ඇමරිකාවට එපානම් අපේ රටට එන්න...

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන් කාඩ් තහනම් කිරීමට තීරණය කිරීමත් සමග උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් විශේශ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා...
    "ඇමරිකාවට එපානම් උතුරු කොරියාවට එන්න" මෙම ප්‍රකාශය සමග ඇමරිකන් විරෝදී ශ්‍රී ලාංකික ජනතාව අතර මහත් උද්යෝගයක් ඇතිව තිබේ :lol: :lol:

    එකඅත්තකට දැන් කිම්ගේ උතුරු කොරියාව ලංකාවට වඩා හොදයි වගේ :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රෙදි ඇඳගෙන යන්නද බං හිටං උ.කෝ ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා නේද