ඇමරිකානූ ජනපතිට තියෙන තැන

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මේ ෆොටෝ එකේ ඔබාමා වාඩි වෙලා ඉන්නේ පොඩි පු‍ටුවක.මෙතන ජනපතිට වෙන් කරපු පු‍ටුවේ ඉන්නේ සුදු ජාතිකයෙක්.මේ ෆොටෝ එකෙන් පේනවා ඔබාමා කලු පාට හින්දා ඔබාමාට තැනක් නෑ.මාධ්‍ය නැති වෙලාවේ ඔබාමාගේ ජනපති පු‍ටුවේ වාඩි වෙලා ඉන්නෙත් සුද්දො තමයි.සුදු හමක් නැත්නම් බටහිරට එන්න එපා.අනිත් එක ඔබාම හැරෙන්න ඔක්කොම සුද්දො ඉන්නේ මෙතන.ඒ කියන්නේ මේ අය අනිත් අයව ට්‍රස්ට් කරන්නේ නෑ.:lol::lol::lol:


article-1384861-0BE77AA700000578-654_634x406.jpg
:lol::lol:

uba wage modeyek :lol:

they are watching a live mission, the military officer is sitting in the middle
 

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
ඔය 2011 world cup final එක බලනකොට ගත්ත photo එකක්... ඒ වෙලාවට පුටුව මොකක්ද කියල බලන්නෙ නැහැ, තියෙන එකක වාඩි වෙනව... බිම හරි කමක් නැහැ... :yes:


ක්‍රිකට් වර්ල්ඩ් කප් ෆයිනල් එකද...........??!!

:lol::lol::lol::lol::lol::lol:
 

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :lol: pissuda ban :lol: oya mission ekak balanwa ne :P anika SL wage nemei USA&CA wala loku podi,sudu kalu beda nae :no:
    api kalu kiyala mehen kisi deyaka aduwak wenne nae :D anika ehema kalu sudu,jathi beda,agam beda katha karaoth Racism kiyanawa :yes: api skul eke ekek ehema indian ekek ta kiyala uwa skul eken e welema suspend kara :yes:

    anika obama loku podi kiyala balane nae :D othana ape lanakawe kawruu hari hiiya nam aniwa eka ara loku putwa uda wadi wenawa :yes:e athin Obama hodai :D