WAKE UP!රුසියන් චීන ඇමරිකා ප්රංශ මොන බේස් හැදුවත් එකෙන් වෙන්නේ ලංකාව තුන්වන ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බයක් පතිතවීමට සුදුසු සොඳුරු දිවයිනක් වන එක.. ටිකක් හිතපල්ලා... පරමාණු බෝම්බ යුද්ධයක් ආවොත් ලොකු රටවල් සුන්නද්දූලි වෙලා ගිහින් ලංකාව වගේ පොඩි රටවල් විතරයි ඉතුරු වෙන්නේ.. ඊට පස්සේ ලංකාව නිකන්ම ලොකේ බලවත්ම රට බවට පත් වෙනවා..
