ඇමරිකානූ ජනපතිට තියෙන තැන

france

Banned
Apr 23, 2011
267
48
0
ඇමරිකානූ ජනපතිට තියෙන තැන

මේ ෆොටෝ එකේ ඔබාමා වාඩි වෙලා ඉන්නේ පොඩි පු‍ටුවක.මෙතන ජනපතිට වෙන් කරපු පු‍ටුවේ ඉන්නේ සුදු ජාතිකයෙක්.මේ ෆොටෝ එකෙන් පේනවා ඔබාමා කලු පාට හින්දා ඔබාමාට තැනක් නෑ.මාධ්‍ය නැති වෙලාවේ ඔබාමාගේ ජනපති පු‍ටුවේ වාඩි වෙලා ඉන්නෙත් සුද්දො තමයි.සුදු හමක් නැත්නම් බටහිරට එන්න එපා.අනිත් එක ඔබාම හැරෙන්න ඔක්කොම සුද්දො ඉන්නේ මෙතන.ඒ කියන්නේ මේ අය අනිත් අයව ට්‍රස්ට් කරන්නේ නෑ.:lol::lol::lol:

article-1384861-0BE77AA700000578-654_634x406.jpg
 
Last edited:

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔය 2011 world cup final එක බලනකොට ගත්ත photo එකක්... ඒ වෙලාවට පුටුව මොකක්ද කියල බලන්නෙ නැහැ, තියෙන එකක වාඩි වෙනව... බිම හරි කමක් නැහැ... :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සුද බං..අරුට පොඩ්ඩක් FB එකට ලොග් වෙන්න කියල seat එක ඉල්ලගෙන තියෙන්නේ.. :P
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    man Hithanne nisi kenata nisi thena laba dila thiyenawa.. :yes: president's seat eke inna commander anith ayata monawa hari penwanawa.. eka issaraha Thiyena Big screen eke penawa.. and obama ayata a de penvimata ayata sudusu seat eka laba dila thiyenawa..

    mama Hithanne meka thamai Ape ratata Oni karana de and Ape Minissunta karanna Oni dea.. Bedayakin thorawa nisi Gourawayakin Nisi Thena Laba dila Hemoma Ekamuthuwa inna oni,.,,, Boru adambarakamai balala Hira karan Inna eka nemei.. sudussata nisi thana laba dila yuthui..
     
    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    හපොයි. ඔබාම මාම ඇටකිච්චෙක්. අනිත් අයට සද්දන්ත ඇඟවල් තියෙනව. ඉතිං අනිත් අයට අර පොඩි පු‍ටුවෙ වාඩි වෙන්න බෑ. ඒක නිසා එතන ඉන්න පොඩි එකා ඔබාමව ඒ පු‍ටුවට දැම්ම. ලොල්ය
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ගහනව පයින්

    උපුල් කුමාර;10072718 said:
    මෙන්න එල ජනාධිපතිලා. කොහොමද ආතල් එක අපේ මහින්ද ලොක්කගේ පුටුවේ වෙන එකෙක් වාඩි වුනා නම් :P :P

    ආතල් පල පොඩීකා යන්න තොට ගහනව පයින්
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මේ ෆොටෝ එකේ ඔබාමා වාඩි වෙලා ඉන්නේ පොඩි පු‍ටුවක.මෙතන ජනපතිට වෙන් කරපු පු‍ටුවේ ඉන්නේ සුදු ජාතිකයෙක්.මේ ෆොටෝ එකෙන් පේනවා ඔබාමා කලු පාට හින්දා ඔබාමාට තැනක් නෑ.මාධ්‍ය නැති වෙලාවේ ඔබාමාගේ ජනපති පු‍ටුවේ වාඩි වෙලා ඉන්නෙත් සුද්දො තමයි.සුදු හමක් නැත්නම් බටහිරට එන්න එපා.අනිත් එක ඔබාම හැරෙන්න ඔක්කොම සුද්දො ඉන්නේ මෙතන.ඒ කියන්නේ මේ අය අනිත් අයව ට්‍රස්ට් කරන්නේ නෑ.:lol::lol::lol:

    article-1384861-0BE77AA700000578-654_634x406.jpg

    Pissuda bn me Obamage mission eka mun live balanawa...e ratawala loku podi kiyala bedayak na bn
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    gon katha kiyanna epaa.. mission eka direct karana army officer thamai main chair ekee waadii wenne.. articles kiyawala balapan danne nethnam..
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    උපුල් කුමාර;10072718 said:
    මෙන්න එල ජනාධිපතිලා. කොහොමද ආතල් එක අපේ මහින්ද ලොක්කගේ පුටුවේ වෙන එකෙක් වාඩි වුනා නම් :P :P
    පස්ස නැහැ
    ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ:lol::lol::lol::lol:
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ජනාධිපති උනත් වැඩේ දන්න එකාට ඒ වැඩේ කරන්න දීලා තියෙන්නෙ. නොදන්න මඟුල් වලට අත දාන්න හදලා නෑ.තමන්ට හිමි තැන එයා දන්නවා. වෙන උන්ට එන credit එක මෙයා දාගන්න හැදිවනම් අද මෙතන තියෙන්නෙ obama computer එක operate කරන photo එකක්(ලංකාවෙ දේශපාලුවො වගේ)
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    සුදු අංකල් ඔසමාගේ ගැනිත් එක්ක සෙක්ස් ටොක් කරනවා.. එය මොනාද පේන්නනකොට ඔක්කොම පුදුම වෙලා මෙච්චර නාකි හම්පඩයාට ලස්සන තරුන ගැනු ඉන්නවා කියලා..

    sexy-hijab.jpg
     
    Last edited:

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia

    :yes: