වසර 50 කට වැඩි කාලයක් ඉන්ධන සම්බන්ධ ව්‍යාපාර සිදුකර ඇතැයි පැවසෙන ඇමරිකානු RM Parks Inc. ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොලේ මෙහෙයුම් ආරම්භ කරන දෙවන ජාත්‍යන්තර තරගකරු බවට පත්වීමට නියමිත අතර මේ සඳහා ඉන්ධන හල් 100 ක් පමණ පිහිටුවීමට රජය සමඟ ගිවිසුම් අත්සන් කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ RM Parks ඉන්ධන හල් 100ක් පමණ පිහිටුවන්නට ගිවිසුම් අත්සන් කර ඇති බවත් මේවනවිටත් එහි මූලික නිෂ්පාදන ආනයනය කිරීම ආරම්භ කර ඇති බවත්ය.
“ඔවුන් මූලික නිෂ්පාදන ආනයනය කළ පසු, ඔවුන්ට මෙහෙයුම් ආරම්භ කළ හැකිය,” ඔහු පැවසීය.
2022 දී ඇති වූ දැඩි ඉන්ධන හිඟයෙන් පසුව ශ්‍රී ලංකාව සිය බලශක්ති වෙළඳපොළ පුද්ගලික සහ ජාත්‍යන්තර තරකනරුවන් සඳහා විවෘත කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නව සැපයුම්කරුවන් පැමිණේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) අයත් ඉන්ධන හල් 450ක් පෞද්ගලික සමාගම් තුනකට ලබාදීමට 2023 මාර්තු මාසයේදී කැබිනට් අනුමැතිය හිමි විය. චීනයේ Sinopec 2023 සැප්තැම්බර් මාසයේදී ඉන්ධන හල් 150ක් එක් කරමින් ක්‍රියාත්මක වූ ප්‍රථමයා බවට පත්විය.
ආයෝජන මණ්ඩලය (BOI) 2023 නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks, Shell සමඟ සහයෝගයෙන්, ඉන්ධන නිෂ්පාදන ආනයනය කිරීම සහ විකිණීම සඳහා ඩොලර් මිලියන 110 ක් ආයෝජනය කිරීමට ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
මීට සමාන ආකාරයකින්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ද ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
chinese /indian/ USA mun okkoma filling station danne service station ekka
matat service center eke veee welanna tamay wenne
sinhalunta wahana attet na mun mewa open karana tharamata