ඇමරිකානු ආධිපත්‍ය - ලඝු වීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    රැඩිකල් භාෂාවෙන්ම කියනවනම් අධිරාජ්‍යවාදීන්ට පුප දීම

    රටේ තානාපතිකෙනෙක්ට තමන්ට අවශ්‍ය ඕනෑ කෙනෙක් ගෙන්වා මෙසේ සාකච්චා කිරීම , පෙළඹවීම කර හැකිනම් අනුර ගේ අධිරාජ්‍ය විරෝධී රැඩිකල් මතය කෙසේ පිළිබිඹු වේද ?

    මෙය බටහිර රටවලට දත නියවිමක් සහ සපත්තු ලෙව කෑමක් නොවේද ?

    එළකිරි ජෙප්පන්ගෙන් අහමු!


    GafyfdfWAAA3xD3


    GaASW2DasAA-opi

    GZWNerza8AAmT5B

    GV51DEFXQAAqssF