Breaking News!!! 😧

dilann

Well-known member
  • Jul 6, 2018
    66,339
    164,568
    113
    එකමත් එක රටක
    devorce ද ?

    k58eZOc.jpg
     
    • Haha
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,576
    1
    15,192
    113
    ගුපියනි, සජිත් මහත්තයා කියන දේවල් ටික කරගෙන,
    සජිත් මහත්තයා බලා කියා ගෙන ඉන්න ඕනේ 🤣🤣🤣

    එළකිරි ගුපියන්ගේ අලුත් තාත්තා සජිත් 😍
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,267
    22,753
    113
    මුන් නිකන් අර සූර පප්පා එකේ වැඩ ලැයිස්තුව වගේ එක එක ඒවා කරල බලනව හරියයිද කියල.
    එකක්වත් හරියන්නෙත් නෑ මොකෙක්වත් ගනන් ගන්නෙත් නෑ. පව් කියල හිතෙනව අවංකවම. කොහොම හිටපු උන්ද.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    hDnvJv9.png



    පව් පුතානෝ...
    ආයෙ එකතු වුනා කියලා වෙනසක් නෑ නේ..
    එකට ඉදපු අය නේ...
    ජනතාව වෙනුවෙන් එකතුවෙනවා ඇත්තෙ..
    හික්... හික්....
     
    • Haha
    Reactions: shenat