ඇමරිකානු_සෙබලෙක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඇමරිකානු_සෙබලෙක්

    ඇමරිකානු සෙබලෙක් ඇෆ්ගන් සිවිල් වැසියන් 17 දෙනෙකුට වෙඩි තරබා මරා දමයි.

    March 12, 2012



    vd-afghanshooting-408x264.jpg


    ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ ඇමරිකානු හමුදා කඳවුරේ සෙබළෙකු එරට සිවිල් වැසියන් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

    ඇමරිකානු සෙබලා විසින් අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර කාන්තාවන් සහ ළමුන් ද මියගිය පිරිස අතර සිටින බව එම වාර්තාවල සඳහන්ය.

    ප‍්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද පවසන එම වාර්තා නේටෝව ප‍්‍රමුඛ ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර ආරක්ෂක සහායක බලකාය සිද්ධිය පිළිබඳව කනස්සල්ලට පත්වන අතර ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව නිවේදනයක් නිකුත් ඇතැයි සඳහන් කරයි.



    Code:
    http://www.smh.com.au/world/us-soldier-kills-15-afghan-civilians-20120311-1usoh.html



    ඔන්න ඉතින් චැනල් ෆෝ එක මේකටත් VIDEO එකක් හදනවලු හොදේ..:rofl:
     

    Similar threads