හදන නිකන් ලොග් වෙනවා. ඒකෙන් පේජ් එකක් කරනවා ලයික් ලක්ෂ ගානක් තියෙන. ඔක්කොම පිටරට ලයික්ස්. ad-break පවා අරන් තියෙන්නේ :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535

    Yaluwagen ahala kiyannako kohomada kiyala.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මං දන්න පොරක් ඉන්නවා ඔය මොකුත් ජිල්මාට් නැතුව නිකන් ඇමරිකන් විදියට ප්‍රොෆයිල් එක හදන නිකන් ලොග් වෙනවා. ඒකෙන් පේජ් එකක් කරනවා ලයික් ලක්ෂ ගානක් තියෙන. ඔක්කොම පිටරට ලයික්ස්. ad-break පවා අරන් තියෙන්නේ :yes:

    ඔන්න ඔතන තමයි රහස තියන්නෙ. ඇමරිකන් විදියට ප්‍රොෆයිල් එක හදල කේස් එකක් වෙන්නෙ නැතිව ගේම ගහන විදිය. නිකමට බලපන් එකක් හදල එන්නෙම ලංකාවෙ ලයික්ස්මයි. සුද්දෙක් හොයාගන්න බෑ ලොවෙත්.මේක කරන්න මොනව හරි සෙටින්ග්ස් තියනවා හදාගන්න.ඒක තමයි දැනගන්න ඕන රහස.ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් අවශ්‍යම එවුන්ට PM දාල හරි කියනවනම් වටිනවා.
     
    ඔහොම තමා බං කරන්නේ නිකන් US එකෙක් විදියට හදන්නේ. Insta එකෙන් US නෝමල් පොරකගේ ෆොටෝ අරන් දාපන්.
    උගෙත් ගොඩක් ඒවා කෙල උනා ප්‍රොෆයිල් දෙක තුනක් තියාගනින්.

    ලංකාව block කරා නම් හරි බං. එතකොට ලංකාවේ උන්ට පේජ් එක පේන්නේ නෑ. මායි යාළුවයි එකට කරන්නේ ඌ පේජ් එක පටන් ගත්තෙත් උගේ රියල් එකෙන් මගෙ පේජ් එකත් එහෙමයි. ලංකාවට Adbreak නැති නිසා US ප්‍රොෆයිල් එකක් හදලා එක ඇඩ්මින් දාලා ඒකෙන් ඉල්ලන්න ඕන.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මං දන්න පොරක් ඉන්නවා ඔය මොකුත් ජිල්මාට් නැතුව නිකන් ඇමරිකන් විදියට ප්‍රොෆයිල් එක හදන නිකන් ලොග් වෙනවා. ඒකෙන් පේජ් එකක් කරනවා ලයික් ලක්ෂ ගානක් තියෙන. ඔක්කොම පිටරට ලයික්ස්. ad-break පවා අරන් තියෙන්නේ :yes:

    vpn ekakwath nodada?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඔහොම තමා බං කරන්නේ නිකන් US එකෙක් විදියට හදන්නේ. Insta එකෙන් US නෝමල් පොරකගේ ෆොටෝ අරන් දාපන්.
    උගෙත් ගොඩක් ඒවා කෙල උනා ප්‍රොෆයිල් දෙක තුනක් තියාගනින්.

    ලංකාව block කරා නම් හරි බං. එතකොට ලංකාවේ උන්ට පේජ් එක පේන්නේ නෑ. මායි යාළුවයි එකට කරන්නේ ඌ පේජ් එක පටන් ගත්තෙත් උගේ රියල් එකෙන් මගෙ පේජ් එකත් එහෙමයි. ලංකාවට Adbreak නැති නිසා US ප්‍රොෆයිල් එකක් හදලා එක ඇඩ්මින් දාලා ඒකෙන් ඉල්ලන්න ඕන.
    adbreak ඉල්ලද්දී phone numbers, passport ඉල්ලන්නේ නැද්ද :eek::eek:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඔහොම තමා බං කරන්නේ නිකන් US එකෙක් විදියට හදන්නේ. Insta එකෙන් US නෝමල් පොරකගේ ෆොටෝ අරන් දාපන්.
    උගෙත් ගොඩක් ඒවා කෙල උනා ප්‍රොෆයිල් දෙක තුනක් තියාගනින්.

    මචං Insta එකේ US එවුන් හොයාගන්නෙ කොහොමද බන්.මම හෙන ට්‍රයිඑකක් දුන්නා. මට විතරද මන්ද හොයා ගන්න බැරි බන්.සේරම අරාබි/ඉන්දියා/රෂියා වගේ සෙට්වෙන්නෙ.