ඇමරිකානු "ෙඩ්‍රාaන්" යානා කාන්තාවන්ව හා ළ&

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඇමරිකානු "ෙඩ්‍රාaන්" යානා කාන්තාවන්ව හා ළ&

    ඇමරිකානු "ෙඩ්‍රාaන්" යානා කාන්තාවන්ව
    හා ළමුන්වද මරා දැමුවා


    ඇමරිකානු "ෙඩ්‍රාaන්" යානා ඇෆ්ගනිස්‌ථානයේ හා ඉරාකයේදී ප්‍රහාර එල්ල කළේ ළමුන් හා කාන්තාවන්ව තෝරමින්ද යෑයි නිව්යෝර්ක්‌හි ටයිම්ස්‌ චතුරස්‍රයේ වාහන බෝම්බ සැකකරු පයිසාල් සහිද් ඇමරිකානු විනිසුරු මිරියම් ගෝල්ඩ්මන්ගෙන් විමසා ඇත.

    ඔහු මේ බව පැවසුවේ ටයිම්ස්‌ චතුරස්‍රයේ වාහන

    බෝම්බය පිපිරීමට නියමිත අවස්‌ථාවේ ළමුන් හා කාන්තාවන් එකී ස්‌ථානයේ සිටි බව විනිසුරු විසින් පැවසීම නිසාය.

    ඇමරිකානු ෙඩ්‍රාaන් යානා ළමුන් හෝ කාන්තාවන් ගැන බැලුවේ නැහැ. සෑමදෙනාම මරා දැමුවා යෑයි පයිසාල් ප්‍රතිචාර දැක්‌වීය.

    මෙම වාහන බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් තමා වරද පිළිගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    america wa kiyanne maha epaa karapau ratak! un ohe minissunwa marana kota hondai! anith ratawal wala weradila ahari eka minihek wa merunoth mun enawa redda ussagena!:nerd:

    Sudda hamadama ohoma tamai, eka paththakin ayuda deela anith paththem manawa himikam kiyanawa, Americawata lagadima hoda bite ekak set wenawa onna balapan....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇමරිකාව කියන්නේ තම්න් ඇදේට ගිහින් අනිත් උන්ට කෙලින් යන්න කියන රටක්....
    වියට්නාම් වලදි ඇමෙරිකාව කල සාමන්‍ය ජනයා සමූලඝාතන ගැන විස්තර ඉතිහාසයේ ඇතිවෙන්න තියෙනවා...