ඇමරිකානු "ෙඩ්‍රාaන්" යානා කාන්තාවන්ව හා ළ&
ඇමරිකානු "ෙඩ්‍රාaන්" යානා කාන්තාවන්ව
හා ළමුන්වද මරා දැමුවා
ඇමරිකානු "ෙඩ්‍රාaන්" යානා ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේදී ප්‍රහාර එල්ල කළේ ළමුන් හා කාන්තාවන්ව තෝරමින්ද යෑයි නිව්යෝර්ක්හි ටයිම්ස් චතුරස්රයේ වාහන බෝම්බ සැකකරු පයිසාල් සහිද් ඇමරිකානු විනිසුරු මිරියම් ගෝල්ඩ්මන්ගෙන් විමසා ඇත.
ඔහු මේ බව පැවසුවේ ටයිම්ස් චතුරස්රයේ වාහන
බෝම්බය පිපිරීමට නියමිත අවස්ථාවේ ළමුන් හා කාන්තාවන් එකී ස්ථානයේ සිටි බව විනිසුරු විසින් පැවසීම නිසාය.
ඇමරිකානු ෙඩ්‍රාaන් යානා ළමුන් හෝ කාන්තාවන් ගැන බැලුවේ නැහැ. සෑමදෙනාම මරා දැමුවා යෑයි පයිසාල් ප්‍රතිචාර දැක්වීය.
මෙම වාහන බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් තමා වරද පිළිගන්නා බවද හෙතෙම සඳහන් කළේය.