ඇමරිකාවට මිලිටරි බේස් එකක්

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    රුසියන් චීන ඇමරිකා ප්‍රංශ මොන බේස් හැදුවත් එකෙන් වෙන්නේ ලංකාව තුන්වන ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බයක් පතිතවීමට සුදුසු සොඳුරු දිවයිනක් වන එක.. ටිකක් හිතපල්ලා... පරමාණු බෝම්බ යුද්ධයක් ආවොත් ලොකු රටවල් සුන්නද්දූලි වෙලා ගිහින් ලංකාව වගේ පොඩි රටවල් විතරයි ඉතුරු වෙන්නේ.. ඊට පස්සේ ලංකාව නිකන්ම ලොකේ බලවත්ම රට බවට පත් වෙනවා.. 8-)
    WAKE UP!
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපේ තිස්ස ජනනායක සෑර් කියන දෙයක් තමා.....

    maxresdefault.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ History repeats

    පෘතුගීසින්ගෙන් බේරෙන්න ලන්දේසීන්ගෙන් උදව් ගත්තා , ලන්දේසීන්ගෙන් බේරෙන්න ඉංග්‍රීසින්ගෙන් උදව් ගත්තා , ඉංග්‍රීසීන්ගෙන් බේරෙන්න සුළු ජාතීන්ගෙන් උදව් ගත්තා

    සුළු ජාතින්ගෙන් බේරෙන්න රාජපක්ෂලාට බලේ දුන්නා, රාජපක්ෂලාගෙන් බේරෙන්න අරගලකාරයොන්ගෙන් උදව් ගත්තා

    ශ්‍රී ලංකා මාතාව අතින් අතට යන ගණිකාවක් වගේ, එකෙක්ගෙන් අතවර වෙද්දි තව එකෙක් ළඟට යනවා 🤦‍♂️
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    බලහන්කෝ මේ පොන්නයගේ මොලේ🤣.ඇමරිකාවට පුක දීලා දියුණු උන හැම එකාම ඉන්නේ තුන්වන ලෝක යුද්දේ කොටස්කාරයෝ විදියට.අහක ඉන්න අපිවත් යුද්දෙට පටලවන්නද තැරි දාර පොන්නයෝ තොට ඕන? තොට ඔච්චර පුක දෙන්න ඕන නම් ගිහින් අර යුක්ර්‍රෙන යුද්දයට පලයන් ගොන් පොන්නයා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නිෂ්පාදන ආර්ථිකයක් නැති අපිට USA අල්ලා වැඩක් තියේද
    කොරියා, තායිවාන, ජපන් ඔක්කොම නිෂ්පාදන ආර්ථික
    රනිලුයි මහින්දයි ඇවිල්ල මෙහේ පුක්ෂණ ආර්ථිකයක් කරල තියෙන්නෙ. දැන් වටේම රටවල් වලට පුක දිදී ඉන්න පුලුවන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රනිලුයි මහින්දයි ඇවිල්ල මෙහේ පුක්ෂණ ආර්ථිකයක් කරල තියෙන්නෙ. දැන් වටේම රටවල් වලට පුක දිදී ඉන්න පුලුවන්
    පුක දීලා සල්ලි හොයන නිසා උබ වගේ පිරිමි ගණිකාවන් ට නම් හොඳ කලක් යයි🤣🤣
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    why go against india rather than being canada to USA
    බෑනේ අපෙ උංගේ මහන්තත්වයනේ... පිට්ච් එක හැදීගෙන එද්දි මැට්ච් එක ගහගන්නේ නෑ... රාවනාට එරෙහි උන රාමාගේ සෙට් එක කියලා තරහා වෙලා ඉන්නවා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රුසියන් චීන ඇමරිකා ප්‍රංශ මොන බේස් හැදුවත් එකෙන් වෙන්නේ ලංකාව තුන්වන ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බයක් පතිතවීමට සුදුසු සොඳුරු දිවයිනක් වන එක.. ටිකක් හිතපල්ලා... පරමාණු බෝම්බ යුද්ධයක් ආවොත් ලොකු රටවල් සුන්නද්දූලි වෙලා ගිහින් ලංකාව වගේ පොඩි රටවල් විතරයි ඉතුරු වෙන්නේ.. ඊට පස්සේ ලංකාව නිකන්ම ලොකේ බලවත්ම රට බවට පත් වෙනවා.. 8-)
    2048?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඇමරිකන්කාරයෝවත් රුසියන් උන් වත් ලංකාවේ බේස් හදන්න එන්නේ නෑ. උන් ලංකාව වගේ රටවල් බලාගන්න දීල තියෙන්නේ උන් යටතේ ඉන්න උන්ට Ex - ඇමරිකාව නම් ඉන්දියාවට. සරලවම කියනවා නම් අපි ඉන්නේ තුන් වෙනි ලෙවල් එකේ, කෙලින්ම ලොකු බොසා යටතේ ඉන්න ගන්නෙත් නෑ :)