ඇමරිකාවට මරණය.. ඊශ්‍රායලයට මරණය 💥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,267
    1
    101,112
    113
    34
    Kalutara
    ඕක හෙන පරන සීන් එකක්ලු.. ලංකාවේ ජෙප්පොත් හැබැයි ඔය වගේ. ඇමරිකාවට බැන බැන ඉන්නෙත් එහෙමයි.

    BFlMn2w.png
     
    • Wow
    Reactions: HKavinda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මුන්ගේ අන්තවාදය තියෙන්නේ බලය නැති නම් විතරයි.
    දැන් ඔය යස අගේට පොහොට්ටුව ගිය පාරෙම යන්නේ 😄
    ඔක්කොම සෙල්ලම් බලයට එන කම් විතරයි බන්😂
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    එක ත්‍රෙඩ් එකයි දාන්න ඔන.. බයි රොත්ත අඩනවා හතර අතේ 😆
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Venezuela-Sri-Lanka-2019.02.08-8-1.jpg

    Venezuela-Sri-Lanka-2019.02.08-3.jpg
    ගෙරි ජෙප්පාත් නෙරපන්න ඔනේ😂😂
    මේ හුත්තලාගේ පුකට පයින් ගහලා පොලිස් ජිප් එකට විසිකරන්න තරම් කොන්දක් තිබ්බ එකෙක් හිටියේ නෑ නේ. එහෙනම් මේ සක්කීලියෝ ටික ගුටි කන video බලලා පට්ට ආතල් එකක් ගන්න තිබ්බා.. :lol: :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    මේ හුත්තලාගේ පුකට පයින් ගහලා පොලිස් ජිප් එකට විසිකරන්න තරම් කොන්දක් තිබ්බ එකෙක් හිටියේ නෑ නේ. එහෙනම් මේ සක්කීලියෝ ටික ගුටි කන video බලලා පට්ට ආතල් එකක් ගන්න තිබ්බා.. :lol: :lol:

    දවසක කනවා අනිවා මේ යන විදියට.. ඡන්දෙ දුන්න බයියොන්ගෙන්මයි කන්නේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මේ හුත්තලාගේ පුකට පයින් ගහලා පොලිස් ජිප් එකට විසිකරන්න තරම් කොන්දක් තිබ්බ එකෙක් හිටියේ නෑ නේ. එහෙනම් මේ සක්කීලියෝ ටික ගුටි කන video බලලා පට්ට ආතල් එකක් ගන්න තිබ්බා.. :lol: :lol:
    කලින් ආන්ඩු කරපු පොන්නයෝ නිසා තමා මුන් හුරතල් උනේ .
    මුන්ගේ පක්ශ අරමුදල තහනම් කරලා එකට සල්ලි ආපු හැටි පෙන්වන්න කිවුවානම් මුන්ට කලිසමේ ගු යන්නේ👌
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    දවසක කනවා අනිවා මේ යන විදියට.. ඡන්දෙ දුන්න බයියොන්ගෙන්මයි කන්නේ..

    වැඩක් නෑ මචං මුංට මිනිස්සු ගහල, මුංට නෙලන්න තිබ්බේ හමුදාව පොලිසිය දම්මලා. ගහල කලිසමෙන් අල්ලලා ජිප් එකට උඩින් විසි කරන්න තිබ්බේ.. :lol: :lol:

    අපි දුන්නේ නෑ බන්, ජෙබය්යෝ තමයි දීල තියෙන්නෙ
    පොඩ්ඩක් බලපං bump කරලා තියන ගැම්ම

    ------ Post added on Mar 19, 2026 at 8:36 PM