ඇමරිකවෙ කොලු ගැටය - Joke story

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    ඇමරිකවෙ කොලු ගැටය - Joke story

    මේ කොලු ගැටය ඉපදිල තියෙන්නෙ ඇමරිකවෙ ගම්බද ප්‍රදේශයක බොහොම වැදගත් පවුලක.ඉතින් මේකා ටිකක් ලොකු වෙලා ගමේ අහින්සක ගටිස්සියෙක්වත් බෙදගෙන ටික දවසක් යද්දි ඉතින් ආර්තික දුශ්කරතා එහෙම එද්දි නගරෙට සේන්දු උනාලු රස්සාවක් කොරන්න කියල.. ඕවයේ ඉන්න ගැටිස්සියො ඉතින් දන්නෙ නැද්ද, කිසි කමකට හැදිච්ච එව්වො නෙවේනෙ.. ඉතින් මේ අහින්සක, හැදිච්ච කොලු ගැටයව අල්ලගෙන එක එක සෙල්ලම් දාලා මූට අර ඒඩ්ස් කියන ලෙඩේ හැදිල ..
    මූ ඉතින් යන එන මන් නැති වෙලා අම්මට කතා කරල වෙච්ච සිද්දිය ඇඩූ කදුලින් කියල ආයෙ ගමට එනව කියල කිව්වලු.. මෙන්න මේක කිව්ව විතරඉ අම්ම කිව්වලු උඹ ගමේනම් එන්න එපා මගෙ පුතේ කියල.. මේක අහුවට පස්සෙ කොල්ලට හොදටම අවුල් ගිහින් ඇයි අම්මෙ එහෙම කියන්නෙ මට මෙහෙ එපා වෙලා තියෙන්නෙ අයි අම්ම මට එන්න එපා කියන්නෙ කියල නහයෙන් අඩන්න ගත්තලු..ඉතින් අම්මත් අඩ අඩ කියන්න ගත්තලු මෙන්න මෙහෙම..

    “පුතේ, උඹ ඔය කරුම ලෙඩේ හදාගෙන ගෙදර ආවොත් උඹෙන් ඕක හැදෙනව උඹේ ගෑණිට, ඒකිගෙන් හැදෙනව උඹේ මල්ලිට,මල්ලිගෙන් ගෙදර වැඩ කරන කෙල්ලට, ඒකිගෙන් උඹේ තාත්තට, තාත්තගෙන් අල්ලපු ගෙදර ඇන්ටිට, ඇන්ටිගෙන් අන්කල්ට, අන්කල්ගෙන් මට, මගෙන් වත්තෙ වැඩ කරන එකාට, උගෙන් උඹේ න0ගිට.. න0ගිට හැදුන කියන්නෙ පුතේ ඕකිගෙන් මුලු ගමටම හැදෙනව කියන එකනෙ.. ඉතින් පුතේ මම මේ උඹට ගමට එන්න එපා
    කියන්නෙ මුලු ගමම බේරගන්න ඕනෙ නිසා…”

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Aktamge

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    00020468.gif
    00020468.gif