ඇමරිකානු හමුදාව යුක්‍රේනයට...?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව මේ මොහොතේ බල රහිත බවක් පෙන්නනවා මේකනං ලෝක පුදුමයක් ඇමරිකාවේ තාක්ෂණය පාවිච්චි කරලා බැරිද බං මේක පැය බාගෙන් විසඳන්න area 51 එකේ තියෙන උපකරණ දාලා
    ඇමරිකාවට පැටලිලා තේරුමක් නැ, යුරෝපෙට පැටලිලා තේරුමක් නැ, යටිකුට්ටු වැඩ කරාට එලිපිට ගහගන්නෙ නැ උන් රුසියාව එක්ක,

    මේකෙ උදේ ඉදල රෑ වෙනකන් වෙන රටවල් මරාගන්නකොට පුක ඉරාගෙන මෙන්ශන් කර කර අඩන පොන්ස් කියන කතාද මේව. 🤣🤣🤣
    ඒ උබලව අඩවන්ඩනෙ පොන්ස්, සුද්දට රෙවෙද්දි උබලට බඩ යනව කියල අපි දන්නව.🤭🤭🤭
    ------ Post added on Feb 27, 2022 at 12:01 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,409
    100,343
    113
    ඇමරිකාවට පැටලිලා තේරුමක් නැ, යුරෝපෙට පැටලිලා තේරුමක් නැ, යටිකුට්ටු වැඩ කරාට එලිපිට ගහගන්නෙ නැ උන් රුසියාව එක්ක,


    ඒ උබලව අඩවන්ඩනෙ පොන්ස්, සුද්දට රෙවෙද්දි උබාලට බඩ යනව කියල අපි දන්නව.🤭🤭🤭
    ------ Post added on Feb 27, 2022 at 12:01 PM
    මගෙ ඇඩිල්ල කෙසේ වෙතන් පොන්ස්නන් රෑටත් හීනෙන් බය වෙලා රිප්ලයි දානව දැක්ක ඊයෙත්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    මරු ස්ටැටජිය , පොර ටෝක් දිල ගේම එද්දි මාරු වෙනව ,🤣🤣 තලේබාන්කාරයන්ට බයේ පැනල ගිය සුද්දනෙ රුසියාව එද්දි කවර කතාද..🤭
    ඇෆ්ගනිස්තනේදී මුජයිඩීන්ලා එකකොට රුසියන් කාරයෝ පැනලා ගියහැටි උබ කියවලා, අහලා නැද්ද??? වලන් හෝදලා ඉවරවුන වෙලාවක් පොතක් පතක් කියවපන් , movie එකක් බලපන් .

    The Beast කියලා 80' ගණන්වල අග පට්ට movie එකක ආවා . අන්න ඒක හොයාගන බලපන්

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113

    පුටින් නම් ඒ අතින් පට්ට පොරක් ඈ. අර සිරියන් කාරයා උදව් ඉල්ලුව විතරයි මිනිහා බැස්සුව ආමී සෙට් එකම​

    ඔව් ඉතින් මිනිහගෙ වෙපන් ටික ටෙස්ට් කර ගන්න අවස්තාවක්නෙ හම්බුනෙ...කොම්බැට් එක්ස්පීරියන්ස් ගන්නෙ කොහොමද අනික එහෙම නැතුව
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් ඉතින් මිනිහගෙ වෙපන් ටික ටෙස්ට් කර ගන්න අවස්තාවක්නෙ හම්බුනෙ...කොම්බැට් එක්ස්පීරියන්ස් ගන්නෙ කොහොමද අනික එහෙම නැතුව

    එහෙම හරි ඌට උගේ වෙපන්ස් ටික විශ්වාස නිසානේ යැව්වේ. ඒකට ඇමෙරිකන් පොන්නොයෝ අහිංසක මිනිසුන්ව උසි ගන්නලා දැන් අහක බලාගෙන​

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පොන්න අැමරිකන්ස්..රටවල් අවුලලා දැන් පැත්තක ඉඳන් පුක දෙනවා