Breaking News... ලංසා අත්අඩංගුවට....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1526376699-NImal-lansa-L.jpg



    Breaking News...
    නිමල් ලංසා අත්අඩංගුවට....
    පුද්ගලයෙකුට පහර දීම...
    පසුව පොලිසියට භාරවීම.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    බොක්කෙන්ම මල්ලි කියලා කතා කරන සුපිරිම මනුස්සකමක් හිතේ තියෙන මනුස්සයෙක්.
    ඒ උනාට කාට හරි ගැහුවා නම් වැඩේ වැරදියි. නීතිය ක්‍රියාත්මක වියයුතුයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,507
    113
    ඉන්දුනීසියාවෙන් අල්ලපු සැට් එක හෙට අනිද්දා වමාරද්දි
    මෙහෙ ඉන්න තව මහත්තුරුන්ට ICU bed ලෑස්ති කරන්න වෙයි
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කුඩු විකුණනවා කිව්ව නේද?..අරෙස්ට් කරලා තියෙන්නේ මිනිහෙක්ට ගහලා.,🤣
    එතැන පොඩි අවුලක් තියෙනවා තමයි, මූට කලින් මුගේ මල්ලී අල්ලන්න ඕනේ හරිනම් කරපු සක්කිලි වැඩ වලට, ඔය ගමන් Grandeeza හදපු හැටි & Browns Beach වල දාපු සෙල්ලම් ටිකත් හෙව්වා නම් හරි 🤷🏽‍♂️
     
    • Like
    Reactions: kinkon and ElaBaba

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    එතැන පොඩි අවුලක් තියෙනවා තමයි, මූට කලින් මුගේ මල්ලී අල්ලන්න ඕනේ හරිනම් කරපු සක්කිලි වැඩ වලට, ඔය ගමන් Grandeeza හදපු හැටි & Browns Beach වල දාපු සෙල්ලම් ටිකත් හෙව්වා නම් හරි 🤷🏽‍♂️
    Avenra eka muge neda?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ගැහුවයින් ගැහුවේ නෑ මෙහෙම කතිරයක්..... 🤗 🤗 🤗 🤗

    සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙකු ආවා.....
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට........

    500012246_1283023953193831_4764925913626534662_n.jpg





    20-11-39-908_512.gif
     
    Last edited:
    • Love
    Reactions: ElaBaba