ඇමරිකානු බලපෑම උග්‍ර වෙයි Breaking News

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    යටත් කරගනිව් අපිව , දැන් ඇති මුන් එක්ක හිටියා . ඇමරිකන් කොඩියට තව තරුවක් එක් කරමු .
     

    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    යටත් කරගනිව් අපිව , දැන් ඇති මුන් එක්ක හිටියා . ඇමරිකන් කොඩියට තව තරුවක් එක් කරමු .

    විමල් ගම්මන්පිලා වගේ හාල් කෑලි යටතේ ඉන්නවට වඩා ට්‍රම්ප්ලා ඔබාමලා,හිලරි ක්ලින්ටල යටතේ ඉන්න පුලුවන්නම් කොච්චර ශෝක්ද? ලංකාව යටත් කරගෙන 225ම පඹයත් එක්ක ගෝතමේලා බේ කඳවුරට දාලා ලොකප් කරන්න. අපි ෆුල් සපෝට්.අපිට ඇමරිකාව ඕන.අපිට ට්‍රම්ප් ඕන.ඔබාමා ඕන.හිලරි ඕන. විමලෙ, ගම්මන්පිල ගෝටා වගේ හොරු එපා. රනිල් මොන්ගලලත් එපා:yes: