මේ ෆොටෝ එකේ ඔබාමා වාඩි වෙලා ඉන්නේ පොඩි පුටුවක.මෙතන ජනපතිට වෙන් කරපු පුටුවේ ඉන්නේ සුදු ජාතිකයෙක්.මේ ෆොටෝ එකෙන් පේනවා ඔබාමා කලු පාට හින්දා ඔබාමාට තැනක් නෑ.මාධ්‍ය නැති වෙලාවේ ඔබාමාගේ ජනපති පුටුවේ වාඩි වෙලා ඉන්නෙත් සුද්දො තමයි.සුදු හමක් නැත්නම් බටහිරට එන්න එපා.අනිත් එක ඔබාම හැරෙන්න ඔක්කොම සුද්දො ඉන්නේ මෙතන.ඒ කියන්නේ මේ අය අනිත් අයව ට්‍රස්ට් කරන්නේ නෑ.
![]()



ඔය 2011 world cup final එක බලනකොට ගත්ත photo එකක්... ඒ වෙලාවට පුටුව මොකක්ද කියල බලන්නෙ නැහැ, තියෙන එකක වාඩි වෙනව... බිම හරි කමක් නැහැ...![]()






Pissuda bn me Obamage mission eka mun live balanawa...e ratawala loku podi kiyala bedayak na bn
gon katha kiyanna epaa.. mission eka direct karana army officer thamai main chair ekee waadii wenne.. articles kiyawala balapan danne nethnam..

pissuda ban
oya mission ekak balanwa ne
anika SL wage nemei USA&CA wala loku podi,sudu kalu beda nae 
anika ehema kalu sudu,jathi beda,agam beda katha karaoth Racism kiyanawa
api skul eke ekek ehema indian ekek ta kiyala uwa skul eken e welema suspend kara 
othana ape lanakawe kawruu hari hiiya nam aniwa eka ara loku putwa uda wadi wenawa
e athin Obama hodai 